වැඩ කරන අපේ රණියා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    296311560_785461022889997_2060570363035062709_n.jpg
    ආදරෙයි බන්
     
    • Like
    Reactions: kasun090354t

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන් නම් පොන්සියාට කැමති නෑ. නමුත් නන්දසේනයාට වඩා ඔනී එකෙක් හොදට කරනවා
    පාරෙ යන හිගන්නෙක්ට දුන්නත් උට වඩා හොදටකරන්වා මෙකට ත්‍රෙඩ් දාන්න ඔනෙද මුන් නම් හැදෙන්නෙ නැ ලොල්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් ස්මාරක පුවරුවක ලියල ගහන්න වෙනවා.

    ඇති ගරු මාහින්ද රා සහ බැසිල් රා ගේ මග පෙන්වීම යටතේ නාමල් රා ගේ සහ චි චී රා උපදේශකත්වය මත , චමල් රා සහ ශෂීන්ද්‍ර රා ගේ අනුදැනුම මත QR ක්‍රමය ගොඩනගන ලදී.

    පාරෙ යන හිගන්නෙක්ට දුන්නත් උට වඩා හොදටකරන්වා මෙකට ත්‍රෙඩ් දාන්න ඔනෙද මුන් නම් හැදෙන්නෙ නැ ලොල්

    @kasun090354t මීට පස්සේ උඹට thread දාන්න ඕනේ නම් මුලින්ම @nikdw ගේ අවසර අරගෙන වරෙන්.
    ------ Post added on Aug 9, 2022 at 8:47 AM
     
    • Like
    • Haha
    Reactions: Darkseid and Bekam

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මේකනෙ වැඩේ. හෙන වැඩකරු කියල ෂෙඩ් එකේ පෙට්‍රල් ගහන එකාව ගෙනාවනෙ. 3/2 ගත්තනෙ. මයිනව අගමැති කරානෙ. පවුලේ ඉන්න ඔක්කොම ලමයි / ගෑනු ටිකටත් තනතුරු දුන්නනෙ. ඊටපස්සෙ නන්දෙට බැහැ කියල මහ මොලකරු බැසිල් ඉම්පෝර්ට් කරානෙ. තව අලුතෙන් ගේන්න රාජපක්ෂ එකෙක් නැහැනෙ

    ඔච්චර බලේ දීලත් කරගන්න බැරිනම් දැන් කටයි පුකයි වහන් ඉන්න වෙනව කරන්න පුළුවන් එකෙක්ට දීල
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.

    Ow ban.ඇදල විකුනන්න මදි හොඩටම
     
    • Like
    Reactions: kasun090354t

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
    2024 නාමලයව ගේන්න දැං ඉඳන්ම රනියට කැපිල්ල දානව නේ

    රනී හාමුගේ ලැබීම නම් පුදුමාකාරයි නේ. පොඩි කාලේ ඉඳල හැම දේම බන්දේසියක තියලම හම්බුනු පොරක්. අන්තිමේ ජනපතිකමත් බලෙන්ම දුන්නේ
    ------ Post added on Aug 9, 2022 at 9:27 AM
     
    • Like
    Reactions: kasun090354t

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    කලවම් ලීටරෙ 2000 ට ගහනවට වඩා මේ සිස්ටම් එක හොදයි. දැන් ඉතිං තෙල්ග බඩා කිරිල්ලත් වෙන්නෙ නැති නිසා සතියට හරි යම් ප්‍රමානයක් තෙල් ගහගන්න පුලුවන්.. ඇත්තටම ඩොලර් නැත්නම් අපි අපේ පැත්තෙනුත් පොඩි සහයෝගයක් දෙන්න ඕන (ඊලග චන්දෙදිවත් රටට හිතවත් වෙනසක් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා).
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    දැන් ස්මාරක පුවරුවක ලියල ගහන්න වෙනවා.

    ඇති ගරු මාහින්ද රා සහ බැසිල් රා ගේ මග පෙන්වීම යටතේ නාමල් රා ගේ සහ චි චී රා උපදේශකත්වය මත , චමල් රා සහ ශෂීන්ද්‍ර රා ගේ අනුදැනුම මත QR ක්‍රමය ගොඩනගන ලදී.



