වැඩේ-වැරදුනාද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තමන්ගේ පෙම්වතිය එක්ක ඉද්දි කොතරම් පරිස්සම් උනත් කරුමෙටවත් ඇතුලෙ ගියොත් බඩුම තමානේද,
    එහෙම උනොත් ඉතින් ජීවිත අවදානම නොතකා නීතිවිරෝධි ගබ්සා කිරීම් වලට පෙලඹෙන අය ඕන තරම්.

    ගබ්සාකිරීම අතිශයෙන් බයානක කටයුත්තක් ඒ හින්ද මම මේ කියන්න යන්නෙ එහෙම දේකට 100% වැඩකරන සිංහල බෙහෙතක් ගැන.

    හැබැයි මේක බොන්න ඕනෙ ඊලග මාසේ මාස්ශුද්ධිය හැදෙන්න ඕන දින ඉදල හරියටම දින 28 ක් ඇතුලතනම් පමණයි

    :nerd:එක්කො ඕනෙ නෑ ඕයි මේව පව් වැඩ................:nerd:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    There are tablets available in every pharmacy. U have to take it within 3 days of the incident. :rofl:

    That's all.. Occhara natanna deyak na..
    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් හික් :lol:.... පොඩ්ඩක් ඉඳින් ... දැන් ඔව්ව කරන උන් ගැන ටිප දෙන්න කියල තම කියල තියෙන්නේ !! 119 අමතන්න වතිලව නග්ගන්න .... :D:P:lol:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    තමන්ගේ පෙම්වතිය එක්ක ඉද්දි කොතරම් පරිස්සම් උනත් කරුමෙටවත් ඇතුලෙ ගියොත් බඩුම තමානේද,
    එහෙම උනොත් ඉතින් ජීවිත අවදානම නොතකා නීතිවිරෝධි ගබ්සා කිරීම් වලට පෙලඹෙන අය ඕන තරම්.

    ගබ්සාකිරීම අතිශයෙන් බයානක කටයුත්තක් ඒ හින්ද මම මේ කියන්න යන්නෙ එහෙම දේකට 100% වැඩකරන සිංහල බෙහෙතක් ගැන.

    හැබැයි මේක බොන්න ඕනෙ ඊලග මාසේ මාස්ශුද්ධිය හැදෙන්න ඕන දින ඉදල හරියටම දින 28 ක් ඇතුලතනම් පමණයි

    :nerd:එක්කො ඕනෙ නෑ ඕයි මේව පව් වැඩ................:nerd:

    උබ කවද ඉදන් ද වෛද්‍ය වරයෙක් උනේ බන් ?දෙන් elakiri එකෙන්ද උබ බෙහෙත් දෙන්නේ