වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!

    වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!

    අකුරු කෙරුවෙ අනුරාධ
    දැන් ඉතින් මේ හෙඩිම දැක්ක ගමන් මේකේ ඉන්න සේරම පොඩි උන් ටික දුවන් එයි සේරටම කලින්. ඕකනෙ කරන්න බැරි. පොඩි එවුන්ටමයි ලිව්වෙ කියලා දැම්මනම් එකෙක් එන්නෙ නෑ පැත්ත පලාතෙ. ඔන්න හැබැයි ඇවිත් කියෙව්වට කමක් නෑ... පස්සෙ කියන්න එපා මන් තොපිව නරක් කලා කියලා... හරී...... ඔය කිව්වට දැන් ඉන්න පොඩි උන් මාව නරක් කරාවි මන් උන්ව නරක් කිරීම කෙසේ වෙතත්. හරි ඒ බයිලා වැඩක් නෑ... කියන්න ආපු දේ කියමුකො. පුංචි පුංචි කතා වගයක් මතක් උනා. ඒ ටික කියන්න කියලයි අද මන් මේ ලැහැස්ති උනේ. කෝකටත් කියලා ඉස් ඉස්සිල්ලාම වැඩිය දරුණු නැති පවුලේ සැමට කතාවක් කියලා ඉඤ්ඤංකො.....

    මේක සිද්ද උනේ මන් දන්න කියන අන්කල් කෙනෙක්ට. මේ කතාව මට කිව්වේ අන්කල්ගෙ හාමිනේ. ඔන්න දවසක් අපේ කතා නායක අන්කලුයි ඇන්ටියි ඇන්ටිගේ පුතයි තුන් දෙනා එක්ක ගියාලු මගුලක. මොනාද ඕයි වෙන වෙන වෙඩින් හිතන්නේ....... මන් කිව්වෙ මගුල් ගෙදරක ගියා කියලා. මනමාලිගෙ පාර්ශවයෙන් තමා තුන් දෙනා වෙඩිමට සහභාගී වෙලා තියෙන්නෙ. ඔන්න ඉතින් බොහොම ආතල් එකේ කට්ටියත් විනෝද වෙවී උන්නලු. වෙඩිමක් කිව්වම ඉතින් දැන් 5 වෙනි සිල් පදේ ආරක්ශා කරන වෙඩිම් හොයාගන්න නෑනෙ. මෙහෙත් ඉතින් මදි නොකියන්න ඒ ජාති එහෙම තිබිලා තියෙනවා. අපේ අන්කල් එහෙම සාමන්‍යයෙන් වැටෙන්න බොන ජාතියෙ කෙනෙක් නොවුනත් එදානම් පොරට ටිකක් විතර වැඩි වෙලා. තමන්ට පොඩ්ඩක් වැඩි උන බව තමුන්ටම තේරුන නිසාද මන්දා අන්කල් ටිකක් ශේප් එකේ පැත්තක් ගහලා උන්නලු. කොහොමින් කොහොමින් හරි කාලය ගෙවිලා මංගල සභාවත් පටන් ගත්ත. හුටා කේස් එක කියන්නෙ මනමාලිගෙ පැත්තෙන් කතාවක් පවත්වන්න අපේ අන්කල්ට එන්න කියපි. දැන් ඉතින් බෑ කියන්නයැ. අන්කලුත් ඉතින් බැරිමරගාතෙම වීරයා වගේ ඉස්සරහට ගිහින් කොහොම හරි ගැටගහගෙන කතාව කලා. දැන් ඉතින් කතාව අවසන් කරන්නත් එපැයි. අපේ අන්කල් තමුන්ගේ කතාව අවසන් කලාලු මෙන්න මේ විදියට.
    "අද දින විවා පත් මෙම යුවලට සුභ අලුත් අවුරුද්දක් වේවා"
    **********
    මේ කතාව මට කිව්වේ අර කලින් කතාව කියපු ඇන්ටිමයි. මේක වෙලා තියෙන්නෙ මීට අවුරුදු 2005දි විතර. ඒ ඇන්ටිලගෙයි අන්කල්ලගෙයි ගෙවල් තියෙන්නෙ උඩුගම. ඔන්න ඉතින් එදා දෙන්නත් එක්ක ඇඳ පැලඳගෙන ගාලු එන්න සූදානම් උනාලු මොකද්දෝ වැඩකට. ඇන්ටි ගිහින් එයාගෙ ආච්චිට කිව්වලු අත්තම්මෙ අපි ගාලු යනවා කියල. අත්තම්ම ගත් කටටම කිව්වලු.
    "අනේ දුවේ යන්න එපා. අර නයෝමි එහෙම ආවොත්" කියල.
    ඇන්ටි තක්බීර් වෙලා ගියාලු මේ මොන හරුපයක්ද කියලා.
    "ඒ කවුද ආත්තම්මෙ ඒ" ඇන්ටි කෝකටත් සැකේට ඇහුවලු.
    "ඇයි දුවේ නයෝමි නයෝමි. අනේ දුවේ අදත් එයිද දන්නෙ නෑ." අත්තම්මා ආයෙත් කියන්වලු.
    "ඉතින් මොකද වෙන්නෙ එයා ආවම" ඇන්ටි පුදුමෙන්ම අහලා දැම්මලු.
    "ඇයි දුවේ මතක නැද්ද. මේ ලඟදිත් ඇවිත් මහා විනාසයක් කරලා ගියේ. මුලූ ගාල්ලම විනාස කරලා දැම්මනේ. අදත් ආවොත් මොකද කරන්නෙ දුවේ" ආත්තම්ම ඔලුව අතේ ගහගෙන උත්තර දුන්නලු.
    බැලින්නම් ආත්තම්මට නයෝමියි සුනාමියි ජුන්ඩක් ටැපලිලා.....
    **********
    ඔන්න මේකනම් වැඩිහිටියන්ට සුදුසු කතාවක්. පොඩි උන් ඉන්නවනම් වහාම දුවන්න ඕනා. මේකනම් ඇත්ත කතාවක් නෙවෙයි. පුංචි පහේ විහිලු කතාවක්. කියවලා හිනාගියේ නැත්නම් පොඩ්ඩක් කිති කවාගෙන හරි හිනාවෙන්න. නැත්නම් මන් පවුනේ. මේකයි කතාව. ඔන්න දවස කවුදෝ කොල්ලෙක් කතා කලාලු රේඩියෝ චැන්ල් එකකට. චැන්ල් එකේන් කතා කලේ කෙල්ලෙක්. දනන්වනේ ඉතින් ඔය FM කෙල්ලො. නලව නලව ඇහුවලු මෙහෙම.
    "ඔන්න දැන් අපිත් එක්ක කෙනෙක් සම්බන්ද වෙනවා... හෙලොව්.... කවුද මේ...."
    "මම වැප්නි සාන්ත කියලා කෙනෙක්"
    "ඔව් වැප්නි සාන්ත... ඔයාකොහෙන්ද කතා ක‍රන්නේ"
    "කටෙන් තමයි ඉතින්"
    "ඇයි මේ බේබි කෙනෙක් වගේ මෝඩ උත්තර දෙන්නෙ. මන් ඇහුවේ ගම... ...."
    ආ.....ගම.... ගමනම් නෝනා කිරිබත්ගොඩ..."
    "ඔව් වැප්නි සාන්ත ඔයා කවුද මේ සෝන්ග් එකට එකතු කරගන්නේ...."
    "නෑ නෑ කවුරුවත් නෑ මම විතරයි..... වෙන එකෙක් ගනන් එපා... මට තනියෙන් ඕන......"
    "හරි හරි... දැන් මොකක්ද ඔයා රික්වෙස්ට් කරන සෝන්ග් එක...."
    "මට සමිතගෙ රණ සංස යුවල දෙන්න පුලුවන්ද...... ඒක බැරිනම් මට ශශිකාගෙ තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න දෙන්නකො...."
    ඉල්ලපුවා හම්බ උනාද කියලා වැප්නි සාන්ත හම්බවුන වෙලාවක එයාගෙන්ම අහගන්නකො.
    **********
    මේ අවසාන කතාව. මේකනම් වෙන අය නෙවෙයි මමම සම්බන්ධ කතාවක්. මේක උනේ මම A/L ක‍රන කාලේ. බයෝ කරපු අය දන්නවා ඇතිනේ අපි ඉතින් ආසාවෙන්ම ඉගෙන ගන්න පාඩම 'ක්‍රියාකාරී සත්වයා' කියලා. ඒකෙත් ප්‍රජනනය කොටස තරම් උවමනාවෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න කොටසක් බයෝ වල වෙන නැති තරම්. මම ඒ පාඩම කොච්චර හොදට ඉගෙන ගත්තද කිව්වොත් අන්තිමේ මන් කොමස්, ආට් කරපු එවුන්ට වෙනම ක්ලාස් කරා ඒ ගැන. අපරාදෙ කියනන් බෑ මගෙන් ඒ පාඩම් ඉගෙන ගත්තු උවුන් මගේ උපදෙස් අනුව ගිහින් අද පවුලක් පන්සලක් වෙලා හොදට දරුමල්ලො හදාගෙන එහෙම ඉන්නවා. බලන්න ආසයි. උනට උගන්වපු මන් තාම මේ වේලෙනවා වැලේ වැල් නැතුව. ලෝකෙක හැටි. ඔන්න ඉතින් මේ කියනන් යන කතාව උනෙත් බයෝ ක්ලාස් එකකදි. මන් සර්ගෙ නම නොකියා ඉන්නම්. මොකද ඒක ඒ සර්ට හරි මදිනෙ. මොනවා උනත් ඒ කාලේ ගාල්ලේ හිටපු ජනපියම බයෝ සර් කෙනෙක්. ඇඟට දැනෙන්න උගන්වනවා. අහන ඕනම දෙයක් සර් දනන්වා. කියලා දෙන දේ බොක්කටම වදිනවා. මන් ඒ ඒහෙම සර් කෙනෙක් දැක්කමයි. ඔන්න මේ කියන දවස් වල අර ප්‍රජනනය පාඩම උගන්වන්නෙ. වෙනදට වගේ නෙවෙයි එදා සර්ට ප්‍රශ්ණ අහල එවන චිට් කෝටියයි. කට්ටියට එච්චරටම දේවල් තියෙනවා දැනගන්න. ඔන්න මටත් තිබ්බ ප්‍රශ්නයක් සර්ගෙන් අහන්න. මාත් ගත්තා කොල කෑල්ලක්. ලිව්වා බෝල අකුරින් මගේ ප්‍රශ්ණේ.
    සර්, පාපැදියක් පැදීමේදී කාන්තාවකගේ කන්‍යා පටලයට හානි සිදුවිය හැකිද?
    ටික වෙලාවකින් සර්ගෙ අතට ගියා කොලේ. සර් දුන්න උත්තරේ මෙන්න මෙහෙම.
    "බයිසිකලේ ශීට් එක තියෙද්දි පැද්දටනම් හානි වෙන්නෙ නෑ... ශීට් එක නතුව පැද්දොත් තමයි........"
    **********

    Ubala Rep++ Denne Senior Lata Vitharai Kiyala Man Dannawa, Aduma Gane Comment Ekauk Hari !@#$%^&*()

    අකුරු කෙරුවෙ අනුරාධ
     
    Last edited:

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city

    :lol::lol:
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    BellyBump.gif

    Bump.gif