Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ වැඩ බැරි රවී පයියා ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ වැඩ බැරි රවී පයියා ~

මහින්දගේ ණය රවී ගෙවන හැටි...

පසුගිය ආණ්ඩු සමයේ කළයැයි කියන වංචා දූෂණ නිසා මෙවැනි බර පැණක් මහජනතාව වෙත ලබා දීමට සිදුව ඇතැයි ඊයේ මාධ්‍ය හරහා රවී කරුණානායක පවසා ඇත.

මහින්ද රාජපක්ෂ සමයේ සිදු කළැයි කී එකදු සොරකමක් මේ වනතුරු ඔප්පු කරගැනීමට නොහැකි වූ සිරිසේන ආණ්ඩුවේ ලෙවකන හෙන්චයියලා මෙවැනි ගොබ්බ කතා කියලා රටේ මුලු මහත් ජනතාව ඉදිරියේම තමන් මී හරකෙක් ලෙස පෙනී සිටින බව මතක් කල යුතුය.

මහින්දගේ වැරදි කිය කිය මිනිස්සුන් පිටට බර දැමීමට තරං නීච අණ්ඩුවක් සහ කර කියා ගැනීමට හොහැකිය කියන චාටු කතා මහජනතාව අහන්න තරම් ගොබ්බයො අද සමාජයේ නැති බව මේ පාලකයින් දැනගත යුතුය. මිනිස්සු ආණ්ඩුවක් පත් කරන්නේ ලොකු බලාපොරොත්තු එක්ක. මහින්දගේ ආණ්ඩු සමයේ සිට එවක මැති ඇමතිවරුන් සහ ලේකම් වරුන් කළ දෑ නිසා ආණ්ඩුව එපා වෙලා වර්තමාන ආණුඩව පත්කලේ වෘත්තාන්න අහන්නවත් එක එකාගේ වැරදි අහන්නවත් ජීවන බර වැඩි කරගන්නවත් නෙවෙයි. රටේ සංවර්ධනය වැඩි කරගනිමින් කළින් ආණුඩුවට වඩා යමක් බලා පොරොත්තුවෙන්. මේ ආණ්ඩුව පත්වූ දා සිට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති කතාව තමයි සිහියට එන්නේ.

රවී මහත්තයෝ රට කතා කියලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනේ සතුටින් කාලා ඇඳලා ජීවත් වෙන සමාජයක් විතරයි. කාගෙවත් වැරදි කිය කිය ජීවන බර වැඩි වෙනවනම් ඔබ තුමාගෙන් ඇති වැඩක් නෑ. ඒවට පිළියම් හොයාගන්න තේරෙන්නේ නැත්තං ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙලා පුලුවන් කෙනෙකුට බාර දෙන්න. ඒක තමයි මේ වෙලාවෙ මහජනතාවට ඔබ කරන ලොකුම ගෞරවය. උම්බෑ කියලා තමන් ගොනා කියලා රටට පෙන්නන්න හදන්න එපා කියන දේ මතක් කරන්න කැමතියි.

[QUOTE="DJU9, post: 20084005, member: 44472"] [b]~ වැඩ බැරි රවී පයියා ~[/b] [CENTER][IMG]http://i.imgur.com/Ndk0Rnf.jpg[/IMG] [B][SIZE=4]මහින්දගේ ණය රවී ගෙවන හැටි...[/SIZE][/B] [B][SIZE=4] පසුගිය ආණ්ඩු සමයේ කළයැයි කියන වංචා දූෂණ නිසා මෙවැනි බර පැණක් මහජනතාව වෙත ලබා දීමට සිදුව ඇතැයි ඊයේ මාධ්‍ය හරහා රවී කරුණානායක පවසා ඇත. [/SIZE][/B] [B][SIZE=4] මහින්ද රාජපක්ෂ සමයේ සිදු කළැයි කී එකදු සොරකමක් මේ වනතුරු ඔප්පු කරගැනීමට නොහැකි වූ සිරිසේන ආණ්ඩුවේ ලෙවකන හෙන්චයියලා මෙවැනි ගොබ්බ කතා කියලා රටේ මුලු මහත් ජනතාව ඉදිරියේම තමන් මී හරකෙක් ලෙස පෙනී සිටින බව මතක් කල යුතුය. [/SIZE][/B] [B][SIZE=4] මහින්දගේ වැරදි කිය කිය මිනිස්සුන් පිටට බර දැමීමට තරං නීච අණ්ඩුවක් සහ කර කියා ගැනීමට හොහැකිය කියන චාටු කතා මහජනතාව අහන්න තරම් ගොබ්බයො අද සමාජයේ නැති බව මේ පාලකයින් දැනගත යුතුය. මිනිස්සු ආණ්ඩුවක් පත් කරන්නේ ලොකු බලාපොරොත්තු එක්ක. මහින්දගේ ආණ්ඩු සමයේ සිට එවක මැති ඇමතිවරුන් සහ ලේකම් වරුන් කළ දෑ නිසා ආණ්ඩුව එපා වෙලා වර්තමාන ආණුඩව පත්කලේ වෘත්තාන්න අහන්නවත් එක එකාගේ වැරදි අහන්නවත් ජීවන බර වැඩි කරගන්නවත් නෙවෙයි. රටේ සංවර්ධනය වැඩි කරගනිමින් කළින් ආණුඩුවට වඩා යමක් බලා පොරොත්තුවෙන්. මේ ආණ්ඩුව පත්වූ දා සිට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති කතාව තමයි සිහියට එන්නේ. [/SIZE][/B] [B][SIZE=4] රවී මහත්තයෝ රට කතා කියලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනේ සතුටින් කාලා ඇඳලා ජීවත් වෙන සමාජයක් විතරයි. කාගෙවත් වැරදි කිය කිය ජීවන බර වැඩි වෙනවනම් ඔබ තුමාගෙන් ඇති වැඩක් නෑ. ඒවට පිළියම් හොයාගන්න තේරෙන්නේ නැත්තං ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙලා පුලුවන් කෙනෙකුට බාර දෙන්න. ඒක තමයි මේ වෙලාවෙ මහජනතාවට ඔබ කරන ලොකුම ගෞරවය. උම්බෑ කියලා තමන් ගොනා කියලා රටට පෙන්නන්න හදන්න එපා කියන දේ මතක් කරන්න කැමතියි. [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom