වැඩ කරන තැන QA කට්ටිය ෂේප් ද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    අපේ සෙට් එකම , 100% පර්ෆෙක්ට් සොලුසන් හොයන්නේ . අප්පිරියයි එහෙම කරන කොට. උන්ගේ ලොකුකමද මන්දා
    ගෑනු රොත්ත , දාන දාන හැම මගුලෙම මොනවහරි ඇදයක් කියලා රිජෙක්ට් කරනවා
    සමහර ඒවා ගොන් සීන් බන්


    උදාහරණයක් විදියට - ගොබ්බ විදියට ඩේටා දාලා වැරද්දට ඩෙව් ට දානවා . Validation කරනවා කියලා , ඔහොම කලොත් යූසර් ට එපා වෙනවා. මම දැක්කා එක්තරා බැංකුවක පාස්වඩ් වැලිඩේෂන් අප්පිරියාවේ බෑ.. බං ..... ඒ පාස්වර්ඩ් එක මෙමරි එකේ තියාගන්නවත් බෑ ...ඉතින් පට්ට අවුල්,

    අසාමාන්‍ය කිවු ඒ කියන්නේ සාපයක් නොවෙද මපුතා !
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    QA සාපයක්

    Designer සාප ගෙනාව නැවක්

    Story point හදන එකා සාප ගෙනාව නැව් හදන කම්පැනියක්

    ක්ලයන්ට් ඉල්ලන ඉල්ලන හැම හුත්තටම හා කියන ලොක්කා සාප ගේන් නැව් හදන කම්පැනියෙ අයිතිකාරයෙක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොන අඩු කුලේ කම්පැනියක් ද?

    යකෝ QA ට ඕන විදිහට requirement හදන්න බෑ.

    Jira ස්ටෝරි එකෙන් පිට design or function චේන්ජ් එවනවා නම් PO ගෙන් ඇප්රූව් ඉල්ලලා අළුත් ස්ටෝරියක් ඉල්ලපන්. ඒවා බග් නෙමෙයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    lankawe banking apps walata QA unta banala wadak na
    central bank approval ganna ona apps walata, ekata security assessment ekak karanna ona, eka karana companies 2-3k lankawe thiyanawa, un CB rules interpret karana vidiya wenas, strong passwords kiwuwama, oya company 3 strong passwords walata criteria 3k thiyenne.

    ekko cb eken oka hariyata karanna Ona, nath nam oya company sensible wenna ona.