වැඩේ අමාරුයි කියල නොකිය කියන්නෙ මෙහෙම තමා හෙහ් හෙහ්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    එයාල ඔක්කම යාලුවෝ මල්ලි .
    මල්ලි බලන්න මල්ලි IRG එකේ ඉහල අයගේ ලමයි කොහෙද ජීවත්වෙන්නේ ඉගෙනගන්නේ කියල මල්ලි . මේ ඔක්කම දෙපිලට බෙදිලා මරාගන්නේ ශෝ එක්කට මල්ලි හවසට මෙයාල කතාකරලා පාටි දාල මිනිමස් කාල ලේ බීලා බොහොම සතුටින් ඉන්නවා මල්ලි ලමයි ටික එයාල ප්‍රතික්ශේප කරන බටහිර රටවලට යවල තාත්තලා යුද්ද කරනවා මල්ලි. එකට අපේ අය දෙකට බෙදිලා මෙහේ හුරේ දානව මල්ලි. කවුරු ආවත් මල්ලි මේ යාලුකම් නැති වෙන් නෑ මල්ලි මේක තමා ස්භාවය මල්ලි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,117
    113
    ඇමෙරිකන් සීයත් කෙදිරිගානවා නේද?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    එයාල ඔක්කම යාලුවෝ මල්ලි .
    මල්ලි බලන්න මල්ලි IRG එකේ ඉහල අයගේ ලමයි කොහෙද ජීවත්වෙන්නේ ඉගෙනගන්නේ කියල මල්ලි . මේ ඔක්කම දෙපිලට බෙදිලා මරාගන්නේ ශෝ එක්කට මල්ලි හවසට මෙයාල කතාකරලා පාටි දාල මිනිමස් කාල ලේ බීලා බොහොම සතුටින් ඉන්නවා මල්ලි ලමයි ටික එයාල ප්‍රතික්ශේප කරන බටහිර රටවලට යවල තාත්තලා යුද්ද කරනවා මල්ලි. එකට අපේ අය දෙකට බෙදිලා මෙහේ හුරේ දානව මල්ලි. කවුරු ආවත් මල්ලි මේ යාලුකම් නැති වෙන් නෑ මල්ලි මේක තමා ස්භාවය මල්ලි
    IQ එක නැති උන් ටික යුද්ද වලින් විනාස වෙන්න ඕනේ ඊලාග් civilization එකට යන්න කලින්.
    එක ස්වාබවිකව සිද්ද වෙන දෙයක් එක හොද දෙයක් විදිහට මම දකින්නේ !