වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

dilann

Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    Salute Hello GIF by Joseph Lattimer
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    රතු කකුළුවො ලංකාවෙ විතරද ඉන්නෙ ිකයල මට සැකයි. මට පොඩි මතකයක් තියෙනවා මම මෙකක්හරි documentary එකක් බැලුවා. ඒකෙ රතු පාට කකුළුවො ලක්ෂ කාණක් මුහුදට යනවා.
    matath
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඊශ්‍රායාල් - හමාස් යුද්දෙන් ඔබේ දෑස් වෙහෙසට පත් වෙලා නන්, ඒ වෙහෙසකර දෑස් විවේක ගන්වන්න
    කදිම දසුනක් මෙන්න.

    මේ ඉන්නෙ ශ්‍රී ලංකා රතු කකුළුවා.
    මෙයා ලන්කාවට ආවේනික, මිරිදිය කකුලුවෙක්. ඒ වගෙම දකින්න පුලුවන් වෙන්නෙ නකල්ස් රක්ශිතය ආස්‍රිත කුඩා දිය පහරවල් වල තමයි.
    ලන්කාව ආවෙනික වගේම, වදවීගෙන් යන සතෙක්.

    Conservation status එක - Critically Endangered

    ඒ කියන්නෙ ඉතාම ලගදී මේ සත්තු නැති වෙලා යනවා කියන එක
    Critically Endangered එකට පස්සෙ Extinct තියෙන්නෙ , ඒ කියන්නෙ වද වෙලා තමයි
    ඒ වගේම මේ Conservation status එක කරල තියෙබ්න්නෙ 2008 වල.
    මෙ වෙද්දි නැත්තටම නැති වෙල තියෙන්නෙ පුලුවන්.

    ඇයි වද වෙලා යන්නෙ

    ආක්‍රමනික විසෙස, අම්ල වැසි, වගේම Human Activity related pollusion තමයි මේකට ප්‍රදාන හේතුව.

    මෙයාගෙ වීඩියො එකක්

    මේ වගෙ ලස්සන නිර්මාන මිනිස් ක්‍රියාකාරකම් නිසා නැති වෙලා යන එක නන්
    ඇත්තටම හරිම අවාසනාවන්ත තත්වයක්.

    මේ ගැන aware වෙන්න, අනිත් අය දැණුවත් කරන්න,
    රිවස්ටන් ගිහිල්ල, බීලා , කාල විතරක් එන්න එපා.

    info -
    https://guatemala.inaturalist.org/taxa/97113-Ceylonthelphusa-sanguinea
    https://en.wikipedia.org/wiki/Ceylonthelphusa_sanguinea

    photo/video -
    SoloRider
    Riverston / 2022 Feb

    TFS
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437

    කිලෝඑකක් කියක් වගේ වෙනවද කුකුලෝ ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Machan me inne okekda? Wassata midulata awilla hitiya.View attachment 216940

    not sure :(
    මොකද අරුන්ගෙ හොදටම නාකි පරිනත එවුනුත් පට්ට රතු පාටයි

    කොම උනත් ශුවර් කරන්න තරන් taxonomy දැණුමක් ණැ මචන්
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    TFS.

    ඔච්චර උදේ හවස කියවන අලි ටික පරිස්සම් කරගන්න උනන්දුවක් නැති සිංහලු කකුළුවෙක් පරිස්සම් කරයි කියල හිතනවද :no:
    දැන් අලි මරණ news එකපාරටම අඩු වෙලා නේද
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Machan me inne okekda? Wassata midulata awilla hitiya.View attachment 216940
    මෙයාගේ රතුපාට අඩුයි. සත්තු ගැන ලොකු දැනුමක් නැහැ මට. අන්තර්ජාලයේ තියෙන පින්තූර අනුව නම් ලාoකික රතු කකුළුවා ගේ රතුපාට වැඩියි. https://lankanaturesummary.blogspot.com/2016/04/sri-lanka-red-crab-ceylonthelphusa.html

    මේත් ඔය වගේ එකෙක්. මේ මීමුරේ ගත්ත එකක්.

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුන් කුඹුරු වල ඉන්න කක්කුට්ටො නේද. මම පොඩිකාලේ කුඹුරෙ මෙහෙම රතු පාට උන් ඉන්නව දැකල තියෙනව. වල් තෙල් එහෙම ගහන නිසා මුන් මැරෙනව ඇති. තව කක්කුට්ටො ඉන්නකොට ඌරෝ ඇවිල්ල උන්ව කනව කුබුරු පොඩි කරල නියරවල් එහෙම ගලවල දාල යන්නෙ ඌරෝ.