    @kasun090354t මීට පස්සේ උඹට thread දාන්න ඕනේ නම් මුලින්ම @nikdw ගේ අවසර අරගෙන වරෙන්.
    ------ Post added on Aug 9, 2022 at 8:47 AM

    අරගලය වගේ තමා අයිති කාරයො ඉන්නවා ඕනේ තරම්. හැබැයි ඉතින් වැඩ කරුවෝ නිහඩ වම ගේම ගහනවා. :lol: :lol:



    ආදරෙයි බන්

    අවස්ථා දෙකාකදි උන සිද්දි දෙකක්.

    එදා විජේවීර සූදානම් ඒත් ජනතාව සූදානම් නෑ.
    අද ජනතාව සූදානම් ඒත් අනුර කුමාර හෝ කවුරු හරි නායකත්වය දෙන්න සූදානම් නෑ.
    මේවා මුන්ගේ වාසනාව මිසක් හැකියාව නෙමේ
    ------ Post added on Aug 9, 2022 at 12:15 PM
     
    • Like
    Reactions: ruchira55

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    ආ පොන්ස් QR එකට තෙල් එපාද. :lol: :lol:

    මොන 8 පාස් නැති පොන්සියෙක් ද යකෝ මේ ?? රනිල්ට දුවගෙන ගිහින් පුක දීලා එකම තැටිය පුච්ච යනවා ?

    #ජන්ගිකසුන්තොට සයිකොද ? සිංහල තෙරියමා ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    මොන 8 පාස් නැති පොන්සියෙක් ද යකෝ මේ ?? රනිල්ට දුවගෙන ගිහින් පුක දීලා එකම තැටිය පුච්ච යනවා ?

    #ජන්ගිකසුන්තොට සයිකොද ? සිංහල තෙරියමා ?

    ආ ඇන්ටි QR පොන්ස් ඇවිල්ලා :lol::lol:

     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    ආ ඇන්ටි QR පොන්ස් ඇවිල්ලා :lol::lol:

    තවත් පච වෙන්නේ නැතුව හිටපන් #ජංගිකසුන් රනිල්ට උක දීල වේදනාවට වටේ ගියාට ඇත්ත බොරුව වෙන්නේ නැහැ
    #පකෙසමාජවාදේ #8පාස් #විල්ජන්ගියා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    තවත් පච වෙන්නේ නැතුව හිටපන් #ජංගිකසුන් රනිල්ට උක දීල වේදනාවට වටේ ගියාට ඇත්ත බොරුව වෙන්නේ නැහැ
    #පකෙසමාජවාදේ #8පාස් #විල්ජන්ගියා

    හලෝ ඇන්ටි QR :lol:

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තෙලුයි බස් ගාස්තුයි ගෑසුයි අඩුකරපුවා තනි ලයිට් බිලෙන් පොලියත් එක්ක ආපහු ගන්නවා.. අන්න ඒ තමා අපෙ රනිල් සර්
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    තෙලුයි බස් ගාස්තුයි ගෑසුයි අඩුකරපුවා තනි ලයිට් බිලෙන් පොලියත් එක්ක ආපහු ගන්නවා.. අන්න ඒ තමා අපෙ රනිල් සර්
    අර මහින්දය වගේ 75 කියලා අන්තිම මොහොතේ 25 වත් කීවොත් හොඳ නේද. :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝටා සේරම දැනගන හිටියා...... නමුත් ඌ නොදැනගන හිටිය එකම දේ තමයි ඌත් කෙලෝගන රටටත් කෙළවන දවස වැඩි ඈතක් නෙමේ කියන එක
    ගෝටා හැම දෙයක්ම දැනගෙන හිටියා පොන්නයෝ @N A K A M U R A

    කොච්චරද දැනගෙන හිටියද කියනවනං ඌ කරපු හැම එකක්ම රිවස් කරන්න වෙනවා කියල දැනගෙන හිටියා :lol: