Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැදගත් දේවල් Backup කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැදගත් දේවල් Backup කරමු

Dropbox වලට වඩා හොද online space එකක් දෙන ෆට්ට සයිට් එකක් තමයි copy.com කියන්නේ.

මේක පටන් අරන් තියෙන්නෙ අලුතින් උනාට මේකට දැනටමත් කියන්නේ dropbox killer ඒ කියන්නේ dropbox මරන්නා කියලා.

මුලින් රෙගිස්ටර් වෙලා,

windows application එක install කර ගත්තහම නිකන්ම ගිගාබයිට් 20ක ඉඩක් අන්තර්ජන්ජාලයේ හම්බ වෙනවා

ඊට පස්සේ කම්පියුටරේ තියන අනම් මනං ඔක්කොම මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.. අනං මනං කිව්වේ වැදගත් දේවල් එහෙම හොදේ

මොකද කම්පුටර් වල තියන හාඩ් ඩිස්ක් ශුවර් කරන්න බෑ. කොයිවෙලාවේ යයිද දන්නේ නෑ තමන්ගේ තියන වැදගත් ෆොටෝස්, ලිපි ලේඛන එහෙම කොහෙ හරි සුරක්ෂිත තැනක තියා ගත්තොත් තමයි හොද

ඒ වගේ දේවල් වලට copy.com කියන සයිට් එක යූස් කරන්න පුලුවන්.

ඊට පස්සේ යාලුවෝ හදුන්වාදීපුවහම මේ ඉඩ වැඩි කර ගන්න පුලුවන්. Twitter එකේ මේ ගැන tweet කලහමත් ගිගාබයිට් 2ක ඉඩක් හම්බ වෙනවා.

කරන්න තියෙන්නෙ මෙච්චරයි.

මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න.

https://copy.com?r=4rzlQJ

පින්තූරේ උඩ ක්ලික් කරන්න

(  මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වැඩිපුර ගිගාබයිට් 5ක් උඩ තියන ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ලැබෙනවා. රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් https://www.copy.com/signup.)

ඊට පස්සේ මේ ලින්ක් එකෙන්

https://copy.com/install/windows/Copy.exe

මේක ඉන්ස්ටෝල් කරගෙන , ඒ ප්‍රෝගෑම් එකෙන් ලොග් වෙන්න..

(Desktop software එක)

මතක ඇතුව, ඔයාගේ ඊමේල් ඇඩ්රස් එකට ඊමේක් එකක් ඇවිත් ඇති

email verificationඑකට. ඒකෙන් ඊමේල් ඇඩ්රස් එක verify කරන්න.

දැන් ඔයාට ඔයාගේ වැදගත් ෆයිල්ස් ඔක්කොම අප්ලෝඩ් කරන්න පුලුවන්.

[QUOTE="Waira, post: 15425644, member: 483739"] [b]වැදගත් දේවල් Backup කරමු[/b] [CENTER][SIZE=4]Dropbox වලට වඩා හොද online space එකක් දෙන ෆට්ට සයිට් එකක් තමයි copy.com කියන්නේ. මේක පටන් අරන් තියෙන්නෙ අලුතින් උනාට මේකට දැනටමත් කියන්නේ dropbox killer ඒ කියන්නේ dropbox මරන්නා කියලා. [IMG]http://techhive.de/blog/wp-content/uploads/2013/04/copy_com_logo.jpg[/IMG] [/SIZE][SIZE=4]මුලින් රෙගිස්ටර් වෙලා, [/SIZE][SIZE=4]windows application එක install කර ගත්තහම[SIZE=5] නිකන්ම ගිගාබයිට් 20ක ඉඩක් අන්තර්ජන්ජාලයේ හම්බ වෙනවා[/SIZE] [/SIZE] [SIZE=4][SIZE=4]ඊට පස්සේ කම්පියුටරේ තියන අනම් මනං ඔක්කොම මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.. අනං මනං කිව්වේ වැදගත් දේවල් එහෙම හොදේ :P මොකද කම්පුටර් වල තියන හාඩ් ඩිස්ක් ශුවර් කරන්න බෑ. කොයිවෙලාවේ යයිද දන්නේ නෑ:baffled: තමන්ගේ තියන වැදගත් ෆොටෝස්, ලිපි ලේඛන එහෙම කොහෙ හරි සුරක්ෂිත තැනක තියා ගත්තොත් තමයි හොද :yes: ඒ වගේ දේවල් වලට copy.com කියන සයිට් එක යූස් කරන්න පුලුවන්.[/SIZE] [/SIZE][SIZE=4]:) ඊට පස්සේ යාලුවෝ හදුන්වාදීපුවහම මේ ඉඩ වැඩි කර ගන්න පුලුවන්. Twitter එකේ මේ ගැන tweet කලහමත් ගිගාබයිට් 2ක ඉඩක් හම්බ වෙනවා. කරන්න තියෙන්නෙ මෙච්චරයි. [/SIZE] [SIZE=4][SIZE=4][COLOR=Red][SIZE=5]මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න.[/SIZE] [/COLOR][SIZE=5][URL]https://copy.com?r=4rzlQJ[/URL][/SIZE] [SIZE=2]පින්තූරේ උඩ ක්ලික් කරන්න[/SIZE] [URL="https://copy.com?r=4rzlQJ"][IMG]http://www.instalki.pl/images/newsy/copy.com.jpg[/IMG][/URL] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]( [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4] මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වැඩිපුර ගිගාබයිට් 5ක් උඩ තියන ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ලැබෙනවා.[/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=2]රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් [URL]https://www.copy.com/signup[/URL].) [SIZE=5] [/SIZE][SIZE=4][COLOR=Red][SIZE=5]ඊට පස්සේ මේ ලින්ක් එකෙන්[/SIZE] [/COLOR] [/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=4][URL]https://copy.com/install/windows/Copy.exe[/URL] මේක ඉන්ස්ටෝල් කරගෙන , ඒ ප්‍රෝගෑම් එකෙන් ලොග් වෙන්න.. [SIZE=2](Desktop software එක)[/SIZE] [COLOR=Red]මතක ඇතුව, ඔයාගේ ඊමේල් ඇඩ්රස් එකට ඊමේක් එකක් ඇවිත් ඇති [/COLOR][/SIZE][COLOR=Red] [SIZE=4]email verificationඑකට. ඒකෙන් ඊමේල් ඇඩ්රස් එක[/SIZE][/COLOR][SIZE=4][COLOR=Red] verify කරන්න.[/COLOR] දැන් ඔයාට ඔයාගේ වැදගත් ෆයිල්ස් ඔක්කොම අප්ලෝඩ් කරන්න පුලුවන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom