වැඩේ අල කරන ජෙප්පෝ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අරගලය හරියට කරපු අය පැත්තකට දමා 3% ක් එක්ක පාර්ලිමේන්තුවේ තැනක් ලබන 20 නොලැබෙන නිසා ජෙප්පෝ කුලප්පු වී සිටින බව පේනවා

    රටේ නිතිය බල්ලට දමන්න කියමින් විප්ලවයක් ගොඩනගන්න මේ අසහන යක්කු උත්සාහ දරනවා

    පාර්ලිමේන්තුවෙන් බලය නොලැබෙන බව මුන් හොඳට දන්නවා.

    මුන් හදන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන්, මුන්ට ආණ්ඩුවක් ගන්න. පර ජෙප්පෝ

    අරගලය දිනලා රාජපක්ෂ ඔක්කොම යවපු එවුන්ගේ දහඩිය මහන්සිය බිංදුවට දාන ජෙප්පෝ දුටු තැන පහරදී එලවමු

    කොල්ලෝ කෙල්ලෝ අවුස්සලා ඊයේ දියත, තෙල්දුවට ගෙනත් උන් මාරුවෙලා.

    මේ වගේ යක්කු හිටියොත් මොන ආණ්ඩුවක් වත් හදන්න බැහැ

    ජෙප්පෝ එලවමු

    අරගලය අල කිරීමට ඉඩ නොදෙමු
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ජෙප්පෝ න් ගේ ගෙවල් නෝට් කරලා තියා ගනිල්ලා . වේලාව ආපු ගමන් Lept කරලා දාන්න 🤩🤩