Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදිමාලියද්දේ මන්ත්‍රීවරියට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රීට දැඩි ඇප කොන්දේසි

නොවැ 12, 2019

රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්රිවරියකට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඇතුලු 05 දෙනාට දැඩි අවවාද මත, දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කර නිදහස් කෙරිනි.

සැකකරුවන් අද (12) මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස ඇප නියමවු අතර නඩුව නැවත කැදවීම ජනවාරී 23 දිනට නියම කෙරිණ.

මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ සිසිර බංඩාර මන්ත්‍රීවරයා, ආර් එම් ජයතිලක, ආර් එම් ප්‍රේමදාස, එච් ඩබ්ලිව් නිමල් සිරි, ආර් ඩි කේ ජි සිරිල් රාජපක්ෂ යන අයයි. ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත.

පසුගියදා බදුල්ල නගරයේ පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ රැළිය සදහා සහභාගී වි නැවත නිවෙස් බලා යමින් සිටි ඉහත නම් සදහන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස ගමන් ගත් බරස් රථය, රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියගේ වෙළෙදසැලි ඉදිරිපිට නවතා වෙළෙදසැල තුල රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර ඇති අතර, ඒ සම්බන්දයෙන් විමසීමට ගිය මන්ත්‍රීවරියටද පහරදී ඇත. පසුගිය 09 දින රාත්‍රි දිල්රුක්ෂි මහත්මිය ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රතිකාර සදහා එදින රාත්‍රී මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වින.

මහියංගන මුලික රොහලේ නේවාසික ප්‍රතිකාර ලැබු මන්ත්‍රිවරිය 11 දින දහවල් ප්රතිකාරලබා ගැනිමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

https://runews.lk/news/item/8817-unp-mp-and-5-others-arrested-for-assaulting-unp-mp-bail-out

[QUOTE="macfa, post: 24920119, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]රිදිමාලියද්දේ මන්ත්‍රීවරියට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රීට දැඩි ඇප කොන්දේසි[/COLOR][/SIZE][/B] [SIZE="4"]නොවැ 12, 2019 රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්රිවරියකට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඇතුලු 05 දෙනාට දැඩි අවවාද මත, දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කර නිදහස් කෙරිනි. සැකකරුවන් අද (12) මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස ඇප නියමවු අතර නඩුව නැවත කැදවීම ජනවාරී 23 දිනට නියම කෙරිණ. මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ සිසිර බංඩාර මන්ත්‍රීවරයා, ආර් එම් ජයතිලක, ආර් එම් ප්‍රේමදාස, එච් ඩබ්ලිව් නිමල් සිරි, ආර් ඩි කේ ජි සිරිල් රාජපක්ෂ යන අයයි. ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත. පසුගියදා බදුල්ල නගරයේ පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ රැළිය සදහා සහභාගී වි නැවත නිවෙස් බලා යමින් සිටි ඉහත නම් සදහන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස ගමන් ගත් බරස් රථය, රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියගේ වෙළෙදසැලි ඉදිරිපිට නවතා වෙළෙදසැල තුල රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර ඇති අතර, ඒ සම්බන්දයෙන් විමසීමට ගිය මන්ත්‍රීවරියටද පහරදී ඇත. පසුගිය 09 දින රාත්‍රි දිල්රුක්ෂි මහත්මිය ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රතිකාර සදහා එදින රාත්‍රී මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වින. මහියංගන මුලික රොහලේ නේවාසික ප්‍රතිකාර ලැබු මන්ත්‍රිවරිය 11 දින දහවල් ප්රතිකාරලබා ගැනිමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.[/SIZE] [url]https://runews.lk/news/item/8817-unp-mp-and-5-others-arrested-for-assaulting-unp-mp-bail-out[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom