වැඩ කරන තැන කේලම් කියන ලොල්ලෙක් ඉන්නව...

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    වැඩ කරන තැන කේලම් කියන ලොල්ලෙක් ඉන්නව... මූට මොකද කරන්නේ, මොලෙන් ගේමක් ගහල මට්ටු කරන්න බැරිද 🤔
     
    • Like
    Reactions: Ryan08

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් ඔහොම සීන් වලට නම් ලේසිම වැඩ තියෙනවා කරන්න
    ප්‍රායෝගික එකක් කියන්නම් අපිත් ඔහොම අයට කරපු

    ඌට කියන්න ඕන කරන කේලම උඹම ඌට ඇඟවෙන්න ඇරපන්.ඒ වගේම උඹ ඌට අඟවන දේ හද්ද පචයක් වෙන්නත් ඕන.අන්තිමේ පොර හතර වගේ කේලම ඇරලා අන්තිමේ උඹෙන් අනිත් උන් අහන වෙලාවක් එනවා.එතකොට කියහන් "කවුද යකෝ එහෙම එකක් කිව්වේ.හද්ද බොරුවක්නේ ඒක" කියලා සාක්කිත් එක්කම.

    අපි සොෆ්ට්වෙයා එක්ක හැප්පෙනකොට බන් ඔහොම ඩෑල් ලංකාවේ, ඉන්දියාවේ අනන්තවත් සෙට් වෙලා තියෙනවා.අපි කරන්නේ අපේ අයිඩියාස් අරන් මේල් ගහල රජ වෙන්න යන ඩෑල්ස් වලට ඇත්ත වගේ පච කෙලිනව.අපිට කලින් ඒව මේල් ගහපු ගමන් උන් පච වෙනවා ඊට පස්සේ අනිත් අතට අහගෙන යනකොට