වැපිරෑ දෙය නෙලාගනී හොඳ උදාහරණයක්

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඩැයිවර් කොල්ලා කොන්ත්‍රාත් එකක් කරලා ද මන්ද
    අරූ හිටපු පැත්ත හිතා මතා වැද්දුවා ත් වගේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,994
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සාමාන්‍ය වේගයෙන් ගිය කන්ටේනර් එකකුයි, එකසිය ගානට ගිය ඇමති ජීප් එකයි, ඊට වඩා ස්පීඩ් ගිය හොල්මන් කාර් එකකුයි..කතාව නම් අමුතුයි තමා. :rolleyes: