වැඩ නොකළත් වැටුප් දෙන්නැයි යෝජනාවක්
ස්විස්ටර්ලන්තයේ සෑම පුරවැසියෙකුටම අනිවාර්ය මූලික ආදයක්මක් ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුද නැත්ද යන්න පිළිබඳව රජය මගින් ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එරට ජීවත්වන වැඩිහිටි පුරවැසියෙකුට රැකියාවක් කළත් නොකළත් කොන්දේසි විරහිත මාසික ආදායමක් ලබාදීමයි මෙම වැඩසටහන මගින් යෝජනා වී ඇත්තේ.
තවමත් එසේ ගෙවනු ලබන මුදල පිලිබඳ තීරණයක් ගෙන නොතිබුණද මෙම යෝජනාව පිටුපස සිටින්නන් පවසන්නේ වැඩිහිටියන් සඳහාමාසික ආදායම ස්විස් ෆ්රෑන්ක් 2,500 (ශ්රී ලංකා රුපියල් එක් ලක්ෂ අසු දහසකට වැඩි මුදලක්) සහ සෑම ළමයෙකුටම ස්විස් ෆ්රෑන්ක් 625 (ශ්රී ලංකා රුපියල් අනූ හතරදාස් පන්සියයක්) බැගින් ලබා දියයුතු බවයි.
http://www.bbc.com/sinhala/world-36454687