Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම්

රජය අතීසාරයට අමුඩ ගසයි - "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම්

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉදිරිපත් කෙරෙන සියලුමචිත්රපට ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතිකකටයුතු හා ජාතික උරුමයන් පිළිබද ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මෙයට අමතරව අසභ්‍ය දර්ශන සහිත වැඩසටහන් හා ප්‍රකාශන සම්බන්ධව දැනට පවතිනනීති දැඩිකර බරපතල දඩුවමකට යටත් කළ හැකි පරිදි නීති සකස් කරන බව දඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වූ අමාත්‍යවරයාමේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ ද පැවසීය. " වැඩිහිටියන්ටපමණයි ලේබලය යටතේ ඇති චිත්‍රපට තහනම් කිරීම සදහා වන කඩිනම් අනුමැතියලබාගෙන ඉතාමත් ඉක්මනින් නීති සකස් කරනවා. ඒ අතරම රූපවාහිනී, ගුවන්විදුලිසහ පුවත්පත් වෙළද දැන්වීම් සදහා රැගුම් පාලන මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමඅනිවාර්ය කරනවා. සමාජයට සහ කුඩා දරුවන්ට අහිතකර ආකාරයෙන් කිසිදුප්රමිතියකින් තොරව ඇතැම් දැන්වීම් ප්‍රචාරය කිරිම නිසා තමයි රජය මෙමපියවර ගත්තේ.මේ අතරම අපි රැගුම් පාලක මණ්ඩලයට වැඩි බලතල ලැබෙන ආකාරයට ඊට අදාල පනත සංශෝධනය කරන්නත් බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසිය.

මේ පිළිබද අදහස් දැක්වූ බොහෝ පිරිස් පැවසුවේ රජයේ මෙමතීරණය "අතීසාරයට අමුඩය ගැසීමක්" හා සමාන බවයි. පසුගිය කාලයේදී ජංගමදුරකතනවල ඇති අසභ්‍ය දර්ශන ඉවත් කිරිමට රජය සංදර්ශන ක්‍රියාමාර්ගයක් ගත්බවත්, එය සංදර්ශනයක් මිස කිසිදු ප්‍රායෝගිය වැඩපිළිවෙලක් නොවන බවත් ඔවුහුපැවසූහ.

එමෙන්ම පසුගිය කාලයේදී රූපවාහිනී නාලිකාවලදුම්වැටි හා මත්ද්‍රව්‍යවල රූප විකාශය වන අවස්ථාවේදී තිරය මත කොටු ප්‍රදර්ශනය කිරීමට නියෝග කර තිබිණි. නමුත් දැන් ඒ කොටු අසල මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන වැකි සහිත සෝඩා වැනි ප්රචාරක දැන්වීම් ප්‍රචාරය වේ. සිදුව ඇත්තේ චිත්‍රපට රසවින්දනයට බාධා ඇතිවීම පමණි.

දැනට චිත්‍රපට වර්ගීකරණයේදී "වැඩිහිටියන්ට පමණයි" ලෙස වර්ග කෙරෙන්නේ වැඩිහිටියන් නැරඹුවාට ගැටළුවක් නොවන චිත්‍රපටය. වැඩිහිටියන්ට පවා සුදුසු නොවන විකෘති කාමාශාවන් ජනිත කරන අසභ්‍ය චිත්‍රපට ලංකාවේ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය නොකෙරෙන අතර, ඒවා පෙන්වීම හා ළග තබා ගැනීම නීතියෙන් තහනම් ය. චිත්‍රපට ශාලාවල ඉහත ලේබලය යටතේ බොහෝ විශිෂ්ඨ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. අතීතයේ ශ්‍රී ලංකා සිනමාවේ නිර්මාණය වූ විශිෂ්ඨතම චිත්‍රපට ගණනාවක් නිකුත් වූයේ ඉහත වර්ගීකරණය යටතේය. එබැවින් නව නියෝගය ශ්‍රී ලංකාවේ සිනමා කලාවට ඉතා අහිතකර බලපෑමක් කරනු ඇතැයි කලාකරුවෝ පවසති.

[QUOTE="Paththara_malli, post: 5250239, member: 82908"] [b]"වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම්[/b] [SIZE=6][COLOR=Red][B][URL="http://www.elakiri.com/sin/index.php?option=com_content&view=article&id=3217:-q-q-&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]රජය අතීසාරයට අමුඩ ගසයි - "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම්[/URL] [/B][/COLOR][/SIZE] [SIZE=4] වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉදිරිපත් කෙරෙන සියලුමචිත්රපට ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතිකකටයුතු හා ජාතික උරුමයන් පිළිබද ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මෙයට අමතරව අසභ්‍ය දර්ශන සහිත වැඩසටහන් හා ප්‍රකාශන සම්බන්ධව දැනට පවතිනනීති දැඩිකර බරපතල දඩුවමකට යටත් කළ හැකි පරිදි නීති සකස් කරන බව දඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.[/SIZE] [SIZE=4]ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වූ අමාත්‍යවරයාමේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ ද පැවසීය. " වැඩිහිටියන්ටපමණයි ලේබලය යටතේ ඇති චිත්‍රපට තහනම් කිරීම සදහා වන කඩිනම් අනුමැතියලබාගෙන ඉතාමත් ඉක්මනින් නීති සකස් කරනවා. ඒ අතරම රූපවාහිනී, ගුවන්විදුලිසහ පුවත්පත් වෙළද දැන්වීම් සදහා රැගුම් පාලන මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමඅනිවාර්ය කරනවා. සමාජයට සහ කුඩා දරුවන්ට අහිතකර ආකාරයෙන් කිසිදුප්රමිතියකින් තොරව ඇතැම් දැන්වීම් ප්‍රචාරය කිරිම නිසා තමයි රජය මෙමපියවර ගත්තේ.මේ අතරම අපි රැගුම් පාලක මණ්ඩලයට වැඩි බලතල ලැබෙන ආකාරයට ඊට අදාල පනත සංශෝධනය කරන්නත් බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසිය.[/SIZE] [SIZE=4]මේ පිළිබද අදහස් දැක්වූ බොහෝ පිරිස් පැවසුවේ රජයේ මෙමතීරණය "අතීසාරයට අමුඩය ගැසීමක්" හා සමාන බවයි. පසුගිය කාලයේදී ජංගමදුරකතනවල ඇති අසභ්‍ය දර්ශන ඉවත් කිරිමට රජය සංදර්ශන ක්‍රියාමාර්ගයක් ගත්බවත්, එය සංදර්ශනයක් මිස කිසිදු ප්‍රායෝගිය වැඩපිළිවෙලක් නොවන බවත් ඔවුහුපැවසූහ.[/SIZE] [SIZE=4]එමෙන්ම පසුගිය කාලයේදී රූපවාහිනී නාලිකාවලදුම්වැටි හා මත්ද්‍රව්‍යවල රූප විකාශය වන අවස්ථාවේදී තිරය මත කොටු ප්‍රදර්ශනය කිරීමට නියෝග කර තිබිණි. නමුත් දැන් ඒ කොටු අසල මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන වැකි සහිත සෝඩා වැනි ප්රචාරක දැන්වීම් ප්‍රචාරය වේ. සිදුව ඇත්තේ චිත්‍රපට රසවින්දනයට බාධා ඇතිවීම පමණි. [/SIZE] [SIZE=4]දැනට චිත්‍රපට වර්ගීකරණයේදී "වැඩිහිටියන්ට පමණයි" ලෙස වර්ග කෙරෙන්නේ වැඩිහිටියන් නැරඹුවාට ගැටළුවක් නොවන චිත්‍රපටය. වැඩිහිටියන්ට පවා සුදුසු නොවන විකෘති කාමාශාවන් ජනිත කරන අසභ්‍ය චිත්‍රපට ලංකාවේ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය නොකෙරෙන අතර, ඒවා පෙන්වීම හා ළග තබා ගැනීම නීතියෙන් තහනම් ය. චිත්‍රපට ශාලාවල ඉහත ලේබලය යටතේ බොහෝ විශිෂ්ඨ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. අතීතයේ ශ්‍රී ලංකා සිනමාවේ නිර්මාණය වූ විශිෂ්ඨතම චිත්‍රපට ගණනාවක් නිකුත් වූයේ ඉහත වර්ගීකරණය යටතේය. එබැවින් නව නියෝගය ශ්‍රී ලංකාවේ සිනමා කලාවට ඉතා අහිතකර බලපෑමක් කරනු ඇතැයි කලාකරුවෝ පවසති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom