Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැන්දඹුව විශ්වාසද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැන්දඹුව විශ්වාසද?

ලංකාවෙ ඉන්නවා යහළුවනි සුප්‍රසිද්ධ වැන්දඹුවන් 5 දෙනෙක් ..

මේ පස් දෙනාම ඇවිල්ලා දේශපාලනික වැන්දබුවො හෝ දේශපාලනය නිසා වැන්දඹු උන අය

මං ආසයි ඒ 5 දෙනා ගැනම සුට්ට සුට්ට කතා කරම්න

එක්කෙනෙක් ඇවිල්ලා ආදරණීය සදාදරනීය ඒ පියාණනන්ගේ භාර්යාව වූ හේමා ප්‍රේමදාස ආර්යාව..

ලංකාවෙ හිටපු ජනාධිපති භාර්යාවන්ගෙන් ආර්යා උණ බොහොම බරපතලව වැලදුන සේස්ට අති උතුම් කාන්තාවක් තමා එයා...

හේමා ප්‍රේමදාස ගැන කතා කරනකොට ජනප්‍රවාද ගොඩයි.. එයාගෙ ඇවිදිල්ල කතා බහ හැසීරිම පවා ආර්යා උමතුවට හොදම උදාහරන.. අද පවා යම්කිසි උත්සවේක හේමා ප්‍රේමදාසව පෙන්නවනකොට නිකමට බලන්න එයා ඉන්න විදිය ..දෙවෙනි එලිසබෙත් රැජිනවත් එහෙම ඇදිල්ලක් ඇදගෙන මන් පොර මානසිකත්වෙ නෑ..

සමහරවිට ඔයාලා කුක්කු බබාලා වෙන්න ඇති මේවා අහලා නැතුවත් ඇති.. හේමා ප්‍රේමදාස ආර්යාව නර්තනයෙ යෙදෙනකොට එයාගෙ ඇගෙ හැප්පුන මනුස්සයෙක් පවා වැඩිකල් ජිවත් උන් නෑ

වැඩිපුරම කන්න කැමති කෑම තමයි එළුමස්.. එළුමස් කෑවම චිර ජීවනය ලැබෙන බව කවුදො කියපු කතාවක් විශ්වාසෙට අරන් මෙයා එළු මස් කඩවලට ලක්ශ ගනන් ගෙව්වා ජනාධිපති මන්දිරේට එළුමස් සපයන්න

හේමා ප්‍රේමදාස මැතිනියගෙ වියදම් ගැන කිව්වොත් එයා මාසෙකට රටවල් 191 ට අයි ඩී ඩී කෝල් අරන් බිල් ඒ කාලේ ලක්ශ 88 ක් පවා ඇවිත් තිබ්බ සිද්ධි ඒ කාලේ රසවත් මාතෘකා උනා..

එයාගෙ ආර්යා උන මේ දවස් වල ලේලිට වැලදිගෙන එන බව අහන්න ලැබිලා ඇත්තෙන්ම මාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා ප්රෙන්ස්.. එහෙම උනොත් ඒ කාලෙ ආතල් ආයි අපිට බැලුවැකී

දෙවනි ජනප්‍රිය වැන්දඹුව ඇවිල්ලා විජය කුමාරතුංගෙ අති දඩබ්බර භාර්යාව උන චන්ද්‍රිකා කුමාරණතුංග

එයා ගැන ඇත්තෙන්ම මට වඩා හොදට වික්ටර් අයිවන් කියල තිබුනා චෞර රැජින පොතේ..

අපි එයාට හුරතලේට කියන්නෙ සැටලයිට් නෝනා.. ගොඩක්ම ආදරේ හිතුනාම විස්කි මැඩම් කියලත් කියනවා.. ඒක ඉතින් වෙලාවෙ හැටියට තමා

වැන්දඹුවක් වීම ලොකුම ආසිර්වාදය කරගත්ත කෙනා මන් හිතන්නෙ එයා තමා.. එයාගෙ අම්මා සිරිමාවො බන්ඩාරනායකත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සෙ වැන්දඹු උනා..එයා ලෝකෙ පලමු අගමැතිනිය උනා සැමියාගෙ මරණයෙන් පස්සෙ. එයාගෙ දුව ලංකාවෙ පලවෙනි ජනාධිපතිනිය උනා සැමියාගෙ මරණයෙන් පස්සෙ..

සිරිමා බන්ඩාරනායක ගැන මගෙ හිතේ පුද්ගලයෙක් වශයෙන් තියෙන පැහැදීම නිසා මන් එතුමියව මේකට පටලන්න එච්චර ආස නෑ..

අහ් හැබැයි දුව නම් දශකයේ වැන්දබුව උනා..

ගොඩාක් අය මේ මහින්ද රාජපක්ශගෙ සහෝදර සමාගම ගැන කතා කරනවා.. ඒත් මගේ පුංචි යහළුවනි ඔයාලා දන්නවද සමස්ථ පවුල් සංස්ථාවම ආණ්ඩුවක් ගෙනියන්න යොදාගත්ත සුපිරි කෑල්ලක් තමා අපේ සැටලයිට්

ජනප්රවාදයේ එනවා කතාවක්..

ඔන්න එංගලන්තෙන් එක පාරක් ආවලු චාල්ස් කුමාරයාද කොහෙද ලංකාවට සංචාරයක්!!

ඒ වෙලාවෙ අපේ විස්කි මැඩම්ගෙ මාලිගාවටත් වැඩම කලාලු.. ඔන්න දැන් මැඩම් අදුන්වලා දෙනවලු එයාගෙ වටේ ඉන්න සෙට් එක කුමාරයට

ලඟින්ම ඉන්නවාලු රෝද පුටුවක වයසක කාන්තාවක් උඩ බිම බල බල

කුමාරයා ඇහුවලු කවුද මේ?

අහ් මේ තමයි මගෙ ආණ්ඩුවෙ අගමැතිනිය.. එයා ඇවිල්ලා මගෙ අම්මා.. දැනට ආබාධිතයි... කල්පනාවත් එච්චරම නෑ..

කවුරු කියලද කිව්වෙ?

අම්මා අනේ අම්මා ලංකාවෙ අගමැති !!

ඔහ් වෙල්ඩන් ගුඩ් ජොබ් කියපු කුමාරයා ඊ ගාවට හැරුනලු බස්තමක් තියන් හිටන් හිටපු ජොල් බතලයෙක් දිහාවට

අහ් මේ මගෙ මාමා එයා තමයි ලංකාවෙ ආරක්ශක ඇමති අනුරුද්ද රත්වත්තෙ.. කකුල පොඩ්ඩක් කොටයි.. එච්චරයි !

අහ් its ok කියපු කුමාරයා ආයි චන්ද්‍රිකාගෙ මූණ බලද්දි එයාගෙත් ඇහැක් වපරයිලු..

මොකද ඇහැට උනෙ?

අහ් ඇහැ? බොම්බෙට අහු උනා ජාතිය වෙනුවෙන්!

උප්ස් කියපු කුමාරයා ආයි යද්දි සෙකට්‍රිගෙ කණට කරලා කිව්වලු අබ්බගාත සංස්ථාවක්නෙ ඕයි මේක! කියලා

එයාගෙ කියුම් කෙරුම් ඉතින් මන් කියන්න ඕනෙත් නෑ ගොඩක් ඈයො දන්නවනෙ..

තුන්වෙනි ජනප්‍රිය වැන්දඹුව ඇවිල්ලා ප්‍රගීත් එක්නැලිගොඩ භාර්යාව ..

මනුස්සයෙක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මන් එච්චර කැමති කෙනෙක් නොවුනත් භාර්යාව කට තමුන්ගෙ ස්වාමියා වෙනුවෙන් පෙනී ඉන්න තියෙන අයිතියට ගරු කරන්නම ඕනෙ..

ප්‍රගීත් එක්නැලිගොඩගෙ මාද්‍ය. භාවිතාව අපි වෙනම කතා කරන්න ඕනෙ විවාදාත්මක එකක් උනත් කාන්තාවක් ලෙස ඇයට මම ආචාර කරනවා

අනෙක් අතට ඇය හරිම හිසරදයක් කන්කරච්චලයක් ඕනෙම ආණ්ඩුවකට..

නම කිව්වම බ්ලොක් වෙන හාමුදුරුවන්ව හිරේ යවන්න ලොකුම දායකත්වයක් සැපයුව කෙනා තමා එයා..

ඒ ඇති..

ඔන්න දැන් මට කතා කරන්නම ඕනෙ භාර්යාවො දෙන්නා..

දෙන්නා ගැනම එක පාර කතා කරන්න ඕනෙ..

පලවෙනියා ඇවිල්ලා චිත්‍රාංගනී විජේවීර.. රෝහණ විජේවීරගෙ ප්‍රිය බිරිඳ ..

රෝහණ විජේවීර ඝාතනයෙන් පස්සෙ තමන්ගෙ දරු පවුලත් එක්ක හමුදා කදවුරක අවුරුදු ගානක් පට්ටම අමාරු ජීවිතයක් ගෙනියන මේ විජේවීර බිරිඳ පසු කාලේක කියනවා මෙන්න මෙහෙම කථාවක්..

" කොරියාව ඇතුළු විදේශ රටවල් වලින් තමුන්ට ගෙයක් හදාගන්න කියලා එකතු කරලා දීපු සල්ලි සේරම jvp නායක අනුර කුමාර දිසානායක හොරකම් කලා එක සත පහක් මට දුන්නෙ නෑ" කියලා

ඒ වගේම තවත් තැනකදි ඇය කියනවා

" රෝහණ් විජේවීරගෙ පොත් වල බුද්ධිමය අයිතිය jvp එකෙන් පාවිච්චි කරලා ඒ පොත් වල සියළුම ආදයම් ඔවුන් ගන්නවා තමුන්ට ඒවයෙන් එක සත පහක් දෙන්නෙ නෑ" කියලත්

මේවා මෙහෙම එලියට එනකොට අනුර කුමාර ෆෑන්ස්ලා කියන්න ගන්නවා

" ඔය ගෑනිගෙ බොරු බයිලා"

කියලා

පක්ශයෙ උත්තරීතර නායක විජේවීරගෙ ගෑනි බොරු බයිලා ගහන බොරුකාරියක් කියන එකයි දැන් jvp මතය..

ඔන්න කෙලින්ම කතාවට එමුකො

අද ජූලි මාසේ 31 ප්‍රේමකීර්තී ද අල්විස් jvp විසින් ඝාතනය කරලා අදට අවුරුදු 30 ක් කියලා මම ලියනවා ලිපියක්..

මේ ලිපිය කියවන jvp සාමාජිකයො මගෙන් අහනවා

" ඒයි චාන්යා ඕක jvp කරපු ඝාතනයක් නෙමෙ ඕක හඩ්සන් සමරසිංහ කරපු ඝාතනයක් කියලා ප්‍රේමකීර්තී ගෙ වැන්දඹුව නිර්මලාද අල්විස් පොතක් පවා ලිව්වා..

ඉතින් තමුසෙ කොහොමද ප්‍රේමකීර්තී ගෙ ගෑනිට වඩා ඌව මරපු මිනිහා දන්නෙ??

හරි ෆ්රෙංස් ඔන්න මම පිලිගත්තා කියමු.. කොහොමත් ඔය හඩ්සන් කියන නාකි හිපාටුවා මට පේන්න බැරි එකෙක් තමයි.. හැබැයි පිටු 88 ක නඩු වාර්තාව බලලා මම ලියපු ලිපිය ලිව්වෙ ජේවිපි විත්තිකරුවන් පැහැදිලි ලෙසම අදාල ඝාතනය කල බව අදාල නඩුවෙන් ඔප්පු උන නිසාත් ප්‍රබල ජේවීපි සාමාජිකයෙක් උන සමන් ප්‍රියංකර තමුන් මේ ඝාතනය කලා කියලා පැය එකයි මිනිත්තු 45 ක පාපොච්චාරණයක් හඩා වැටෙමින් උසාවිය ඉදිරියෙ කලාය කියන කරුනුත් පදනම් කරගෙන..

නමුත් මෙතනදි jvp ෆෑන්ස්ලා දිවුර දිවුර කියනවා උසාවිය කියන දේ නෙමෙ ප්‍රේමකීර්තී වැන්දඹුව කියන දේ පිලිගනින් යකොව් කියලා

අහ් හරි ඔන්න පිලිගන්නම්.. ඒත් මගෙ රත්තරං පුංචි මල් වගෙ jvp යහළුවනි මට ඔහෙලාගෙන් එක පුංචි සුට්ටන් ප්‍රශ්නයක් අහන්න අවසරද??

ඔයාලාට විශ්වාස කවුරු කියන එකද??

විජේවීරගේ වැන්දඹුව කියන එකද?

ප්‍රේමකීර්තී ගේ වැන්දඹුව කියන එකද??

මට කියන්න පුංචි යහළුවනෙ අපි ඒ තියරියෙන්ම විජේවීර බිරිඳ කියන දේත් පිලිගත්තොත් ඔයාලාගෙ පුංචි හිත ගොඩ ගොඩාක් ඌයියා වේද අනේ මට කියාලා දෙන්නකො

චාන්යා

[QUOTE="bravehearts, post: 24677799, member: 513648"] [b]වැන්දඹුව විශ්වාසද?[/b] [COLOR="Navy"][SIZE="4"]ලංකාවෙ ඉන්නවා යහළුවනි සුප්‍රසිද්ධ වැන්දඹුවන් 5 දෙනෙක් ..😊 මේ පස් දෙනාම ඇවිල්ලා දේශපාලනික වැන්දබුවො හෝ දේශපාලනය නිසා වැන්දඹු උන අය මං ආසයි ඒ 5 දෙනා ගැනම සුට්ට සුට්ට කතා කරම්න😋 එක්කෙනෙක් ඇවිල්ලා ආදරණීය සදාදරනීය ඒ පියාණනන්ගේ භාර්යාව වූ හේමා ප්‍රේමදාස ආර්යාව.. 😁 ලංකාවෙ හිටපු ජනාධිපති භාර්යාවන්ගෙන් ආර්යා උණ බොහොම බරපතලව වැලදුන සේස්ට අති උතුම් කාන්තාවක් තමා එයා... හේමා ප්‍රේමදාස ගැන කතා කරනකොට ජනප්‍රවාද ගොඩයි.. එයාගෙ ඇවිදිල්ල කතා බහ හැසීරිම පවා ආර්යා උමතුවට හොදම උදාහරන.. අද පවා යම්කිසි උත්සවේක හේමා ප්‍රේමදාසව පෙන්නවනකොට නිකමට බලන්න එයා ඉන්න විදිය ..දෙවෙනි එලිසබෙත් රැජිනවත් එහෙම ඇදිල්ලක් ඇදගෙන මන් පොර මානසිකත්වෙ නෑ.. සමහරවිට ඔයාලා කුක්කු බබාලා වෙන්න ඇති මේවා අහලා නැතුවත් ඇති.. හේමා ප්‍රේමදාස ආර්යාව නර්තනයෙ යෙදෙනකොට එයාගෙ ඇගෙ හැප්පුන මනුස්සයෙක් පවා වැඩිකල් ජිවත් උන් නෑ😂😂 වැඩිපුරම කන්න කැමති කෑම තමයි එළුමස්.. එළුමස් කෑවම චිර ජීවනය ලැබෙන බව කවුදො කියපු කතාවක් විශ්වාසෙට අරන් මෙයා එළු මස් කඩවලට ලක්ශ ගනන් ගෙව්වා ජනාධිපති මන්දිරේට එළුමස් සපයන්න😁 හේමා ප්‍රේමදාස මැතිනියගෙ වියදම් ගැන කිව්වොත් එයා මාසෙකට රටවල් 191 ට අයි ඩී ඩී කෝල් අරන් බිල් ඒ කාලේ ලක්ශ 88 ක් පවා ඇවිත් තිබ්බ සිද්ධි ඒ කාලේ රසවත් මාතෘකා උනා.. එයාගෙ ආර්යා උන මේ දවස් වල ලේලිට වැලදිගෙන එන බව අහන්න ලැබිලා ඇත්තෙන්ම මාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා ප්රෙන්ස්.. එහෙම උනොත් ඒ කාලෙ ආතල් ආයි අපිට බැලුවැකී 😂😂 දෙවනි ජනප්‍රිය වැන්දඹුව ඇවිල්ලා විජය කුමාරතුංගෙ අති දඩබ්බර භාර්යාව උන චන්ද්‍රිකා කුමාරණතුංග එයා ගැන ඇත්තෙන්ම මට වඩා හොදට වික්ටර් අයිවන් කියල තිබුනා චෞර රැජින පොතේ.. අපි එයාට හුරතලේට කියන්නෙ සැටලයිට් නෝනා.. ගොඩක්ම ආදරේ හිතුනාම විස්කි මැඩම් කියලත් කියනවා.. ඒක ඉතින් වෙලාවෙ හැටියට තමා 😂 වැන්දඹුවක් වීම ලොකුම ආසිර්වාදය කරගත්ත කෙනා මන් හිතන්නෙ එයා තමා.. එයාගෙ අම්මා සිරිමාවො බන්ඩාරනායකත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සෙ වැන්දඹු උනා..එයා ලෝකෙ පලමු අගමැතිනිය උනා සැමියාගෙ මරණයෙන් පස්සෙ. එයාගෙ දුව ලංකාවෙ පලවෙනි ජනාධිපතිනිය උනා සැමියාගෙ මරණයෙන් පස්සෙ.. සිරිමා බන්ඩාරනායක ගැන මගෙ හිතේ පුද්ගලයෙක් වශයෙන් තියෙන පැහැදීම නිසා මන් එතුමියව මේකට පටලන්න එච්චර ආස නෑ.. අහ් හැබැයි දුව නම් දශකයේ වැන්දබුව උනා..😂 ගොඩාක් අය මේ මහින්ද රාජපක්ශගෙ සහෝදර සමාගම ගැන කතා කරනවා.. ඒත් මගේ පුංචි යහළුවනි ඔයාලා දන්නවද සමස්ථ පවුල් සංස්ථාවම ආණ්ඩුවක් ගෙනියන්න යොදාගත්ත සුපිරි කෑල්ලක් තමා අපේ සැටලයිට් ජනප්රවාදයේ එනවා කතාවක්.. ඔන්න එංගලන්තෙන් එක පාරක් ආවලු චාල්ස් කුමාරයාද කොහෙද ලංකාවට සංචාරයක්!! ඒ වෙලාවෙ අපේ විස්කි මැඩම්ගෙ මාලිගාවටත් වැඩම කලාලු.. ඔන්න දැන් මැඩම් අදුන්වලා දෙනවලු එයාගෙ වටේ ඉන්න සෙට් එක කුමාරයට ලඟින්ම ඉන්නවාලු රෝද පුටුවක වයසක කාන්තාවක් උඩ බිම බල බල කුමාරයා ඇහුවලු කවුද මේ? අහ් මේ තමයි මගෙ ආණ්ඩුවෙ අගමැතිනිය.. එයා ඇවිල්ලා මගෙ අම්මා.. දැනට ආබාධිතයි... කල්පනාවත් එච්චරම නෑ.. කවුරු කියලද කිව්වෙ? අම්මා අනේ අම්මා ලංකාවෙ අගමැති !! ඔහ් වෙල්ඩන් ගුඩ් ජොබ් 😳කියපු කුමාරයා ඊ ගාවට හැරුනලු බස්තමක් තියන් හිටන් හිටපු ජොල් බතලයෙක් දිහාවට අහ් මේ මගෙ මාමා එයා තමයි ලංකාවෙ ආරක්ශක ඇමති අනුරුද්ද රත්වත්තෙ.. කකුල පොඩ්ඩක් කොටයි.. එච්චරයි ! අහ් its ok කියපු කුමාරයා ආයි චන්ද්‍රිකාගෙ මූණ බලද්දි එයාගෙත් ඇහැක් වපරයිලු.. මොකද ඇහැට උනෙ? අහ් ඇහැ? බොම්බෙට අහු උනා ජාතිය වෙනුවෙන්! උප්ස් කියපු කුමාරයා ආයි යද්දි සෙකට්‍රිගෙ කණට කරලා කිව්වලු අබ්බගාත සංස්ථාවක්නෙ ඕයි මේක! කියලා🤣🤣 එයාගෙ කියුම් කෙරුම් ඉතින් මන් කියන්න ඕනෙත් නෑ ගොඩක් ඈයො දන්නවනෙ.. තුන්වෙනි ජනප්‍රිය වැන්දඹුව ඇවිල්ලා ප්‍රගීත් එක්නැලිගොඩ භාර්යාව .. මනුස්සයෙක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මන් එච්චර කැමති කෙනෙක් නොවුනත් භාර්යාව කට තමුන්ගෙ ස්වාමියා වෙනුවෙන් පෙනී ඉන්න තියෙන අයිතියට ගරු කරන්නම ඕනෙ.. ප්‍රගීත් එක්නැලිගොඩගෙ මාද්‍ය. භාවිතාව අපි වෙනම කතා කරන්න ඕනෙ විවාදාත්මක එකක් උනත් කාන්තාවක් ලෙස ඇයට මම ආචාර කරනවා අනෙක් අතට ඇය හරිම හිසරදයක් කන්කරච්චලයක් ඕනෙම ආණ්ඩුවකට.. නම කිව්වම බ්ලොක් වෙන හාමුදුරුවන්ව හිරේ යවන්න ලොකුම දායකත්වයක් සැපයුව කෙනා තමා එයා.. ඒ ඇති.. ඔන්න දැන් මට කතා කරන්නම ඕනෙ භාර්යාවො දෙන්නා.. දෙන්නා ගැනම එක පාර කතා කරන්න ඕනෙ.. 😋 පලවෙනියා ඇවිල්ලා චිත්‍රාංගනී විජේවීර.. රෝහණ විජේවීරගෙ ප්‍රිය බිරිඳ .. රෝහණ විජේවීර ඝාතනයෙන් පස්සෙ තමන්ගෙ දරු පවුලත් එක්ක හමුදා කදවුරක අවුරුදු ගානක් පට්ටම අමාරු ජීවිතයක් ගෙනියන මේ විජේවීර බිරිඳ පසු කාලේක කියනවා මෙන්න මෙහෙම කථාවක්.. " කොරියාව ඇතුළු විදේශ රටවල් වලින් තමුන්ට ගෙයක් හදාගන්න කියලා එකතු කරලා දීපු සල්ලි සේරම jvp නායක අනුර කුමාර දිසානායක හොරකම් කලා එක සත පහක් මට දුන්නෙ නෑ" කියලා ඒ වගේම තවත් තැනකදි ඇය කියනවා " රෝහණ් විජේවීරගෙ පොත් වල බුද්ධිමය අයිතිය jvp එකෙන් පාවිච්චි කරලා ඒ පොත් වල සියළුම ආදයම් ඔවුන් ගන්නවා තමුන්ට ඒවයෙන් එක සත පහක් දෙන්නෙ නෑ" කියලත් 😳 මේවා මෙහෙම එලියට එනකොට අනුර කුමාර ෆෑන්ස්ලා කියන්න ගන්නවා " ඔය ගෑනිගෙ බොරු බයිලා" කියලා පක්ශයෙ උත්තරීතර නායක විජේවීරගෙ ගෑනි බොරු බයිලා ගහන බොරුකාරියක් කියන එකයි දැන් jvp මතය..😋 ඔන්න කෙලින්ම කතාවට එමුකො අද ජූලි මාසේ 31 ප්‍රේමකීර්තී ද අල්විස් jvp විසින් ඝාතනය කරලා අදට අවුරුදු 30 ක් කියලා මම ලියනවා ලිපියක්.. මේ ලිපිය කියවන jvp සාමාජිකයො මගෙන් අහනවා " ඒයි චාන්යා ඕක jvp කරපු ඝාතනයක් නෙමෙ ඕක හඩ්සන් සමරසිංහ කරපු ඝාතනයක් කියලා ප්‍රේමකීර්තී ගෙ වැන්දඹුව නිර්මලාද අල්විස් පොතක් පවා ලිව්වා.. ඉතින් තමුසෙ කොහොමද ප්‍රේමකීර්තී ගෙ ගෑනිට වඩා ඌව මරපු මිනිහා දන්නෙ??😂 හරි ෆ්රෙංස් ඔන්න මම පිලිගත්තා කියමු.. කොහොමත් ඔය හඩ්සන් කියන නාකි හිපාටුවා මට පේන්න බැරි එකෙක් තමයි.. හැබැයි පිටු 88 ක නඩු වාර්තාව බලලා මම ලියපු ලිපිය ලිව්වෙ ජේවිපි විත්තිකරුවන් පැහැදිලි ලෙසම අදාල ඝාතනය කල බව අදාල නඩුවෙන් ඔප්පු උන නිසාත් ප්‍රබල ජේවීපි සාමාජිකයෙක් උන සමන් ප්‍රියංකර තමුන් මේ ඝාතනය කලා කියලා පැය එකයි මිනිත්තු 45 ක පාපොච්චාරණයක් හඩා වැටෙමින් උසාවිය ඉදිරියෙ කලාය කියන කරුනුත් පදනම් කරගෙන.. නමුත් මෙතනදි jvp ෆෑන්ස්ලා දිවුර දිවුර කියනවා උසාවිය කියන දේ නෙමෙ ප්‍රේමකීර්තී වැන්දඹුව කියන දේ පිලිගනින් යකොව් කියලා😁 අහ් හරි ඔන්න පිලිගන්නම්.. ඒත් මගෙ රත්තරං පුංචි මල් වගෙ jvp යහළුවනි මට ඔහෙලාගෙන් එක පුංචි සුට්ටන් ප්‍රශ්නයක් අහන්න අවසරද??😁 ඔයාලාට විශ්වාස කවුරු කියන එකද?? විජේවීරගේ වැන්දඹුව කියන එකද? ප්‍රේමකීර්තී ගේ වැන්දඹුව කියන එකද?? මට කියන්න පුංචි යහළුවනෙ අපි ඒ තියරියෙන්ම විජේවීර බිරිඳ කියන දේත් පිලිගත්තොත් ඔයාලාගෙ පුංචි හිත ගොඩ ගොඩාක් ඌයියා වේද අනේ මට කියාලා දෙන්නකො😂😂😂 චාන්යා ❤️[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom