වැඩ වරද්දාගත් සරාගී මියුසික් වීඩියෝව

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වැඩ වරද්දාගත් සරාගී මියුසික් වීඩියෝව

    ඊජිප්තු යොවුන් ගායිකාවක් වන ෂයිමා අහමඩ් තමන්ගේ නවතම ගීතය සදහා කරනු ලැබූ මියුසික් වීඩියෝව නිසා දැඩි අන්දෝලාත්මක තත්වයක් ඊජිප්තු සමාජය තුල ඇති වී තිබේ...මේ නිසාවෙන් ඊජිප්තු අධිකරණය මගින් ඇයට හා මියුසික් විඩියෝවේ අධයක්ශක වරයාට අවුරුදු 2කක සිර දඩුවම් නියම කොට ඇත....

    එම වීඩියෝව



    http://www.bbc.com/news/world-middle-east-42328428?ocid=socialflow_facebook&ns_mchannel=social&ns_campaign=bbcnews&ns_source=facebook

    අපේ ඉරජ් ගොයියා කරන ඒවත් එක්ක බලද්දී මේවා මොනවද...:P:P:P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    කෙසෙල් කියන දේ මිව්සික් විඩියෝ වල
    පොදු සාදකයක් වෙලා නේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ලස්ෂන අක්කා පාර
    ඔක්කොම තීන්නෛ් ගලවන එව්වයි කන එව්වයි..
    :P:P:P
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    සින්දුවේ නං පොඩි ගතියක් තිනවා ... නගෝ නගෝ එක වගේ නැගල යයිද දන්නැ.....
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒකෙත් කෙහෙල් කනවා නේද :D

    හ්ම්....කිරි දාලා කන්නේ....
    ලස්ෂන අක්කා පාර
    ඔක්කොම තීන්නෛ් ගලවන එව්වයි කන එව්වයි..
    :P:P:P

    මේකේ සමහර සීන් එඩිඩ් කරලා තියෙන්නේ...ඒවල තව හොද ඒවා තිබිලා....:sorry::sorry::sorry::sorry: