රනිලා ගෙනාපු රෙද්දක් නෙවේ ලෝක බැංකුව මහජනතාව දුක් විදින එකට ආධාරයක් විදිහට දුන්න එකක්. ඒකෙන් ගෑස් ගේනවා. රනිලා ගේනවා වගේ.
ඒක පාඩුයි. එතකොට නිකං වාහන ගෙදර තියන උනුත් ෆුල් කරල ඇද ඇද ස්ටොක් කරන්න ගනියි. ආයෙ ලොකු හිඟ කාලයක් ආවම ඒව විකුණන්න ගනියි. හයර් දුවන, ඩේලි දුවන, බිස්නස් වල වාහන වලට ෆුල් කරන්න ක්‍රමයක් දුන්නනම් හරි. ඩිලිවරි දුවන උන්එහෙම රෙද්දෙ රෙවිල ඉන්නේමොකක් හරි දෙන එක ෆුල් ගහලා සතියට එක පාරක් දුන්නනම් හරි. ඔය limit එක අයින් කාරනම් හරි තව ටික දවසක් බලල. හයාර් දුවන උන්ට මදිනම් දෙන මඟුලක් 20L කැන් එකකට හරි සතියට එක පාරයි පොලීමට එන්න පුළුවන් කියන එක තමා වෙන්න ඕනේ.
Oya QR wadey mama saahena kalekata kalin mekey kiwwa, wena unuth kiwwada koheda. oka balan wenna athi karanna aththe.යකෝ විනාඩි පහක් ගියේ නෑ. 20L දැන් ෆුල් ටැන්ක්. මේක පට්ට සාර්ථකයි. ගෑස් වැඩෙත් ගොඩ, දැන් කඩවල් වල තියනවා ගන්න. කාංචන යගේ මොලේ පැදෙන්න රනිය වගේ එකෙක් එන්නම ඕනේ. ඒ වෙනුවෙන් කුණු බැනුම් අහගෙන හරි කැපවුණ රාජ්ය සේවයට ස්තුති. සේඩ් තුනේම තෙල් කිසිම පෝලිමක් නෑ.
ගෝටා සේරම දැනගන හිටියා...... නමුත් ඌ නොදැනගන හිටිය එකම දේ තමයි ඌත් කෙලෝගන රටටත් කෙළවන දවස වැඩි ඈතක් නෙමේ කියන එකඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
බෑනේ ඉතින් උබල එක්ක.රනිලා ගෙනාපු රෙද්දක් නෙවේ ලෝක බැංකුව මහජනතාව දුක් විදින එකට ආධාරයක් විදිහට දුන්න එකක්. ඒකෙන් ගෑස් ගේනවා. රනිලා ගේනවා වගේ.
ආතල් එකක් ගන්න. මොනවා උනත් මේක මේ තත්වෙට හරි අරන් එන්න බහුතරයක් හමුදාව පොලිසසිය රාජ්ය සේවය ලොකු කැපකිරීමක් කරා මේ අමාරු වෙලාවේ. මන් හිතන්නේ ඉස්සරහටත් කරයි මේ කීයක් හරි හම්බ කරගන්න මිනිස්සුන්ට සාධාරණයක් කරන්න.අපරාදේ ඇමරිකාවට වෙලා දන්න කියන ෂෙඩ් එකේ රස්සාව කරන් හිටියන් මිනිහා තාම නම්බු නාම පිට ඉන්නවා. මහින්ද අයියා තමයි කෑවේ මල්ලිවගෝටා සේරම දැනගන හිටියා...... නමුත් ඌ නොදැනගන හිටිය එකම දේ තමයි ඌත් කෙලෝගන රටටත් කෙළවන දවස වැඩි ඈතක් නෙමේ කියන එක
ranila PM wunaata passe WB set eka hamabela illuwe gas walata salli deepan kiyala. IMF staff meheta awet ranila kiywala. world food programme lokkat enna hitye July 9 awul nisa delayed. piliganin gonta amu buruwek kiyala habai ranila waddek kiyalaරනිලා ගෙනාපු රෙද්දක් නෙවේ ලෝක බැංකුව මහජනතාව දුක් විදින එකට ආධාරයක් විදිහට දුන්න එකක්. ඒකෙන් ගෑස් ගේනවා. රනිලා ගේනවා වගේ.
මෙන්න අරගලේට කඩේ ගිහින් දැන් රනිල් හාමුට එළිපිට කඩේ යන පොන්න ගුපියෝ.![]()
මේ වට කියන්නේ කඩේ යනවා කියලද. යකෝ රටට හොඳක් වෙද්දී ඒ වෙනුවෙන් කැපවුණු රාජ්‍ය සේවය ස්තුති කරලනේ තියෙන්නේ. මොකෙක් හරි බල්ලෙක් ගෙනල්ලා කෙල දාලා පූ කේ අරිද්දි ත් ඌට කඩේ ගිය උබල වගේ ලැජ්ජ නැති වැඩ කරන්නේ නෑ.මෙන්න අරගලේට කඩේ ගිහින් දැන් රනිල් හාමුට එළිපිට කඩේ යන පොන්න ගුපියෝ.![]()
Anagatha Mudal Amathithumagen obata wachanayak
.
Kasa karayo enawa
------ Post added on Aug 6, 2022 at 2:34 PM
Ow ow methuma loku potakata enne. Pohottuwe list eken eida dan na.. Janatha Pathuma Blumendal Raviමේ වට කියන්නේ කඩේ යනවා කියලද. යකෝ රටට හොඳක් වෙද්දී ඒ වෙනුවෙන් කැපවුණු රාජ්‍ය සේවය ස්තුති කරලනේ තියෙන්නේ. මොකෙක් හරි බල්ලෙක් ගෙනල්ලා කෙල දාලා පූ කේ අරිද්දි ත් ඌට කඩේ ගිය උබල වගේ ලැජ්ජ නැති වැඩ කරන්නේ නෑ.
රනිල් රාජපක්ෂ රජ්පාක්ෂල බෙරන් එක අපි ඕනේ තැනක කතා කරනවා. ඒ වෙනුවෙන් ඌට අපේ විරෝධය පල තියනවා ඕනේ තැනක්. ඇප නැතිව ගෙදර යැවුවෙත් රනිල්ට ඡන්දෙ දුන්න අපි මිසක් උබල නෙමේනෙ
ඊයේ රත්මලාන පැත්තේ මොකද උනේ දන්නේ නෑ. පට්ට ගාඩ් එක්ක දාලා හෙළි කොට්ටෝ හතර වටේ ගියා. අපි හිතුවේ මේ පොන්නයා බැහැලා කියලා
------ Post added on Aug 6, 2022 at 2:39 PM
https://www.facebook.com/profile.php?id=100064708537634
අරගල සළුපට අහසට , කොළ අමුඩය එලියට.
රනිල් හාමුට එළිපිට කඩේ යන පොන්න ගුපියෝ එකා දෙන්නා මතු වෙනෝ.
. හරි හරි එහෙනම් ආයේ නාමල් හරි විමල් හරි ගෙමු. රටේ මිනිස්සු කළ ඇදලා ඉන්නවා පෙන්න බෑ. පේනවනේ තොපේ තියන කුහක කම. යකෝ මුන් පුදුම කුහක කමක්නේ තියෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සු එක්ක. පුලුවන් නම් බෝම්බයක් හරි පත්තු කරයිසහතික ඇත්ත.ඒකට එයි බන්,
ඇත්ත යුසේජ් එක බලන්න උන්ට දිවැස් නෑ නේ...
මේ හුකන්නලා තෙල් අදින්නයි ගබඩා කරන්නයි වැඩිම මිලට විකුණන්න ගියපු එකෙන්නේ මේක වුනේ, QR එකට ගහපු එකත් ඇදපු එවුන් හිටියා...
දැන් අඩුම ගානේ ඩේටා බේස් එකක් තියෙනවා නේ, ඇනලයිස් පාරක් වත් දාන්න...
2019 ඉස්සෙල්ලා මීට වඩා සැපෙන් හිටියා තමා, ඒත් මේ නරාවලෙන් ගොඩ එන්න මේ කරපු දේත් හොදයි....