වැඩ_වර්ජනය_හෙට

Black Racer

Member
Nov 28, 2016
84
10
0
වැඩ_වර්ජනය_හෙට

15192606_10207404867951179_3690245259614512224_n.jpg


අසාධාරණ දඩ ක්රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින්....

හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර් ලයිට් එක දැල්වුනා. මුලින්ම හිටියේ යතුරැපැදි කරැවෙක්. යතුරැපැදිය පසුපසින් අවුරැදු 60ක පමණ පුද්ග‍ලයෙකුත් සිටියා. ඔවුන් කලර් ලයිට් එකේ සංඥාව අනුව නැවැත්වූවා. පසුපසින් ආවේ ගාල්ල සිට මාතරට එන පුද්ගලික බස්රථයක්. එය රතු ලයට්එක පෙනි පෙනීත් වේගයෙන්ම ආවා. බස් රථය තිරිංග තදකලා. ඒත් රතු ලයිට්එකත් පහුකරගෙන එතන තිබෙන සුදු ඉරෙන් ලකුණුකරපු මායිමත් පහුකරන්, රතු එළිය දැල්වුනාම පදිකයින්ට මාරැවෙන්න තියෙන කහ ඉරත් පහුකරන් අර නතරකරපු යතුරැපැදියේ වේගයෙන් හප්පගෙන ගිහින් නතරවුනා. නතර කරලා තිබුන යතුරැ පැදිය යාර 10ක් 15ක් විතර ඈතට විසිවෙලා නූපේ හන්දිය මැද ඇද වැටුනා. යතුරැපැදියෙ හිටපු වයසක පෙනුමැති මනුස්සයා නැගිට ගන්න විනාඩි කිහිපයක් ගියා. වාසනාවට ඔහුට පේන්න තුවාල නෑ. කහ ඉරෙන් පනින්න ගිය තරණ ගෑනු ලමයෙක් නූලෙන් බේරැනා.
බස්රථය ආවේ පාරේමැද මංතීරැවේ, දකුණුපැත්තේ.එවෙලේ එහි පොලිසියත් සිටියා.
 
  • Like
Reactions: DangerMan119

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මේ දඩය.එතකොට සිගා 55 කිරීමනම් හොඳ වැඩක් බන්.බස් කාරයො හරක් වගෙ යන්නෙ
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    දඩය වැඩි කරාම police කාරයොන්ට අවුරුදු බං. Driving licence එකට point system එකක් ගේන්න ඕනා.