වැඩ වැඩ බොහෝ වැඩ..................

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැඩ වැඩ බොහෝ වැඩ..................

    very_busy_card-p137199017859366283qiae_400.jpg



    ලොවක් නිදනා යාමෙක
    අළුයම අවදිවන
    වැඩ වැඩ බොහෝ වැඩ
    කිසිකලක මම නොදුටු ලෙස

    කෑමටද වෙලා නැත
    ශරීරයද දැන් කෙසඟ වීගෙන
    ලොවක් නිදනා දෙගොඩ යාමෙක
    පොඩි නින්දකට සැපත් වන


    සෙව්වත් ධනය මහමෙරක් තරමටම
    පලක් නොදකියි මෙලොව කිසිවිට
    සොයාගෙන ධනය නියම විලසට
    සැපය සතුටද , ලඟ තබාගෙන


    දකින මරණය සැමට උරුමව
    නැවතිය නොහැක සක්‍රයාටද
    දිනක මියයන විටදි ලොව හැම
    ගෙනියන්න කල කම් පමණක්ම

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    machan api oya daa keewa dan umbatama paana naada kasanga wela kiyala :lol:
    eaka namai machan kaviya lassanata karala thiyanawa
    jeevithaya sandaa samaya apita hithena widiha umba danma dakinawa
    niyamai ohoma yan
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan api oya daa keewa dan umbatama paana naada kasanga wela kiyala :lol:
    eaka namai machan kaviya lassanata karala thiyanawa
    jeevithaya sandaa samaya apita hithena widiha umba danma dakinawa
    niyamai ohoma yan

    :lol::lol::lol:

    Thank You Machan