You must spread some Reputation around before giving it to Wolverine GTR again.
TFS Machan.
අධික මාරාන්තික විකිරණ විහිදුණා කියනව මේ පිපිරුමෙන්.....
මේ සිද්ධියෙන් මිනිස්සු කොහොම විඳවල මැරෙන්න ඇද්ද...?
තාමත් මේ බලපෑම නිසා පිළිකා ආබාධ හැදෙනවද කොහෙද ඒ අවට ඉඳල බේරුණු අයටත්, ඒ ආසන්නයේ ජීවත්වෙන අයටත්. ඉපදෙන අය ආබාධිත, විකෘති විදිහටත්.
![]()

bump
බණ්ඩාර නිළමෙ;16597920 said:thanks for sharing
BUMP
patta machan TFS.
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
pissu hadenawa
කුචු කුචු ලොක්කා;16597739 said:BUMP
STALKER game series eka mathak wenawa.![]()
& Call of Duty Modern Warfare 1ke sniper mission 1kath
oww... moakada me scene eka
මැරෙන්නේ නැත්තම් මම මේ වගේ තැනකට යනවා පදිංචි වෙන්ඩ. කිසි කරදරයක් නෑ

Bump
රජ්ජුරුවෝ;16598277 said:
good post!!!
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
බොහොම වටිනා හුයක් මචං,ලෝකයාටම අමතක වෙලා ගිය අපේ තාක්ෂණය අපිට එරෙහි වෙච්චි අඳුරු මතකයන් ආපහු ගෙනාව එක ගොඩක් වටිනවා.
එදා මේක යුක්රයීනයේ උනාට,හෙට මේක අපිටත් වෙන්න පුළුවන්...
රේඵ ලබා දෙන ලදී

Cod 4 MW1 eke 'all ghillied up' & 'one shot one kill' missions deka thiyenne chernobyl vala. Pattama missions dekak.
