වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

    එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ

    (තරිඳු ජයවර්ධන)

    හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ ‌වෙඩි තැබීමකින් තුවාල ලැබූ ‌දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ‌‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ගිනිගත්හේනේදී අවහිර කළ පිරිසකට ‌මෙලෙස ‌වෙඩි තබා ඇති බවට සැක කරන්නේ යැයි ද ‌පොලිසිය කියයි.

    http://www.lankadeepa.lk/news/එස්-බී-ගේ-ආරක්ෂකයන්-කළ-වෙඩිතැබීමකින්-දෙදෙනෙක්-රෝහලේ/101-560093
     
    • Like
    Reactions: sadamol buwa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෝම්බ ගහල 300 මරපු එක ගැනත් තෙර්ඩ් එකක් දාපන්කො..
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74476907_2317055601939668_724588320302039040_o.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර්ජුණගෙ අාරක්ෂකයොන්ට විතරද වෙඩි තියල මරන්නත් පුළුවන්?:lol:

    COLOMBO (News 1st) : ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබේ.

    ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි.

    අද පස්වරුවේ අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරී තත්ත්වයක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

    එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

    පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීම සිදුකළ ආරක්ෂක නිලධාරියා ද අත්අඩංගුවට ගත් බවයි.

    https://www.newsfirst.lk/sinhala/2018/10/28/breaking-තෙල්-සංස්ථා-දෙමටගොඩ-මූල/

    අමතක නෑ..:lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න නියම නායකත්වය.....සැමට එක සමාන නීතියක්​
    sS9sz9D.jpg
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ

    (තරිඳු ජයවර්ධන)

    හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ ‌වෙඩි තැබීමකින් තුවාල ලැබූ ‌දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ‌‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ගිනිගත්හේනේදී අවහිර කළ පිරිසකට ‌මෙලෙස ‌වෙඩි තබා ඇති බවට සැක කරන්නේ යැයි ද ‌පොලිසිය කියයි.

    http://www.lankadeepa.lk/news/එස්-බී-ගේ-ආරක්ෂකයන්-කළ-වෙඩිතැබීමකින්-දෙදෙනෙක්-රෝහලේ/101-560093

    ඉතින් මොන බම්බුවටද arrest කරන්නේ නැත්තේ? උඹලගේ යහපාලන නීතිය මේකද?
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මෙන්න නියම නායකත්වය.....සැමට එක සමාන නීතියක්​
    sS9sz9D.jpg

    දැක්කනේ එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යහපාලනේ කට්ටිය හිනා වෙවි මාද්ය සාකච්චා තිබ්බා. උන්ට අපිව විහිලුවක් උනා, අර මැරිච්ච මිනිස්සු විහිලුවක් උනා. :angry::angry::angry::angry::angry:

    පියානෝ එදා 600,000ක් මැරුවා, උ මැරුනම මිනිස්සු කිරිබත් කැවා.

    gr.jpg
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ඉතින් මොන බම්බුවටද arrest කරන්නේ නැත්තේ? උඹලගේ යහපාලන නීතිය මේකද?

    වෙඩි වැදිච්ච එකාව දැක්කද?
    "මම බිලා ඉන්නේ, මම බිලා ඉන්නේ, මට එස්.බි වෙඩි තිබ්බා, මට අවිදින්න පුලුවන්.":rolleyes::rolleyes::rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,333
    35,040
    113
    SB ගේ විතරක් නෙමෙයි, රනිල්ගේ මහින්දගේ සිරිසේනගේ සජිත්ගේ ගෝටාගේ ඔය මොන පිස්සාගේ වාහන පේළිය හරස් කරොත් ඕක තමයි ප්‍රතිඵලය. එය වෙනස් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    එයා මරනකොට හොදයි වෙන එකෙක් ට්‍රයිකලොත් සට ගාලා ටුවිටර් එනවා. :lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැක්කනේ එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යහපාලනේ කට්ටිය හිනා වෙවි මාද්ය සාකච්චා තිබ්බා. උන්ට අපිව විහිලුවක් උනා, අර මැරිච්ච මිනිස්සු විහිලුවක් උනා. :angry::angry::angry::angry::angry:

    පියානෝ එදා 600,000ක් මැරුවා, උ මැරුනම මිනිස්සු කිරිබත් කැවා.

    gr.jpg

    SB la wage ewwo thamai harahata hitinne,, munta denna one beheth Methiwaranayedi...