වැද්දන්ගෙ ආයුශ ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    වැද්දෝ ජාති දෙකක් ලංකාවේ ඉන්නවා
    එකක් දබානේ උන් අනික GMOA එකේ උන්
    උබ අහන්නේ මොන වැද්දෝ ගැනද කියල ක්ලියර්ලි මෙන්ෂන් කරපන්
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    උන් අපි වගේ ජරාව,රසකාරක දාපුවා කන්නේ නැ....
    අනිවා අවු:80ක් ඉන්නවා ඇති හොදට කොන්ද පණ ඇතුව...

    e issara.. dan un porwai dunnai tiyan inne show ekata :rofl: gaman biman yanne toyota hilux eken xD
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අබෝජියන් කට්ටියනම් 150ක් විතර ඉන්නවා කියලා වයිස් මෑන් ටීවී සිරිස් එකේ දැක්කා
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    උන් අපි වගේ ජරාව,රසකාරක දාපුවා කන්නේ නැ....
    අනිවා අවු:80ක් ඉන්නවා ඇති හොදට කොන්ද පණ ඇතුව...

    දැං එහෙම නෑ බං. උනුත් වැද්දො වගේ ඉන්නේ, වැද්දො වගේ කතා කරන්නේ, වැද්දො වගේ කන්නේ මිණිස්සුන්ට පේන්න සල්ලි හම්බ කරන්න විතරයි. අනිත් වෙලාවට උනුත් අපි වගේ තමයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අබෝජියන් කට්ටියනම් 150ක් විතර ඉන්නවා කියලා වයිස් මෑන් ටීවී සිරිස් එකේ දැක්කා

    මේක වැරදියිලු. එච්චර ඉන්නෑ :no: ඕස්ටේලියාවෙ ඉන්න සුද්දන්ටත් වඩා පොඩ්ඩක් අඩුවෙන්ලු උන්ගෙ life expectancy එක තියෙන්නෙ :sorry: