Questions වැඩ කරන ගමන් හෙඩ් සෙට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    1 වැඩ කරන ගමන් හෙඩ් සෙට් එකෙන් මොනවද අහන්නේ
    2 දෙකම ෆෝකස් කරන්න පුලුවන්ද
    3 හෙඩ් සෙට් මෙක් / මොඩල් මොකක්ද
     
    • Like
    Reactions: Cenon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මගෙ මොලේ නම් වැඩ 2ක් එක පාර කරන්න තරම් දියුණු නෑ බන්.
    ඔහොම කලාඅම එක වැඩක් වත් කෙරෙන්නෑ හරියට
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,570
    113
    මේ දවස්වල කැලෑ සත්තු දඩයම් වීඩියෝ තමයි

    ආදි ප්‍රිමිටිව් ජාන වයින් වෙනවා💪
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලගඳි මේකක් ගත්ත සුපිරියි. මීටින් වලටත් නියමෙට වැඩ

    WHG500B.png

    වැඩ කරද්දී නම් අහන්නේ මේවා තමයි

     
    • Love
    Reactions: dilan_randika