Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිවෙන ජීවන වියදමත් එක්ක ගේම ගහන්න උපදෙස් කීපයක්!💪💪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

06. අනාගත වියදම් අඩු කරමු

අපි මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නකොට ප්‍රධාන වශයෙන්ම කරන්න අවශ්‍ය දෙයක් තමයි, අනාගතය දකින්න හැකිතාක් උත්සාහ කරන එක. එතනදී ඔය දේශපාලකයෝ කියන “හෙට එච්චර කළුවර නෑ” වගේ කතන්දර වලට නොරැවටී, ඇත්තටම ඊළඟ මාසෙදී, දෙකේදී, හයේදී වෙන්න පුලුවන් මොනවද කියන එක ගැන පුරෝකථනය කරන්න පුලුවන් වෙන්න ඕන. අන්න ඒක කරන්න නම්, රටේ සිද්ධ වෙන දේවල්, බිස්නස් නිව්ස්, ආර්ථික කරුණු ගැන එහෙම දැනුවත් වෙලා, අප්ඩේට් වෙලා ඉන්න ඕන. නිව්ස් පත්තර බලන්න ඕන. ආන්න ඊට පස්සේ, අනාගතේදී වෙන්න පුලුවන් අනවශ්‍ය වියදම් අඩු කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා.

උදාහරණයක් විදියට ගත්තොත්, රටින් ගේන කොම්පියුටර් පාට්ස් සීමා කිරීමක් පනවලා තියෙනවා නම්, ඒකෙන් කියවෙන්නේ ඊළඟ මාස කීපය ඇතුළතදී කොම්පියුටර් එකක් ගන්න යන වියදම, අළුත්වැඩියා වලට යන වියදම එහෙම අහස උසට නගිනවා කියන එක. ආන්න එතකොට, ඒක කලින් දැකලා, තමන්ගේ දැන් තියෙන උපාංග හැකි උපරිම ප්‍රවේසමකින් පාවිච්චි කිරීම, සෙකන්ඩ් හෑන්ඩ් විකල්ප ස්ටෑන්ඩ් බයි තියාගන්න එක වගේ පියවර ගන්න පුලුවන්.

07. අමතර ආදායම් සහ ආයෝජන

ආර්ථික අර්බුදයක් එක්ක මේක අනිවාර්යයෙන්ම හිතන්න ඕන කාරණාවක්නේ. ඒ කියන්නේ වියදම ක්‍රමයෙන් වැඩි වෙනවා නම්, ඊට සාපේක්ෂව ආදායම වැඩි වෙන්නේ නැතිනම්, අපි හොයාගන්න ඕන අමතර ආදායමක් උපයන්න පුලුවන් ක්‍රම. ඒක සයිඩ් එකෙන් කරන බිස්නස් එකක් වෙන්න පුලුවන්. ෆ්‍රී වෙලාවට වාහනෙන් හයර් දුවනවා වගේ එදා වේල වැඩක් වෙන්න පුලුවන්. හැබැයි ආදායම වැඩි කරගන්න ක්‍රම සහ විධි දැන්ම තියාම හිතලා බලන එක හොඳයි. එතකොට අපිට තාමත් මාසෙකට ගාණක් ඉතුරු වෙනවා නම්, ඒක බැංකුවේ දාලා තිබ්බහම හරි යනවද? ඇත්තටම මේ ආර්ථික තත්වයත් එක්ක, මුදලේ අගය ශිඝ්‍රයෙන් අවප්‍රමාණ වෙන නිසා, ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, බැංකුවේ හරි මෙට්ටෙ අස්සෙ හරි සල්ලි ඉතුරු කරනවට වඩා, ඒ මුදලේ අගය අඩුවෙන්නෙ නැති ආයෝජන වලට යන එක බොහොම ඥාණවන්ත දෙයක්. හදිසියකට ගන්න මුදලක් අයින් කරලා තිබ්බට කමක් නෑ.

හැබැයි එකක් මතක තියාගන්න ඕන. මේ වගේ ආර්ථික අවපාතයක් රට පුරාම එනකොට, හොරු එහෙමත් සෑහෙන්න වැහි වහින්න පටන් ගන්නවා. අන්න ඒ නිසා, ආයෝජන වගේ එව්වා බොහොම සිහිබුද්ධියෙන්, ප්‍රවේසමෙන් හිතලා මතලා කරන්න ඕන. එක රැයින් ලොකු සල්ලි හොයන්න නොයා ඉන්න හිතට ගන්න ඕන.

අවසානයට කියන්න ඕන කාරණාව මේකයි. සමහර වෙලාවට කෙනෙක් මාසෙකට රුපියල් ලක්ෂයක්, එකහමාරක් හොයනවා නම්, ඔය බඩු ගන්න, තෙල් ගහන්න පෝලිමක ඉන්න වෙනවා වගේ කාරණාවකදී ඇරෙන්න, තාම එහෙම කෙනෙක්ට මේ ආර්ථික අර්බුදය ලොකුවට දැනෙන්න තියෙන ඉඩ අඩුයි. එහෙමයි කියලා තමන්ට මේ අර්බුදය බලපාන්නේ නෑ කියලා හිතන මෝඩ වැඩේ කරන්න එපා. අද නොදැනුනත්, තව මාසෙකින් තව බඩු ගණන් යනකොට, බඩු හිඟ වෙනකොට සල්ලිකාරයෙක්ට වුණත් මේ ආර්ථික අර්බුදය දැනෙන්න පටන් ගන්නවා. ආන්න ඒ නිසා, අදම ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන එකයි නුවණක්කාර.

source

[QUOTE="deanXX, post: 27507727, member: 492830"] [HEADING=1][B]06. අනාගත වියදම් අඩු කරමු[/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-06.jpg?resize=800%2C500&ssl=1[/IMG] අපි මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නකොට ප්‍රධාන වශයෙන්ම කරන්න අවශ්‍ය දෙයක් තමයි, අනාගතය දකින්න හැකිතාක් උත්සාහ කරන එක. එතනදී ඔය දේශපාලකයෝ කියන “හෙට එච්චර කළුවර නෑ” වගේ කතන්දර වලට නොරැවටී, ඇත්තටම ඊළඟ මාසෙදී, දෙකේදී, හයේදී වෙන්න පුලුවන් මොනවද කියන එක ගැන පුරෝකථනය කරන්න පුලුවන් වෙන්න ඕන. අන්න ඒක කරන්න නම්, රටේ සිද්ධ වෙන දේවල්, බිස්නස් නිව්ස්, ආර්ථික කරුණු ගැන එහෙම දැනුවත් වෙලා, අප්ඩේට් වෙලා ඉන්න ඕන. නිව්ස් පත්තර බලන්න ඕන. ආන්න ඊට පස්සේ, අනාගතේදී වෙන්න පුලුවන් අනවශ්‍ය වියදම් අඩු කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, රටින් ගේන කොම්පියුටර් පාට්ස් සීමා කිරීමක් පනවලා තියෙනවා නම්, ඒකෙන් කියවෙන්නේ ඊළඟ මාස කීපය ඇතුළතදී කොම්පියුටර් එකක් ගන්න යන වියදම, අළුත්වැඩියා වලට යන වියදම එහෙම අහස උසට නගිනවා කියන එක. ආන්න එතකොට, ඒක කලින් දැකලා, තමන්ගේ දැන් තියෙන උපාංග හැකි උපරිම ප්‍රවේසමකින් පාවිච්චි කිරීම, සෙකන්ඩ් හෑන්ඩ් විකල්ප ස්ටෑන්ඩ් බයි තියාගන්න එක වගේ පියවර ගන්න පුලුවන්. [HEADING=1][B]07. අමතර ආදායම් සහ ආයෝජන[/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-07.jpg?resize=800%2C500&ssl=1[/IMG] ආර්ථික අර්බුදයක් එක්ක මේක අනිවාර්යයෙන්ම හිතන්න ඕන කාරණාවක්නේ. ඒ කියන්නේ වියදම ක්‍රමයෙන් වැඩි වෙනවා නම්, ඊට සාපේක්ෂව ආදායම වැඩි වෙන්නේ නැතිනම්, අපි හොයාගන්න ඕන අමතර ආදායමක් උපයන්න පුලුවන් ක්‍රම. ඒක සයිඩ් එකෙන් කරන බිස්නස් එකක් වෙන්න පුලුවන්. ෆ්‍රී වෙලාවට වාහනෙන් හයර් දුවනවා වගේ එදා වේල වැඩක් වෙන්න පුලුවන්. හැබැයි ආදායම වැඩි කරගන්න ක්‍රම සහ විධි දැන්ම තියාම හිතලා බලන එක හොඳයි. එතකොට අපිට තාමත් මාසෙකට ගාණක් ඉතුරු වෙනවා නම්, ඒක බැංකුවේ දාලා තිබ්බහම හරි යනවද? ඇත්තටම මේ ආර්ථික තත්වයත් එක්ක, මුදලේ අගය ශිඝ්‍රයෙන් අවප්‍රමාණ වෙන නිසා, ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, බැංකුවේ හරි මෙට්ටෙ අස්සෙ හරි සල්ලි ඉතුරු කරනවට වඩා, ඒ මුදලේ අගය අඩුවෙන්නෙ නැති ආයෝජන වලට යන එක බොහොම ඥාණවන්ත දෙයක්. හදිසියකට ගන්න මුදලක් අයින් කරලා තිබ්බට කමක් නෑ. හැබැයි එකක් මතක තියාගන්න ඕන. මේ වගේ ආර්ථික අවපාතයක් රට පුරාම එනකොට, හොරු එහෙමත් සෑහෙන්න වැහි වහින්න පටන් ගන්නවා. අන්න ඒ නිසා, ආයෝජන වගේ එව්වා බොහොම සිහිබුද්ධියෙන්, ප්‍රවේසමෙන් හිතලා මතලා කරන්න ඕන. එක රැයින් ලොකු සල්ලි හොයන්න නොයා ඉන්න හිතට ගන්න ඕන. [B]අවසානයට කියන්න ඕන කාරණාව මේකයි. සමහර වෙලාවට කෙනෙක් මාසෙකට රුපියල් ලක්ෂයක්, එකහමාරක් හොයනවා නම්, ඔය බඩු ගන්න, තෙල් ගහන්න පෝලිමක ඉන්න වෙනවා වගේ කාරණාවකදී ඇරෙන්න, තාම එහෙම කෙනෙක්ට මේ ආර්ථික අර්බුදය ලොකුවට දැනෙන්න තියෙන ඉඩ අඩුයි. එහෙමයි කියලා තමන්ට මේ අර්බුදය බලපාන්නේ නෑ කියලා හිතන මෝඩ වැඩේ කරන්න එපා. අද නොදැනුනත්, තව මාසෙකින් තව බඩු ගණන් යනකොට, බඩු හිඟ වෙනකොට සල්ලිකාරයෙක්ට වුණත් මේ ආර්ථික අර්බුදය දැනෙන්න පටන් ගන්නවා. ආන්න ඒ නිසා, අදම ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන එකයි නුවණක්කාර.[/B] [URL='https://www.lifie.lk/2022/03/25/tips-to-battle-the-rising-cost-of-living/'][B]source[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom