Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැදගත් දෙයක් යාලෝස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ඩොස්කොපිය දකින ලෝකය - ජායාරුප පංතිය 3

ඔන්න කලින් පාඩම් වල වගේම මේ පාරත් එන්ඩොස්කොපි ගැන ජායාරුප පංතියක් කරන්න හිතුවා.

මෙවර පංතියේ පොඩි විශේෂයක් තියනවා.කලින් දෙපාරම අපි ඔයාලට අරගෙන අවේ ආහාර මාර්ගයෙන් ඇතුළු කරන එන්ඩොස්කොපි ගැනයි.මෙවර අපි මුත්රා මාර්ගයෙන් ඇතුළු කරන එන්ඩොස්කොපි හෙවත් cystoscopy/ ureteroscopy ගැනයි කියන්නේ...

ureteroscopy එකක් කරන්නේ

නිතර නිතර මුත්රා ආසාදන ඇති වෙනවා නං

මුත්රා මාර්ගයේ අවහිරතාවක් සැක කරනවා නං

පිළිකාමය තත්වයක් සැක කරනවා නං

මුත්රා මාර්ගයෙන් ලේ පිට වෙනවා නං

කාලයක් තිස්සේ යටි බඩේ අමාරුවක් තියනවා නං

මේ පරීක්ෂණය සිහි නැතිකිරීමක් අවශ්ය නැහැ.local anesthesia තිබුනොත් ඇති

අප ශරීරයේ මුත්රා වාහිනී පද්ධතිය සකස් වී තිබෙන ආකාරය ගැන දළ හැදින්වීමක්

kidney - වකුගඩු

bladder - මුත්රාශය

ureter - වකුගඩුවත් මුත්රාශයත් සම්බන්ධ කරන වාහිනියකි

urethra - වකුගඩුව භාහිරට සම්බන්ධ කරන මුත්රා වාහිනියකි

sphincter - මුත්රා පිටවීම පාලනය කරන වෑලයකි

පුරුෂ හා ස්ත්රී මුත්රා පද්ධතියකට cystoscopy යක් ඇතුළු කල අවස්ථාවක්

endoscopy වගේම තමයි.නමුත් සිහින් වගේම දිගෙනුත් අඩුයි

පුරුෂ මුත්රා පද්ධතිය ස්ත්රී මුත්රා පද්ධතියකට වඩා දිහින් වැඩි 15-20 cm පමණ දිගය.

ඒ වගේම පුරස්ථ ග්රන්තියත් මුත්රාශයට ඇතුළු වන මාර්ගයේ පිහිටා තිබෙනවා.

එම නිසා ස්ත්රී මුත්රා පද්ධතියකට වැඩ පුරුෂ මුත්රා පද්ධතියකට cystoscopy යක් ඇතුළු කිරීම තරමක් අභියෝගාත්මකයි

ස්ත්රී urethra ව 2.5-4 cm විතර තමයි දිග

අපි සුලභව හමුවන රෝග කිහිපයක් ගැන කතා කරන්න හිතුවා.

පළමුවැන්න ලෙස urethral stricture හෙවත් මුත්රා වාහිනිය සිහින් වීම ගැන බලමු.

ගොඩක් වෙලාවට injury/trauma එකක් නිසා තමයි urethral stricture ඇතිවෙන්නේ.

මුත්රා මාර්ගය සිහින් වුනොත් මුත්රා පිට කිරීමේ අපහසුතා ඇතිවෙනවා.

ශල්යකර්මයක් සිදු කිරීම මුත්රා බටයක් ඇතුළු කිරීම සිදු කරනවා.ඇතැම් විට නැවත නැවත ශල්යකර්ම සිදුකිරීමට විය හැක.මුත්ර වාහිනී පිලිබදව විශේෂය වෛද්යවරු තමයි මේ වගේ operation වලට අත ගහන්නේ.

ඉදිමුන පුරස්ථ ග්රන්ථිය මගින් urethra අවහිර කිරීම.

benign prostatic hyperplasia හෙවත් පිළිකාමය නොවන පුරස්ථ ග්රන්ථිය ඉදිමීමත්

පිළිකාමය පුරස්ථ ග්රන්ථිය ඉදිමීමත් හදුන්වන්න පුළුවන්

ඉහල රුප සටහන් වල දැක්වෙන්නේ පිළිකාමය නොවන පුරස්ථ ග්රන්ථිය ඉදිමීමක් නිසා urethra අවහිර වී ඇති ආකාරයයි.

පහල රුප සටහන් දෙක සාමාන්ය තත්වයයි.

පිළිකාමය පුරස්ථ ග්රන්ති ඉදිමීමක්

සමහරුන්ට ශල්යකර්ම සිදුකරනවා,ඇතැමුන්ට ඖෂධ වර්ග දෙනවා.

ureter එක පසු කරලා ඔන්න අපි මුත්රාශයට ආව.

ආපු ගමන් පෙන්නන් හදන්නේ එච්චර හොද දෙයක් නෙමේ.

මේ මුත්රාශයේ ඇතිවන පිළිකාවක්

ශල්යකර්ම විතරක් නෙමේ,chemotherapy දෙන්න වෙනවා

මුත්රාශයේ තියන ගලක්(bladder stone)

මෙච්චර ලොකු ගලක් මුත්රාවහිනිය දිගේ පහලට යන්නේ නැ .ඒවගේම කලක් තිස්සේ තියන බඩේ අමාරුවකට වගේම නිතර මුත්රා ආසාදන ඇතිවීමටත් bladder stone හේතුවක් වෙනවා.

ශල්යකර්මයකට යන එක තමයි විසදුම

මේක නං ටිකක් හිතන්න බැරි හිලක්.

fistula එකක් හරියටම කිව්වොත්

ඒ කියන්නේ මේ හිලේ අනික් කෙලවර අහාර මාර්ගයට හරි ස්ත්රියක් නං ප්රජනන මාර්ගයට විවර වෙන්නේ.

අහාර මාර්ගයට විවර වෙනවා නං මුත්රාශයට මලපහ වාතය ඇතුළු වෙන්න පුළුවන්.නිතර මුත්රා ආසාදන ඇති වෙන්න හේතුවක්.

මේ වගේ fistula ඇති වෙන්න කලින් බඩේ ශල්යකර්ම(pelvic surgery) කරලා තියනවා නං,පිළිකාවලට කරන්ට්(radiotherapy) අල්ලලා තියවා නං හරි chrons disease, diverticular disease වගේ රෝග තියනවා නං හරි තමයි.

කරන්න අවශ්යයි ශල්යකර්මයක්.

අවාසනාවකට හරිම සංකීර්ණයි

මුත්රාශයට වකුගඩු සම්බන්ධ කරන මුත්රා නල ඇතුළුවන ස්ථානය

සාමාන්යෙන් cystoscopy මෙතනින් එහාට යන්නේ නෑ ureteroscopy හැරුනම

ureteroscope එකක් ureter එකට ඇතුළු කල අවස්ථාවක්.

ගලක්,ලේ කැටියක් ureter එකේ හිර වුනොත් එක සාමන්යෙන් පහලට වැටෙන්න බැරි තරම් ලොකු නම් ඒ පැත්තේ වකුගඩුව block එක නිසා අඩපණ වෙනවා නං තමයි ureteroscopy පරීක්ෂණය කරන්නේ.

කොන්දෙන් පහල හිරිවට්ටන්න ඕන වෙනවා.

ureteroscope එකෙන් ගලක් ඉවත් කරන විදිය.

දැලකින් මලු අල්ලනවා වගේ තමයි.

Your Family doctor

[QUOTE="Siyalla dath, post: 24347504, member: 567227"] [B][SIZE="5"]එන්ඩොස්කොපිය දකින ලෝකය - ජායාරුප පංතිය 3 ඔන්න කලින් පාඩම් වල වගේම මේ පාරත් එන්ඩොස්කොපි ගැන ජායාරුප පංතියක් කරන්න හිතුවා. මෙවර පංතියේ පොඩි විශේෂයක් තියනවා.කලින් දෙපාරම අපි ඔයාලට අරගෙන අවේ ආහාර මාර්ගයෙන් ඇතුළු කරන එන්ඩොස්කොපි ගැනයි.මෙවර අපි මුත්රා මාර්ගයෙන් ඇතුළු කරන එන්ඩොස්කොපි හෙවත් cystoscopy/ ureteroscopy ගැනයි කියන්නේ... ureteroscopy එකක් කරන්නේ නිතර නිතර මුත්රා ආසාදන ඇති වෙනවා නං මුත්රා මාර්ගයේ අවහිරතාවක් සැක කරනවා නං පිළිකාමය තත්වයක් සැක කරනවා නං මුත්රා මාර්ගයෙන් ලේ පිට වෙනවා නං කාලයක් තිස්සේ යටි බඩේ අමාරුවක් තියනවා නං මේ පරීක්ෂණය සිහි නැතිකිරීමක් අවශ්ය නැහැ.local anesthesia තිබුනොත් ඇති [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56255579_570346623461381_8807233660567683072_n.jpg?_nc_cat=107&_nc_ht=scontent.fcmb1-1.fna&oh=c6008e934a9760712d5c457647d67434&oe=5D466044[/IMG] අප ශරීරයේ මුත්රා වාහිනී පද්ධතිය සකස් වී තිබෙන ආකාරය ගැන දළ හැදින්වීමක් kidney - වකුගඩු bladder - මුත්රාශය ureter - වකුගඩුවත් මුත්රාශයත් සම්බන්ධ කරන වාහිනියකි urethra - වකුගඩුව භාහිරට සම්බන්ධ කරන මුත්රා වාහිනියකි sphincter - මුත්රා පිටවීම පාලනය කරන වෑලයකි [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56591998_570347916794585_8713634022401507328_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb1-1.fna&oh=0cff5bcb05eaae8d4f7f2f887ca89de8&oe=5D4E294D[/IMG] පුරුෂ හා ස්ත්රී මුත්රා පද්ධතියකට cystoscopy යක් ඇතුළු කල අවස්ථාවක් [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56378075_570346963461347_755239139661578240_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb1-1.fna&oh=cf0e32aa24038895521748b3b9522bd4&oe=5D4D0345[/IMG] endoscopy වගේම තමයි.නමුත් සිහින් වගේම දිගෙනුත් අඩුයි පුරුෂ මුත්රා පද්ධතිය ස්ත්රී මුත්රා පද්ධතියකට වඩා දිහින් වැඩි 15-20 cm පමණ දිගය. ඒ වගේම පුරස්ථ ග්රන්තියත් මුත්රාශයට ඇතුළු වන මාර්ගයේ පිහිටා තිබෙනවා. එම නිසා ස්ත්රී මුත්රා පද්ධතියකට වැඩ පුරුෂ මුත්රා පද්ධතියකට cystoscopy යක් ඇතුළු කිරීම තරමක් අභියෝගාත්මකයි ස්ත්රී urethra ව 2.5-4 cm විතර තමයි දිග අපි සුලභව හමුවන රෝග කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/55897231_570348553461188_4717450322530795520_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb1-1.fna&oh=ee6b079065f43f46ecfb728c98bd6727&oe=5D365030[/IMG] පළමුවැන්න ලෙස urethral stricture හෙවත් මුත්රා වාහිනිය සිහින් වීම ගැන බලමු. ගොඩක් වෙලාවට injury/trauma එකක් නිසා තමයි urethral stricture ඇතිවෙන්නේ. මුත්රා මාර්ගය සිහින් වුනොත් මුත්රා පිට කිරීමේ අපහසුතා ඇතිවෙනවා. ශල්යකර්මයක් සිදු කිරීම මුත්රා බටයක් ඇතුළු කිරීම සිදු කරනවා.ඇතැම් විට නැවත නැවත ශල්යකර්ම සිදුකිරීමට විය හැක.මුත්ර වාහිනී පිලිබදව විශේෂය වෛද්යවරු තමයි මේ වගේ operation වලට අත ගහන්නේ. [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/55897063_570347573461286_4892780680078950400_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb1-1.fna&oh=ca8d03e64e3adb0f3c5121a6191a5cbd&oe=5D44E71D[/IMG] ඉදිමුන පුරස්ථ ග්රන්ථිය මගින් urethra අවහිර කිරීම. benign prostatic hyperplasia හෙවත් පිළිකාමය නොවන පුරස්ථ ග්රන්ථිය ඉදිමීමත් පිළිකාමය පුරස්ථ ග්රන්ථිය ඉදිමීමත් හදුන්වන්න පුළුවන් [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56174908_570348130127897_5065800521315516416_n.jpg?_nc_cat=100&_nc_ht=scontent.fcmb1-1.fna&oh=5596cea88eecaf9d0d5881a89bfbd901&oe=5D3C6DD0[/IMG] ඉහල රුප සටහන් වල දැක්වෙන්නේ පිළිකාමය නොවන පුරස්ථ ග්රන්ථිය ඉදිමීමක් නිසා urethra අවහිර වී ඇති ආකාරයයි. පහල රුප සටහන් දෙක සාමාන්ය තත්වයයි. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56191433_570348240127886_5182121928046936064_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb1-1.fna&oh=dbe00443129741887ee4cc4eababab74&oe=5D3A87E1[/IMG] පිළිකාමය පුරස්ථ ග්රන්ති ඉදිමීමක් සමහරුන්ට ශල්යකර්ම සිදුකරනවා,ඇතැමුන්ට ඖෂධ වර්ග දෙනවා. ureter එක පසු කරලා ඔන්න අපි මුත්රාශයට ආව. ආපු ගමන් පෙන්නන් හදන්නේ එච්චර හොද දෙයක් නෙමේ. මේ මුත්රාශයේ ඇතිවන පිළිකාවක් [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56533774_570348330127877_5669311793692934144_n.jpg?_nc_cat=106&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a9b74eae8e96897add8ab05246c0fe82&oe=5D4D6F14[/IMG] ශල්යකර්ම විතරක් නෙමේ,chemotherapy දෙන්න වෙනවා [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/55961948_570348376794539_3441620945700126720_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb1-1.fna&oh=3df9ffdc8d98e3c46c7a0e1257cfa47e&oe=5D41348C[/IMG] මුත්රාශයේ තියන ගලක්(bladder stone) මෙච්චර ලොකු ගලක් මුත්රාවහිනිය දිගේ පහලට යන්නේ නැ .ඒවගේම කලක් තිස්සේ තියන බඩේ අමාරුවකට වගේම නිතර මුත්රා ආසාදන ඇතිවීමටත් bladder stone හේතුවක් වෙනවා. ශල්යකර්මයකට යන එක තමයි විසදුම [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56443019_570348463461197_7253079390660067328_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb1-1.fna&oh=04b27a8e8452e7bf7ee357f4303fae34&oe=5D0469A1[/IMG] මේක නං ටිකක් හිතන්න බැරි හිලක්. fistula එකක් හරියටම කිව්වොත් ඒ කියන්නේ මේ හිලේ අනික් කෙලවර අහාර මාර්ගයට හරි ස්ත්රියක් නං ප්රජනන මාර්ගයට විවර වෙන්නේ. අහාර මාර්ගයට විවර වෙනවා නං මුත්රාශයට මලපහ වාතය ඇතුළු වෙන්න පුළුවන්.නිතර මුත්රා ආසාදන ඇති වෙන්න හේතුවක්. මේ වගේ fistula ඇති වෙන්න කලින් බඩේ ශල්යකර්ම(pelvic surgery) කරලා තියනවා නං,පිළිකාවලට කරන්ට්(radiotherapy) අල්ලලා තියවා නං හරි chrons disease, diverticular disease වගේ රෝග තියනවා නං හරි තමයි. කරන්න අවශ්යයි ශල්යකර්මයක්. අවාසනාවකට හරිම සංකීර්ණයි [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56523133_570348876794489_3532783310184906752_n.jpg?_nc_cat=107&_nc_ht=scontent.fcmb1-1.fna&oh=739ecc43eef76f3c4a4d39f7323907d8&oe=5D48673A[/IMG] මුත්රාශයට වකුගඩු සම්බන්ධ කරන මුත්රා නල ඇතුළුවන ස්ථානය සාමාන්යෙන් cystoscopy මෙතනින් එහාට යන්නේ නෑ ureteroscopy හැරුනම [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56575911_570349036794473_3017620292475289600_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb1-1.fna&oh=b28fbf668a030f5733befe6b1fa8a42b&oe=5D061FBB[/IMG] ureteroscope එකක් ureter එකට ඇතුළු කල අවස්ථාවක්. ගලක්,ලේ කැටියක් ureter එකේ හිර වුනොත් එක සාමන්යෙන් පහලට වැටෙන්න බැරි තරම් ලොකු නම් ඒ පැත්තේ වකුගඩුව block එක නිසා අඩපණ වෙනවා නං තමයි ureteroscopy පරීක්ෂණය කරන්නේ. කොන්දෙන් පහල හිරිවට්ටන්න ඕන වෙනවා. [IMG]http://https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/55954407_570349113461132_6889018523629125632_n.jpg?_nc_cat=106&_nc_ht=scontent.fcmb1-1.fna&oh=65a47e1fdc320370165a5461eb2afacd&oe=5D48657D[/IMG] ureteroscope එකෙන් ගලක් ඉවත් කරන විදිය. දැලකින් මලු අල්ලනවා වගේ තමයි. Your Family doctor[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom