වැඩ කරන තැන කෙල්ලෙක් දා ගැනීම

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts

    ටික කාලයක් යද්දී එපා වෙයි පුතේ.​

    අපේ ඔෆිස් එකේ ඉන්නවා young married couple එකක් (අපි දැන් නාකි). උන් දෙන්න එකම institute එකේ study කරලා තියෙන්නේ. office එකෙත් එකම තැන ඉන්නේ. එන්නෙත් එකට, යන්නෙත් එකට, කන්නෙත් එකට, තේ බොන්නෙත් එකට, කොටින්ම කිවොත් හුජ්ජ කරද්දීත් අරු පස්සෙන් යනවා.​

    මගේ ඉස්සරහින් තමයි හැමදාම උන් ඉන්න location එකට යන්නේ. කෙල්ල හෙන depress මුඩ් එකෙන් තමයි ඉන්නේ.​

    කරුම ජිවිත..​

    Gahuwada itin uba?
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka

    ටික කාලයක් යද්දී එපා වෙයි පුතේ.​

    අපේ ඔෆිස් එකේ ඉන්නවා young married couple එකක් (අපි දැන් නාකි). උන් දෙන්න එකම institute එකේ study කරලා තියෙන්නේ. office එකෙත් එකම තැන ඉන්නේ. එන්නෙත් එකට, යන්නෙත් එකට, කන්නෙත් එකට, තේ බොන්නෙත් එකට, කොටින්ම කිවොත් හුජ්ජ කරද්දීත් අරු පස්සෙන් යනවා.​

    මගේ ඉස්සරහින් තමයි හැමදාම උන් ඉන්න location එකට යන්නේ. කෙල්ල හෙන depress මුඩ් එකෙන් තමයි ඉන්නේ.​

    කරුම ජිවිත..​

    Eka atta. අනික නිතර නිතර දකිද්දි කොහොමත් එපා වෙනවනේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ගැහුවට කමක් නෑ සිරා ලව් කරන්න යන්න එපා. 👍

    වැදගත්ම දේ එකකට විතරක් ගහන්නත් එපා. එතකොට එ‍්කි කරේ එල්ලෙන්න, කම්ප්ලේසන්ට් වෙන්න එන්න පුළුවන්. තව එකක්වත් සයිඩ් එකෙන් තියා ගනින්, රහසින් නෙවෙයි ඕපන්ම. උඹ වෙනුවෙන් එහෙම පුංචි කම්පෙටිෂන් එකක් හදල තියා ගත්තාම වාසියි. එතකොට දෙන්නම තමන්ට චාන්ස් එකක් හම්බුණාම උපරිමයෙන් වගකීම් ඉටු කරනවා. (වැඩියෙනුත් එක්ක 😂)
    hamme office ekak wada karapu ekek mek kiwwa nm thaw kamk na :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Idam car gannawa wage oane thanin oane widiyata gaanu ganna puluwanda bun? Ehema thorala ganna gaanu set wenawada? Aadareta thanak nadda dan me loke??
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    kohen dagatthath anthimata ekama de.
    අච්චුව එකයි.
    bekery eke seen eka thamai.