වැදගත් site එක්කක් - Udemy Free Courses - Online Tutorials

dslasa

Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    වැදගත් site එක්කක් - Udemy Free Courses - Online Tutorials

    හැමෝටම සුබ දවසක් ,

    ඔන්න ඉතින් අද මම ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන site එක්කක් ගැන විස්තර අරන් ආවා , Udemy මීට කලින් මේ ගැන සමහර විට එලකිරියේ කතා කරලා ඇති , මේක online tutorials තියෙන website එකක් ,

    ගොඩක් වෙලාවට මේ site එකෙන් promotion එකක් විදිහට tutorials free දානවා , අන්න ඒ වගේ වෙලාවට account එකක් හදාගෙන course එකට enroll වෙලා තිබ්බහම ඔයාට ඕන වෙලාවක ඒ tutorial එක බලන්න පුළුවන් ,

    මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ site එකේ tutorials වලින් තමයි , අද මම ඒ වගේ free දාලා තියෙන tutorials කීපයක් attach කරලා තියෙනවා ,ඔයාලට කැමති subject එකක් තියෙනවා නම් enroll වෙන්න පුළුවන් , හැබැයි මම හිතන විදහට බොහෝම සීමිත සංක්‍යාවකට තමයි අවසථාව තියෙන්නේ ,

    එහෙනම් හැමෝටම ජයෙන් ජය !

    Create a Marketing Video

    Logo Design Essentials

    Java for Swing (GUI) Development

    Google Advanced Search

    Use Daily Motion To Upload Videos

    Complete JavaScript foundation

    Twitter Marketing Essentials

    Emotional Eating Issues

    Affiliate Marketing

    Create Free Blogs with blogger.com
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    :)
    mamath oken godak dewal igenagaththa.
    account ekak thiyenawa.
    ath free denne mul video 2ka 3k witharaine.

    aka hinda torrent eken bala thamai baluwe:P

    machan , sirwata ,
    mata nam ehema set unna naha !
    mama photshop wage tutorials wage thamai add karan thiyenna ,
    ewa hama ekkama tutorials 10 k thiyenawa nam 10 yama wada kala :)
    mama check karala balanam machan ! thanx kiuwata :)