වැද්දොන්ගේ ක්‍රිකට් 😍😍😍
Jihadi john Well-known member Aug 22, 2024 4,148 8,269 113 Aug 24, 2025 #1 Reactions: Kalegana and Ulti
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,417 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 24, 2025 #2 වන්නිල ඇත්තො පන්දු පොජ්ජ මන්දො කරනව සිදාදියෙ කැකුලියන්ගෙ හිත් පොජ්ජ කීං ගාන්න... Reactions: Any.key, Lessar and Kalegana
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Aug 24, 2025 #3 සුදුමාත්තුරුන්ගේ බෑට් සෙල්ලම Reactions: Kalegana
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,588 10,148 113 Aug 24, 2025 #4 මොන දේ කලත් ඒකට තමන්ගෙ අනන්‍යතාව මික්ස් කරල ගන්නව ගානට නේද ? Reactions: netnet and Kalegana
max_pain Well-known member Jul 5, 2025 4,242 8,090 113 Galaha Aug 24, 2025 #5 Amith0424 said: වන්නිල ඇත්තො පන්දු පොජ්ජ මන්දො කරනව සිදාදියෙ කැකුලියන්ගෙ හිත් පොජ්ජ කීං ගාන්න... Click to expand... පන්දු පොජ්ජ නෙවෙයි බං ගුලි පොජ්ජ කියල කියනව මටනම් ඇහුනෙ. timestamp > 0:14 Reactions: Kalegana and Amith0424
Amith0424 said: වන්නිල ඇත්තො පන්දු පොජ්ජ මන්දො කරනව සිදාදියෙ කැකුලියන්ගෙ හිත් පොජ්ජ කීං ගාන්න... Click to expand... පන්දු පොජ්ජ නෙවෙයි බං ගුලි පොජ්ජ කියල කියනව මටනම් ඇහුනෙ. timestamp > 0:14
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Aug 24, 2025 #6 max_pain said: පන්දු පොජ්ජ නෙවෙයි බං ගුලි පොජ්ජ කියල කියනව මටනම් ඇහුනෙ. timestamp > 0:14 Click to expand... ගුලි පොජ්ජක් මන්දු කරපු එකෙක් තමයි කොමෙන්ට්‍රි පොජ්ජ මන්දු කරන්නේ.. Reactions: max_pain, dilshan87 and Amith0424
max_pain said: පන්දු පොජ්ජ නෙවෙයි බං ගුලි පොජ්ජ කියල කියනව මටනම් ඇහුනෙ. timestamp > 0:14 Click to expand... ගුලි පොජ්ජක් මන්දු කරපු එකෙක් තමයි කොමෙන්ට්‍රි පොජ්ජ මන්දු කරන්නේ..