වැද්දෝ ඉන්නවා නම් මේක decipher කරපල්ල...

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    වාසනා !

    දම්මික අය්යේ,
    ඇයි ඔයා ( මේක ස්ටිකර් එකට වැහිලා ) යන්න එන්නේ නැහැ කිව්වේ.කොහොම හරි ඉරිදට එන්න.අපි ඕවා ඔක්කොම අමතක කරලා දාමු.කොහොම හරි ඉරිදට එන්න.ඕවා මොකුත් ගනන් ගන්න එපා.මට මුනසිංහ මිස් මොකුත් කිව්වේ නැහැ.මුනසිංහ මිස් කිවු දේවල් ආවම කියන්නම්.එහෙන් ලිපිය එවලා තියෙන්නේ ප්‍රින්සිපල්ටනේ.සමහරවිට අපි නොගියොත් ප්‍රින්සිපල් අපිට බනින්න පුලුවන්. ඒ නිසා කොහොම හරි එන්න. මම ලතා අක්කටත් කියන්නම්.උදේ යන් කියලා. ඇයි පස්සේ යන්නේ යන්නේ නැහැ කිවුවෙ. ඔක්කොම අමතක කරලා දාල එන්න අනේ. මම හිතනවා ඔයා මේක ඉටු කරයි කියා. ඔයාට සම්මා සම්බුදු සරනයි.

    නදීකා.

    ( ඉස්කෝලේ ලව් එක මාට්ටු උනාද මිට්ටෝ ? කොලේ හැටියට නම් ගොඩක් කල් එකක් වගේ. අකුරු වලට ඉලක්කම් උබලා දෙන්න හිතලා දාලා වගේ හොයා ගන්න හෙන වෙලාවක් ගියා.ඒත් පිලිවෙල හොයාගන්න බැරි උනා )

    1. උ 2. ග 3.ත 4.ඉ 5. :no: 6.ර 7. :no: 8.ක 9.ම 10.ට 11.ප 12.ල 13.ව 14.න 15.අ 16.ද 17.හ 18.ස 19.එ 20.ඔ 21.බ 22. ය
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ

    උබ ඉක්මන් උනා එහෙනම්.. kochchara wela giyada ? Man dan patan gatte, Letters 12k decipher kranakota uba okkoma dala ne. :yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,664
    11,412
    113
    හඳට කිට්ටුව
    වාසනා !

    දම්මික අය්යේ,
    ඇයි ඔයා ( මේක ස්ටිකර් එකට වැහිලා ) යන්න එන්නේ නැහැ කිව්වේ.කොහොම හරි ඉරිදට එන්න.අපි ඕවා ඔක්කොම අමතක කරලා දාමු.කොහොම හරි ඉරිදට එන්න.ඕවා මොකුත් ගනන් ගන්න එපා.මට මුනසිංහ මිස් මොකුත් කිව්වේ නැහැ.මුනසිංහ මිස් කිවු දේවල් ආවම කියන්නම්.එහෙන් ලිපිය එවලා තියෙන්නේ ප්‍රින්සිපල්ටනේ.සමහරවිට අපි නොගියොත් ප්‍රින්සිපල් අපිට බනින්න පුලුවන්. ඒ නිසා කොහොම හරි එන්න. මම ලතා අක්කටත් කියන්නම්.උදේ යන් කියලා. ඇයි පස්සේ යන්නේ යන්නේ නැහැ කිවුවෙ. ඔක්කොම අමතක කරලා දාල එන්න අනේ. මම හිතනවා ඔයා මේක ඉටු කරයි කියා. ඔයාට සම්මා සම්බුදු සරනයි.

    නදීකා.

    ( ඉස්කෝලේ ලව් එක මාට්ටු උනාද මිට්ටෝ ? කොලේ හැටියට නම් ගොඩක් කල් එකක් වගේ. අකුරු වලට ඉලක්කම් උබලා දෙන්න හිතලා දාලා වගේ හොයා ගන්න හෙන වෙලාවක් ගියා.ඒත් පිලිවෙල හොයාගන්න බැරි උනා )

    1. උ 2. ග 3.ත 4.ඉ 5. :no: 6.ර 7. :no: 8.ක 9.ම 10.ට 11.ප 12.ල 13.ව 14.න 15.අ 16.ද 17.හ 18.ස 19.එ 20.ඔ 21.බ 22. ය
    meka FB eke thibune ban...

    daapu eka wath hariyata kiyanne na mokadda kiyala..

    ekai meke expertlagen ahunwe...
     
    • Wow
    Reactions: VimangaLK

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    වාසනා!
    දම්මික අයියේ,
    ඇයි ඔයා යන්න එන්නෙ නැහැ කිව්වේ
    අපි ඕව ඔක්කොම අමතක කරලා දාමු. කොහොම හරි ඉරිදට එන්න.
    ඕවා මොකුත් ගනන් ගන්න එපා.

    blah blah

    ඔයාට සම්මා සම්බුදු සරණයි.
    නදීකා
    waddek thamai ah
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    වාසනා !

    දම්මික අය්යේ,
    ඇයි ඔයා ( මේක ස්ටිකර් එකට වැහිලා ) යන්න එන්නේ නැහැ කිව්වේ.කොහොම හරි ඉරිදට එන්න.අපි ඕවා ඔක්කොම අමතක කරලා දාමු.කොහොම හරි ඉරිදට එන්න.ඕවා මොකුත් ගනන් ගන්න එපා.මට මුනසිංහ මිස් මොකුත් කිව්වේ නැහැ.මුනසිංහ මිස් කිවු දේවල් ආවම කියන්නම්.එහෙන් ලිපිය එවලා තියෙන්නේ ප්‍රින්සිපල්ටනේ.සමහරවිට අපි නොගියොත් ප්‍රින්සිපල් අපිට බනින්න පුලුවන්. ඒ නිසා කොහොම හරි එන්න. මම ලතා අක්කටත් කියන්නම්.උදේ යන් කියලා. ඇයි පස්සේ යන්නේ යන්නේ නැහැ කිවුවෙ. ඔක්කොම අමතක කරලා දාල එන්න අනේ. මම හිතනවා ඔයා මේක ඉටු කරයි කියා. ඔයාට සම්මා සම්බුදු සරනයි.

    නදීකා.

    ( ඉස්කෝලේ ලව් එක මාට්ටු උනාද මිට්ටෝ ? කොලේ හැටියට නම් ගොඩක් කල් එකක් වගේ. අකුරු වලට ඉලක්කම් උබලා දෙන්න හිතලා දාලා වගේ හොයා ගන්න හෙන වෙලාවක් ගියා.ඒත් පිලිවෙල හොයාගන්න බැරි උනා )

    1. උ 2. ග 3.ත 4.ඉ 5. :no: 6.ර 7. :no: 8.ක 9.ම 10.ට 11.ප 12.ල 13.ව 14.න 15.අ 16.ද 17.හ 18.ස 19.එ 20.ඔ 21.බ 22. ය
    Ela
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    952
    113
    Godric's Hollow

    මේක ගත්තු විදිහ දාපන්කෝ මචන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1. උ 2. ග 3.ත 4.ඉ 5. :no: 6.ර 7. :no: 8.ක 9.ම 10.ට 11.ප 12.ල 13.ව 14.න 15.අ 16.ද 17.හ 18.ස 19.එ 20.ඔ 21.බ 22. ය

    මේක ගත්තු විදිහ දාපන්කෝ මචන්
    මම නම් මුලින්ම ගෙස් කරේ ලියුම ඉවර කරන විදිහ. ගොඩක් එවුන් බුදු සරණයි! තෙරුවන් සරණයි කියලනෙ ඉවර කරන්නෙ. එතකොට ස ර න ය අකුරු ටික හරි. ඉස්පිලි ඇලපිලි හින්දා මේක නිකම්ම මාට්ටු වෙනවා මොළේ තියෙන එකෙක්ට අහු උනාම. ඊටපස්සෙ ඒ අකුරු ටික අනිත් තැන්වලට රිප්ලේස් කලාම පෙනෙයි තව තව අකුරු ගෙස් කරන්න පුලුවන් කියලා.
     
    • Like
    Reactions: UnorthodoxGovener

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1. උ 2. ග 3.ත 4.ඉ 5. :no: 6.ර 7. :no: 8.ක 9.ම 10.ට 11.ප 12.ල 13.ව 14.න 15.අ 16.ද 17.හ 18.ස 19.එ 20.ඔ 21.බ 22. ය

    මේක ගත්තු විදිහ දාපන්කෝ මචන්
    @Honda.putha මෙයා කියලා තියෙන විදිහට තමයි මාත් හොයා ගත්තේ.
    මේකේ රටාවක් නම් නෑ වගේ.කලවමේ අකුරු දාලා හදලා තියෙන්නේ