වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ මගේ පුතා ආණ්ඩු පෙරළුවා - වසන්තගේ මව කියන කතාව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    26,260
    49,501
    113
    වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ මගේ පුතා ආණ්ඩු පෙරළුවා - වසන්තගේ මව කාන්තා පුවත්පතකට කියා තිබෙන කතාව පහත පරිදිය.
    * ඔබේ පුතා වසන්ත මුදලිගේ ගැන දැන් මුළු රටම දන්න කෙනෙක් වෙලා. පුතාගේ කියුම් කෙරුම් ගැන අම්මට ආරංචිද?

    මම හරියටම අවුරුද්දකින් මගේ පුතාව මේ ඇස් දෙකට දැකලා නෑ. පුතාට කතා කරන්න ටෙලිෆෝන් එකක්වත් මට නෑ. වෙලාවකට හිතෙනවා ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා හරි මුණ ටිකක් බලලා එන්න. ඒත් මම ඔය කොළඹ රටට කවදාවත් ගිහිල්ලා නෑ. ඒ නිසා කොහේ යන්නද කියලා හිතාගන්න බෑ. පුතා ගැන රට්ටු කියන කතා ඇහුවම තවත් දුකයි. ඒ දුකටම මම දැන් ලෙඩවෙලා ඉන්නේ. අපේ එකා කොළඹ ගිහින් ආණ්ඩු පෙරලනවලු, ජනාධිපතිලා අගමැතිලා ගෙදර යවනවලු. අනේ ඉතින් මිනිස්සු කියන දේවල් අහන් ඉන්නවා ඇරෙන්න
    මොනවා කරන්නද මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.

    * පවුලේ විස්තර කොහොමද?
    මහත්තයා නැතිවෙලා දැනට අවුරුදු විසිදෙකක්. දරුවෝ පහක් ඉන්නවා. වසන්තයි, බාල පුතයි පුරාවිද්‍යා අංශයෙයි, අපරාධ අංශයයි උපාධිධාරීයො..

    * වසන්ත අවුරුද්දකින් ගෙදර ආවේ නැති වුණාට අනිත් දරුවොවත් ඔබ ගැන හොයලා බලනවා ඇතිනේ?

    බාල පුතාත් උපාධිය ගත්තට තාම රස්සාවක් නෑ. හැබැයි එයා කසාදයක් කරගෙන නෝනගේ ගෙදරට වෙලා ඉන්නවා. එක දුවෙක් ඉන්නේ තණමල්විල. තව පුතෙක් දුරක ගිහින් මොකද්ද මන්දා රස්සාවක් කරනවලු. ඒත් දැන් අවුරුදු තුනකින් මාව බලන්න ඇවිත් නෑ. දරුවෝ ගැන හිතලා ගෙදර ලිපවත් පතු නොකර හිටපු දවස් ඕන තරම් තියෙනවා. ඒ වුණාට එයාල පුළුවන් විදියට මට සලකනවා.

    • මහත්තයත් නැතුව කොහොමද දරුවො පස්දෙනෙක් උස් මහත් කළේ?

    මට එදා ඉඳලාම හරි ආදායමක් තිබුණේ නෑ. සමහරදාට දරුවන්ට මුරුංගා කොළයි, මයියොක්කා කොළයි විතරක් තම්බලා කන්න දීලා තියෙනවා. ඒ කාලේ මේ ආදීවාසි ගම්මානෙ බලන්න එන අයට මාල, වළලු, මල්පෝච්චි වගේ දේවල් හදලා විකුණලා පොඩි ගාණක් හොයාගත්තා. දැන් මට රුපියල් දෙසිය පනහක පින් පඩියක් හම්බෙනවා. රුපියල් 1500ක සමෘධියකුත් ලැබුණා. හැබැයි ළමයි දෙන්නෙක් බැඳලා කියලා පස්සේ ඒක කපලා දැම්මා.

    • වසන්ත මුදලිගේ දඹානේ වැද්දෙක් කියලා කියනවට ඔබ කැමතිද?
    වැද්දියෙකුගේ බඩේ ඉපදුණාට මයෙ පුතා වැද්දෙක් නෙවෙයි.මොකද එයාගේ තාත්තා තණමල්විල හොඳ මනුස්සයෙක්. මගේ පුතාට කවුරුහරි එහෙම කියනවනම් උන් ඉරිසියාකාරයෝ.

    * දඹානේ ඉන්න ඔබට කොහොමද තණමල්විල මහත්තයෙක්ව මුණගැහුනේ?
    දවසක් එයා නෑදෑයෝ යාළුවෝ එක්ක බස් එකකින් විනෝද චාරිකාවක් ආවා අපේ ආදීවාසි ගම බලන්න. ඒ කාලේ මම ගොඩාක් හැඩයි. එයා එද්දි මම මිදුල අතුගගා හිටියේ. ඉතින් එයා මට කැමතියි කිව්වා. පස්සේ මාව කරකාර බැඳලා එයත් මාත් එක්කම ආදිවාසී ගමේ නතර වුණා.

    • ආදිවාසීන් සිංහලයාගේ පරණම ජන කොට්ඨාසයලුන්නේ. ඉතින් ආදිවාසියෙක් කියන එක ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයින්නේ?
    අපි ඒක ලැජ්ජාවක් විදියට හිතන්නේ නෑ. ඒත් මේ මිනිස්සු අපිට වැද්දෝ වැන්දෝ කියලා අපිව මුල්ලකට
    කරනකොට අපි අසරණ නැද්ද?

    • ඒ වගේ අසරණ වුණ වෙලාවල් එහෙම තියෙනවද?
    ඕනතරම් තියෙනවා. මගේ දරුවෝ මුලින්ම ගියේ මෙහෙ දඹානේ ඉස්කෝලෙට ඊටපස්සේ මහියංගණය දෙහිගොල්ල ඉස්කොල්ලෙට ගියා. ඒ ගියපු වෙලාවෙ සමහර ළමයි මගේ දරුවන්ට වටකරගෙන ගහලත් තියෙනවා, ඔන්න වැද්දෝ ඇවිත් එලවපල්ලා කියලා.

    • කවුරු කොහොම කිව්වත් දඹානේ කොල්ලා ආණ්ඩු පෙරලුවා කියද්දී ඔබටත් සතුටු ඇති නේද?
    මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණු එකට සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා තේරෙන්නේ නෑ. හැබැයි මගේ පුතාට වැද්දා කියලා අපහාස කරන අයට මට කියන්න තියෙන්නේ අනිත් එවුන් නිකන් උඩ බලාගෙන ඉද්දි මගේ වැද්දා රට පෙරලුවා. කොහොමද ඒක කියලා තමයි.

    • ඔබ ඔහුව අවුරුද්දකින් විතර දැකලා කතා කරලා නෑ කිව්වානේ. ඉතින් කතා කරන්න ලැබුණොත් පුතාට කියන්න තියෙන්නේ මොනවද?
    කියන්න තියෙන එකම දේ අනේ පුතේ මට උඹව බලන්න ඕනේ කියලා තමයි. උඹව හොයාගෙන එන්න කොළඹ රටේ පාරක්
    තොටක් මම දන්නේ නෑ. ඒක නිසා එකපාරක් ඇවිත් මාව බලලා පලයන්.

    * වසන්ත මුදලිගේ ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තු යයි කියලා ගොඩක් අය කියනවා?
    ඒවාට උත්තර බඳින්න නම් මට දැනුමක් නෑ.

    * අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
    මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙවෙයි. අම්මා ගැනවත් හිතන්නෙ නැතුව රටේ මිනිස්සු ගැන හිතලයි ඔය ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒක නිසා මගේ පුතාට කරදරයක් කරන්න එපා. එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට මටත් හිතේ ගින්දරක් නැතුව සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්.

    ලිහිණි මධුෂිකා (ධරණී)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,337
    6,201

    ජෙප්පො මේ වැද්දගෙ ඔලුව කාල... පරපුර ගොඩදාන්න හිටපු එකා විනාස කරලම දැම්ම... ඔහොම තමයි ඕකුන් මේ රටේ අනෙක් ළමයිගෙත් අනාගතය විනාශ කරන්නේ...

    කුගූරත්නම උගෙ ළමයි හොදට ඉගෙන ගන්නව මෙහෙ ළමයි ගෙ ජීවත විනාස කරනව

    මෝල්කාන්තගෙ දුව බලපන් දැන් කැනඩා ඉන්නේ
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,888
    113
    ඔයවගෙ වන්නියෙ ඉදන් ආපු හුත්තිගෙ පුත්තු තමයි කැම්පස් එකට ඇවිත් අනිත් උන්ව රැග් කරන්නෙ. පොඩිකාලෙ ඉදන් සැපක් විදපු නැති නිසා යමක් කමක් තියෙන, හොදට කාලා ඇදලා ඉන්න උන් එක්ක පුදුම වයිරයක් තියෙන්නෙ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,981
    113
    Kandy
    Summary

    රුපියල් 1500ක සමෘධියකුත් ලැබුණා
    දැන් මට රුපියල් දෙසිය පනහක පින් පඩියක් හම්බෙනවා
    මගේ පුතාට කවුරුහරි එහෙම කියනවනම් උන් ඉරිසියාකාරයෝ
    මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණු එකට සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා තේරෙන්නේ නෑ
    කියන්න තියෙන එකම දේ අනේ පුතේ මට උඹව බලන්න ඕනේ කියලා තමයි.
    මහත්තයා නැතිවෙලා දැනට අවුරුදු විසිදෙකක්. දරුවෝ පහක් ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    56,598
    144,154
    113
    එකමත් එක රටක
    U13GCWS.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,027
    113
    1- අමාරුවෙන් campus ගිහින් අවරුදු ගණන් fail වෙවී ඉන්න මුන්ට පිස්සුද ?
    2 - දැන් එතකොට ආංඩුව පෙරලුවේ මූද ?
    3 - දැන් මේ පවල් පසුබිම JVP සහ ඊට අදාළ පක්ෂ වල පොදු ලක්ෂණය කියල ගන්න පුලුවන්ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,512
    79,378
    113
    ආශ්චර්යමත් රටක
    • ඒ වගේ අසරණ වුණ වෙලාවල් එහෙම තියෙනවද?
    ඕනතරම් තියෙනවා. මගේ දරුවෝ මුලින්ම ගියේ මෙහෙ දඹානේ ඉස්කෝලෙට ඊටපස්සේ මහියංගණය දෙහිගොල්ල ඉස්කොල්ලෙට ගියා. ඒ ගියපු වෙලාවෙ සමහර ළමයි මගේ දරුවන්ට වටකරගෙන ගහලත් තියෙනවා, ඔන්න වැද්දෝ ඇවිත් එලවපල්ලා කියලා.

    නීතියක්, විනයක්, සදාචාරයක් නැති රටක හැටි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,270
    6,049
    113
    වැද්දෙක් වෙන්න ඕන එකෙක් නිදහස් අද්යාපනයෙන් කැම්පස් ආවම ඔහොම තමයි
     
    • Like
    Reactions: elajani

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,365
    58,466
    113
    Kuwait-Galle
    මට පෙන්නෙ මූ දැන් කැම්පස් ඇවිත් සීන් එකේ නිසා වැදි ගමට යන්න ලැජ්ජා ඇති
    එක හරි ගු වැඩක් නේ බන්... වැද්දෙක් උනානම් ගැම්මට ඉන්න තිබ්බ නේ මේ වගේ හොදට ඉගන ගත්ත කියල..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,694
    113
    Miami
    එක හරි ගු වැඩක් නේ බන්... වැද්දෙක් උනානම් ගැම්මට ඉන්න තිබ්බ නේ මේ වගේ හොදට ඉගන ගත්ත කියල..
    මූව මම දන්නව හොඳට. මූ වැදි කම සම්පූර්ණයෙන්ම කපා දාල ඉන්නේ.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,888
    113
    එක හරි ගු වැඩක් නේ බන්... වැද්දෙක් උනානම් ගැම්මට ඉන්න තිබ්බ නේ මේ වගේ හොදට ඉගන ගත්ත කියල..
    ඔයපැතිවල ඔහොම සීන් වෙනවා බන් සෑහෙන්න. ඉස්සර ඉදන්ම එහෙමයි
     
    • Sad
    Reactions: Kalegana