වැඩිහිටයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමහර වැඩිහිටියො මහ ගොන් කතා කියන්නෙ,යූටියුබ් රාවන සීන් එහෙම බොක්කෙන්ම විශ්වාස කරනවා,
    ගොඩක් දුරට මොකෙක්ගෙ හරි කටක් දිහා බලාගෙන ඌ කියන දේවල් අහලා තමයි ඉගෙන ගන්නෙත්. හෙවිල්ලක් බැලිල්ලක් නෑ හැමදේම විශ්වාස කරනවා. එහෙම එකෙක් කතාවට අහු උනාම කියන්න දේකුත් නෑ, උන්ට ඕවා ගෙ හරි වැරැද්ද තේරුම් කරන්නත් බෑ හ්ම් කිය කිය අහන් ඉන්න තමයි තියෙන්නෙ.
    කැරිම වැඩේ කියන්නෙ එහෙම ඉද්දි මුං හිතන්නෙ ඉගෙනගත්තට පොතේ දැනුම විතරයි, සමාජ අවබෝධයක් නෑ කියලා :angry: :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,968
    67,244
    113
    That's why it'a nessary to stop reproduction.The same genes get carried away.Once you become old you'll be the same