Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ ඇල්ලුවා (New business)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ ඇල්ලුවා (New business)

ඔන්න ඉතින් හැමදාම නැකැත් බල බල ඉඳල හරි යන්නෙ නැති නිසා වෙන දෙයක් වෙද්දෙන් කියලා අපි වැඩ ඇල්ලුවා

මේකයි මචන් සීන් එක,වාහන පාට්ස් (පාට්ස් කිවුවෙ දැනට ඉන්ටීරියර්,එක්ස්ටීරියර්) පොඩි සයිඩ් බිස්නස් එකකට අත ගැහැව්වා,  වල් හම්බයෝ හෙන කුනු කොල්ලෙට ජරාව ගෙනත් විකුනනව නම් ඇයි අපිට බැරි හොඳ බඩුවක් ගෙනත් දීලා බිස්නස් එකක් කරන්න..

දැනට කරන්න හිතන් ඉන්නෙ,ඉන්ටිරියර් එක්ස්ටිරියර් විතරයි මචන්ලා,ඒ කිවුවේ වාහන මොඩිෆිකේශන් වලට ඕන ඒවා වගේ,පරන ක්ලැසික් වාහන වල පාට්ස් ගෙන්නන්න තමයි දැනට හිතන් ඉන්නෙ,අලුත් ඒවාත් ඉස්සරහට කරන්න බලනවා,

bullet side mirrors,ඔරිජිනල් gear nobs,lighting parts වගේ දේවල් කරනවා දැනට,අපි කරන්න විකුනන එක විතරයි,හැම එකක්ම ගෙන්නන්න කලින් පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්නවා (භාන්ඩයේ වටිනාකමින් 20%ක්) ගෙනාවට පස්සෙ ඒක බලලා ඉතුරු ගාන ගෙවලා අරන් යන්න පුලුවන්,මටත් වඩා ගේමෙ ඉන්නෙ මගේ යාලුවා,ඌ එලකිරියේ නම් නෑ,

බඩු ගෙන්නන්නෙ UK වලින් (මගේ කසින් මස්සිනෙක් ඉන්නවා එහේ ) සහ ඇමේසන්,ebay වලින් (උබලා දැන් කියයි ලින්ක් එක දීපන් අපි ගෙන්නන්නම් කියලා,මමත් ඒක දන්නවා බන්,එක අයිටම් එකකින් ලක්ශ ගානක් නෙවේ,පොඩි ලාභයක් තියන් මේක කරන්නෙ ) මොනව හරි දෙයක් ගේන්න කලින් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් අපේ පාරිභෝගිකයාට ලබා දෙනවා,ගෙන්නපු භාන්ඩයේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒකෙ සම්පූර්ණ වගකීම අපි ගන්නවා 4dr5,lancer,ford වගේ පාට්ස් ඕන එවුන් ඉන්නව නම් කියන්න,තව අලුත් වාහන වලත් කරන්න හිතන් ඉන්නෙ (තාම ලොකු සල්ලියක් අතේ නෑ බොල )

දැනට ඔච්චරයි,මේ තියෙනෙ ෆේස්බුක් පේජ් එක,තාම හරිහමන් බඩු ටිකක් ඇඩ් කරේ නෑ,හෙට අනිද්දට තව දේවල් ඇඩ් කරනවා,යමින් ගමන් ගොඩ වෙලා ලයික් එකක් දාගෙන යන්න,  කඩේට වඩා අඩුවෙන් දෙන්න තමයි ට්රයි කරන්නේ..

-AutoMate-

https://www.facebook.com/pages/AutoMate/1470402186534572

ත්රෙඩ් එකට බම්ප් එකක් හරි දාගෙන යන්න

සැ.යු : තාම තියෙන්නෙ සාම්පල් විතරයි,උබලට ඕන දේවල් තියෙනවා නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න

දුක යනු,අපිට අතහිත නොදෙන්නේ අපේම ජාතියේ එවුන් වීමයි

[QUOTE="nvhcc89, post: 16862248, member: 339131"] [b]වැඩ ඇල්ලුවා (New business)[/b] [CENTER][img]http://iforce.co.nz/i/1htf04dr.geh.png[/img][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න ඉතින් හැමදාම නැකැත් බල බල ඉඳල හරි යන්නෙ නැති නිසා වෙන දෙයක් වෙද්දෙන් කියලා අපි වැඩ ඇල්ලුවා :yes: මේකයි මචන් සීන් එක,වාහන පාට්ස් (පාට්ස් කිවුවෙ දැනට ඉන්ටීරියර්,එක්ස්ටීරියර්) පොඩි සයිඩ් බිස්නස් එකකට අත ගැහැව්වා, ;) වල් හම්බයෝ හෙන කුනු කොල්ලෙට ජරාව ගෙනත් විකුනනව නම් ඇයි අපිට බැරි හොඳ බඩුවක් ගෙනත් දීලා බිස්නස් එකක් කරන්න..:frown::frown::growl: දැනට කරන්න හිතන් ඉන්නෙ,ඉන්ටිරියර් එක්ස්ටිරියර් විතරයි මචන්ලා,ඒ කිවුවේ වාහන මොඩිෆිකේශන් වලට ඕන ඒවා වගේ,පරන ක්ලැසික් වාහන වල පාට්ස් ගෙන්නන්න තමයි දැනට හිතන් ඉන්නෙ,අලුත් ඒවාත් ඉස්සරහට කරන්න බලනවා, :yes::cool: bullet side mirrors,ඔරිජිනල් gear nobs,lighting parts වගේ දේවල් කරනවා දැනට,අපි කරන්න විකුනන එක විතරයි,හැම එකක්ම ගෙන්නන්න කලින් පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්නවා (භාන්ඩයේ වටිනාකමින් 20%ක්) ගෙනාවට පස්සෙ ඒක බලලා ඉතුරු ගාන ගෙවලා අරන් යන්න පුලුවන්,:D:yes:මටත් වඩා ගේමෙ ඉන්නෙ මගේ යාලුවා,ඌ එලකිරියේ නම් නෑ, බඩු ගෙන්නන්නෙ UK වලින් (මගේ කසින් මස්සිනෙක් ඉන්නවා එහේ :D) සහ ඇමේසන්,ebay වලින් (උබලා දැන් කියයි ලින්ක් එක දීපන් අපි ගෙන්නන්නම් කියලා:no:,මමත් ඒක දන්නවා බන්,එක අයිටම් එකකින් ලක්ශ ගානක් නෙවේ,පොඩි ලාභයක් තියන් මේක කරන්නෙ :cool:) මොනව හරි දෙයක් ගේන්න කලින් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් අපේ පාරිභෝගිකයාට ලබා දෙනවා,ගෙන්නපු භාන්ඩයේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒකෙ සම්පූර්ණ වගකීම අපි ගන්නවා 4dr5,lancer,ford වගේ පාට්ස් ඕන එවුන් ඉන්නව නම් කියන්න,තව අලුත් වාහන වලත් කරන්න හිතන් ඉන්නෙ (තාම ලොකු සල්ලියක් අතේ නෑ බොල :nerd:) දැනට ඔච්චරයි,මේ තියෙනෙ ෆේස්බුක් පේජ් එක,තාම හරිහමන් බඩු ටිකක් ඇඩ් කරේ නෑ,හෙට අනිද්දට තව දේවල් ඇඩ් කරනවා,යමින් ගමන් ගොඩ වෙලා ලයික් එකක් දාගෙන යන්න, :) කඩේට වඩා අඩුවෙන් දෙන්න තමයි ට්රයි කරන්නේ.. :)[/COLOR][/SIZE] [COLOR="Navy"][B]-AutoMate-[/B][/COLOR] [url]https://www.facebook.com/pages/AutoMate/1470402186534572[/url] ත්රෙඩ් එකට බම්ප් එකක් හරි දාගෙන යන්න :) [SIZE="3"][COLOR="Red"]සැ.යු : තාම තියෙන්නෙ සාම්පල් විතරයි,උබලට ඕන දේවල් තියෙනවා නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න :)[/COLOR][/SIZE] [COLOR="White"]දුක යනු,අපිට අතහිත නොදෙන්නේ අපේම ජාතියේ එවුන් වීමයි :([/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom