වැදගත් දේවල් Backup කරමු

Waira

Member
Aug 5, 2013
222
28
0
වැදගත් දේවල් Backup කරමු

Dropbox වලට වඩා හොද online space එකක් දෙන ෆට්ට සයිට් එකක් තමයි copy.com කියන්නේ.
මේක පටන් අරන් තියෙන්නෙ අලුතින් උනාට මේකට දැනටමත් කියන්නේ dropbox killer ඒ කියන්නේ dropbox මරන්නා කියලා.

copy_com_logo.jpg



මුලින් රෙගිස්ටර් වෙලා,
windows application එක install කර ගත්තහම නිකන්ම ගිගාබයිට් 20ක ඉඩක් අන්තර්ජන්ජාලයේ හම්බ වෙනවා
ඊට පස්සේ කම්පියුටරේ තියන අනම් මනං ඔක්කොම මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.. අනං මනං කිව්වේ වැදගත් දේවල් එහෙම හොදේ :P
මොකද කම්පුටර් වල තියන හාඩ් ඩිස්ක් ශුවර් කරන්න බෑ. කොයිවෙලාවේ යයිද දන්නේ නෑ:baffled: තමන්ගේ තියන වැදගත් ෆොටෝස්, ලිපි ලේඛන එහෙම කොහෙ හරි සුරක්ෂිත තැනක තියා ගත්තොත් තමයි හොද :yes:
ඒ වගේ දේවල් වලට copy.com කියන සයිට් එක යූස් කරන්න පුලුවන්.

:) ඊට පස්සේ යාලුවෝ හදුන්වාදීපුවහම මේ ඉඩ වැඩි කර ගන්න පුලුවන්. Twitter එකේ මේ ගැන tweet කලහමත් ගිගාබයිට් 2ක ඉඩක් හම්බ වෙනවා.


කරන්න තියෙන්නෙ මෙච්චරයි.


මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න.
https://copy.com?r=4rzlQJ
පින්තූරේ උඩ ක්ලික් කරන්න




( මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වැඩිපුර ගිගාබයිට් 5ක් උඩ තියන ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ලැබෙනවා. රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් https://www.copy.com/signup.)

ඊට පස්සේ මේ ලින්ක් එකෙන්

https://copy.com/install/windows/Copy.exe

මේක ඉන්ස්ටෝල් කරගෙන , ඒ ප්‍රෝගෑම් එකෙන් ලොග් වෙන්න..
(Desktop software එක)

මතක ඇතුව, ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේක් එකක් ඇවිත් ඇති

email verificationඑකට. ඒකෙන් ඊමේල් ඇඩ්‍රස් එක
verify කරන්න.
දැන් ඔයාට ඔයාගේ වැදගත් ෆයිල්ස් ඔක්කොම අප්ලෝඩ් කරන්න පුලුවන්.

 
Last edited:

Waira

Member
Aug 5, 2013
222
28
0
me kohomada file upload karanne
Desktop application eka install karanna
ඊට පස්සේ, කොම්පුටරේ ටාස්ක් බාර් එකේ... වෙලාව පෙන්නන තැන මෙහෙම අයිකන් එකක් ඇති.. එක උඩ රයිට් ක්ලික් කරන්න.

v082Vwn.png


ඊට පස්සේ ඔය open වෙන ෆෝල්ඩර් එකට ඕන දෙයක් කොපි කරල පේස්ට් කරන්න:D:D
නිකන්ම අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් උනාම සයිට් එකෙන් බලා ගන්නත් පුලුවන්
https://www.copy.com/browse/copy.


ඒ වගේම සයිට් එකට ගිහින් අප්ලෝඩ් කරන්නත් පුලුවන්:D දකුනු පැත්ත කෙරෝලේ ට්හියන action කියන එක ක්ලික් කලහම, එන මෙනූ එකේ තියනවා .. upload to copy කියල එකක්
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    37,725
    6,459
    113
    Black Pearl
    thanks for sharing machan :)
    kohomat famous nati ewa dropbox walata wada space denawa, eth owa kochchara stable da danne naha :D

    mamanam dropbox , box tamai use karanne ;) langadi ubuntu one wala reg una oya okkoma denne 5GB. dropbox referal walin 16GB witara wenakan wedi karanna puluwanlu
     

    Waira

    Member
    Aug 5, 2013
    222
    28
    0
    thanks for sharing machan :)
    kohomat famous nati ewa dropbox walata wada space denawa, eth owa kochchara stable da danne naha :D

    mamanam dropbox , box tamai use karanne ;) langadi ubuntu one wala reg una oya okkoma denne 5GB. dropbox referal walin 16GB witara wenakan wedi karanna puluwanlu

    මේක ට්‍රයි කරපන් මචන්.
    මේක 2003 දී ආරම්භ කරපු සමාගක් http://en.wikipedia.org/wiki/Barracuda_Networks