වැඩ බැරි නොංජලයෙක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113

    වැඩ බැරි නොංජලයෙක්​

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයේ සිටියදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව 16 වතාවක් හමුවීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.
    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ත්‍රිකුණාමලය තෙල් නැව් සාකච්ඡා කිරීමේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ඔහු ක්‍රියා කළ බව කියවේ. වාර්තාවලට අනුව, ත්‍රිකුණාමලය තෙල් නැව් සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගම් වෙත ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී තිබේ.
    මේ සම්බන්ධයෙන් එවකට ඉන්දියාවේ අගමැතිවරයා එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට උත්සාහ කළ සියලු සාකච්ඡා මෛත්රීපාල සිරිසේන කපටි ලෙස වළක්වා ඇති බවට වාර්තා වේ.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විශේෂයෙන් ජනාධිපති මයිත්‍රිපාල සිරිසේනගේ පාලන කාලය තුළදී ඉන්දීය අයිඕසී නිලධාරියෙක් ශ්‍රී ලංකා නීතිපතිවරයා වෙත ලිපියක් යවා තිබුණි. එම බලය එවකට ඛනිජ තෙල් ඇමති අර්ජුන රණතුංග වෙත පැවරී තිබුනේ ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසිනි. කෙසේ වෙතත් එය මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක නොකළ බව පැවසේ.

    3gMcWnc.jpg

    ZvOkuUn.jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy

    Greshan Keraminiyage

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හම්බවෙලා දෙන්න බෑ විකුනන්නේ නෑ කියල මුනට කියන්න කොන්ද පණ නෑ . එකනෙ පඹයා කිව්වේ සිරාට
    ඒකට කොහොමද ගොටාගේ ගැම්ම, යන්නෙත් නෑ එන්න කියල කෙලින්ම මුනටම කිව්වා කිසි දෙයක් විකුනන්නේ නෑ කියල . අන්නේ කෙලින් තීරණ වලටයි ගෝටබය මහත්තයෝ අපි කැමති
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,671
    14,860
    113
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    Lankawa mehema hari berila thiyena eka loku deyak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට විකුණල දාන්ඩ චිනව විතරයi හම්බුනේ🤭🤭🤭

    68339310_891219737912679_5029858478340964352_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: vito

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    වැඩ බැරි නොංජලයෙක්​

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයේ සිටියදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව 16 වතාවක් හමුවීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.
    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ත්‍රිකුණාමලය තෙල් නැව් සාකච්ඡා කිරීමේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ඔහු ක්‍රියා කළ බව කියවේ. වාර්තාවලට අනුව, ත්‍රිකුණාමලය තෙල් නැව් සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගම් වෙත ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී තිබේ.
    මේ සම්බන්ධයෙන් එවකට ඉන්දියාවේ අගමැතිවරයා එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට උත්සාහ කළ සියලු සාකච්ඡා මෛත්රීපාල සිරිසේන කපටි ලෙස වළක්වා ඇති බවට වාර්තා වේ.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විශේෂයෙන් ජනාධිපති මයිත්‍රිපාල සිරිසේනගේ පාලන කාලය තුළදී ඉන්දීය අයිඕසී නිලධාරියෙක් ශ්‍රී ලංකා නීතිපතිවරයා වෙත ලිපියක් යවා තිබුණි. එම බලය එවකට ඛනිජ තෙල් ඇමති අර්ජුන රණතුංග වෙත පැවරී තිබුනේ ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසිනි. කෙසේ වෙතත් එය මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක නොකළ බව පැවසේ.

    3gMcWnc.jpg

    ZvOkuUn.jpg
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63

    Greshan Keraminiyage

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)

    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less
    images
     
    • Haha
    Reactions: vito

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,519
    6,373

    @erozan detected ...
     
    • Haha
    Reactions: Honey Bunch