බොරු කියන වැරදිකාරයන්ගෙන් හරස් ප්රෂ්න අහ අහා ඇත්ත වමාරවාගන්න රියල් වීඩියෝස් තියනවනම් දාපල්ලකො.
තව අහුවෙන්නෙ නැතිව ගේම් දෙන , හොරු අල්ලන, රහස්පරීක්ෂක සීන් තියෙන ටීවි සීරිස් / ෆිල්ම් වල නම් දාපල්ලකො.
සර්ලොක් හෝම්ගෙ වගේ ගොන් ආතල්නම් එපා
තව අහුවෙන්නෙ නැතිව ගේම් දෙන , හොරු අල්ලන, රහස්පරීක්ෂක සීන් තියෙන ටීවි සීරිස් / ෆිල්ම් වල නම් දාපල්ලකො.
සර්ලොක් හෝම්ගෙ වගේ ගොන් ආතල්නම් එපා