වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?

1.බුදු දහමට අනුව වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද? පර ස්ත්‍රින් අසුර පමනද? එහි ප්‍රතිවිපාක ගැන කොහෙ හරි සදහන්වනවාද?

2. ස්වයන් වින්දනය පාපයක්ද? එසෙ නම් එහි ප්‍රතිවිපාක කවර වෙද?

3. අසබ්ය චිත්‍රපට පැලිමත් මෙහි අතිලත් වනවාද?

4. දෙදෙනගෙ පුර්න අනුදැනුම ඇතිව ලින්ගික ඇසුරක් පැවතුනොත් (විවහයට පෙර) එය බරබතල පාපයක් ද?
 
  • Like
Reactions: Kasem and nadun07

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    Budu hamuduruwa oya bana kiyala thiyenne eyage kale widihata ne......e kale XXX film thibbe nane ban.........eka hinda XXX balana eka papayak da kiyala kawruthma danne nathuwa athi
     
    hpalpola

    Well-known member
  • වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?

    1.බුදු දහමට අනුව වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද? පර ස්ත්‍රින් අසුර පමනද? එහි ප්‍රතිවිපාක ගැන කොහෙ හරි සදහන්වනවාද?

    යාළුවා පළමුවෙන්ම මතක තියා ගන්න ධර්මය තියෙන්නේ කොහේවත් නෙමෙයි තමන් ලඟමයි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය දකින්නා මා දකී කියලා මිසක් මා දකින්නා ධර්මය දකී කියලා නෙමේ.

    බුදු දහමට අනුව වැරදි කාම සේවනය කියන්නේ පර ස්ත්‍රීන් ඇසුර පමණක්ම නෙමෙයි. හොඳින් හිතන්න. බුදු දහමේ මූලික ඉගැන්වීම වන්නේ චතුරාර්්‍ය සත්‍යයි. දුක මුල් කරලයි තියෙන්නේ. දුක තණ්හාව නිසා හටගන්නේ. තණ්හාව නොයෙක් හේතු නිසා ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇලීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ අනුව ඇලීම හේතුවෙන්ම දුක ඇති වෙනවා. දුකින් මිදෙන්න නම් තණ්හාව නැති කරන්න ඕනා. ඒ කියන්නේ ඇලීම නැති කරන්න ඕනා. සේවනය කියන්නේ ඇලීම යන්නට යෙදෙන එක වචනයක්. අපේ ජීවිතයේ අපි හුඟක්ම සතුටු වෙන්නේ අපේ කය සතුටු කිරීමෙන්. ඒ වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවාද? කෙනෙක් හොරකම් කරන්නෙත් තවත් කෙනෙක් යහපත් විදියට ජීවිකාව ගෙනි යන්නෙත් මේ කය පිනවීමටම තමයි. ඉතින් කය පිනවන්න තියෙන වඩාත්ම වින්දනීය ක්‍රමය තමයි ලිංගික තෘප්තිය. මේ ගැන මිනිස්සු කොයි තරම් නම් වහල්ද කියනවා නම් දන්නවානේ ලෝකේ තියෙන පැරණිම වෘත්තියත් මීට සම්බන්ධයි. හැබැයි මේ එකක් විතරයි. ඔයාට පළමු ප්‍රශ්නයට මේ ටික ඇති මනස පාදා ගන්න.
     
    • Like
    Reactions: Mz Maxza

    hpalpola

    Well-known member

  • 2. ස්වයන් වින්දනය පාපයක්ද? එසෙ නම් එහි ප්‍රතිවිපාක කවර වෙද?

    පළමුවෙන්ම වැදගත් වෙන්නේ ස්වයං වින්දනය කියන්නේ මොකක්ද කියලා ඔයා අදහස් කරන දේයි. කෙනෙක් සමහරක් වෙලාවට පොත්ක් පතක් කියවලා, සින්දුවක් අහලා, චිත්‍රයක් ඇඳලා වගේ නොයෙක් ආකාර වලින් ස්වයං වින්දනය කරනවා. තවත් අය අනුන්ගේ යට ඇඳුම් හොරකම් කරලා වින්දනයක් ලබනවා. සාමාන්‍ය වශයෙන් බහුතරයක් දෙනා ගෑණු පිරිමි භේදයකින් තොරව තමන්ගේ ලිංගික අවයවයන් ආශ්‍රය කරගෙනත් තනිවම ස්වයං වින්දනය කරනවා.

    බුදුධර්මයේ දී උගන්වන්නේ චේතනාවයි කර්මය වෙන්නේ කියලා. දන්නවානේ අපේ අතින් නොදැනුවත්වම කෙනෙක් මරණයට පත් වුනාම වෙන පාපයයි දැන දැන කෙනෙක්ව මරලා දැම්මාම ඇති වෙන ප්‍රතිඵලයයි අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා. ඒ වගේම ඔයා ස්වයං වින්දනය කරද්දී ඇති කරගන්න චේතනාව අනුව ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා. සමහර විට ඔයා කවුරුහරි ගෑණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් අරමුණු කරලා හරි ස්වයං වින්දනය කරනවා වෙන්න පුළුවන් ඒ කෙනාත් එක්ක ලිංගික හැසිරීමක යෙදෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ගත වෙන කාලය ඔයාට නැති වෙලා යනවාත ඒ කියන්නේ ඔයා ප්‍රමාද වෙනවා. ඇයි ඒ ? ඔයාට තියෙන්නේ ගෙවිලා යන කාලයක්. ආයිත් එන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ අසුරු සැණක් කාලයක් වුනත් නිකන් ගෙවෙන්න දෙන්න එපා කියලා. එතකොට ඔයා කා ගැන හරි හිතලා ස්වයං වින්දනයේ යෙදෙන්න කාලය වෙන් කරාම පාඩු වෙන්නේ ඔයාටමයිත
    ඒ හැර මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. තව දෙයක් පව් කියද්දි නැත්නම් අකුසල් කරද්දී අනුන් සම්බන්ධයෙන්ම විතරක් නොමෙයි තමන් විසින් තමන් සම්බන්ධව කර ගන්න ක්‍රියාවන් හා ඉන් ඇතිවන ප්‍රතිඵලයනුත් ඇතුලත් වෙන බව මතක තියා ගන්න. අපි ප්‍රමාදයට පත් වෙන දෙයක් කරනවා නම් තමන් මුල් කරගෙන හරි අනුන් මුල්කරගෙන හරි ඒ හැම දේකින්ම කර ගන්නේ අකුසලයක් නැත්නම් පාපක්‍රියාවක්. මේ ඇති ඔයාගේ දෙවන ප්‍රශ්නයට.
     
    hpalpola

    Well-known member

  • 3. අසබ්ය චිත්‍රපට පැලිමත් මෙහි අතිලත් වනවාද?

    පැහැදිලිවම අසභ්‍ය චිත්‍රපට බැලීමත් එක ආකාරයකට අනුව කාමය වරදා හැසිරීමක් වෙනවා. කාමය වරදවා හැසිරීම ගැන ඉස්සෙල්ලා විස්තරයක් කරා. ඒ වගේම ස්වයං වින්දනය ගැනත් කිව්වා. ඔයා අසභ්‍ය චිත්‍රපටි බලන්න ඇලිලා ඔයාට ඔයාගේ ජීවිතය ගොඩ නගාගෙන ශ්‍රේෂ්ටයෙක් වෙන්න තියෙන අවස්ථාව පස්සට දාගන්නවානම්, ඔයා ගත්ත ඒ අරමුණ කාමය වරදවා හැසිරීමක් බවට පත්වෙනවා. නමුත් ඔයා දන්නවානේ මොනවාද ඒ චිත්‍රපට වල තියෙන්නේ කියලා. විසූක දස්සන සරලවම කියනවා නම්. ඒ දර්ශන දැකලා තමයි උපතිස්ස කෝලිත යාළුවෝ තමන්ගේ පරමාර්ථය තේරුම් ගත්තේ. මාර්ගය ඔයා අතේයි. හොඳින් විමසන්න. තමන් දකින්නේ මොකක්ද කියලා. එතකොට ඔයාටම තේරුම් යයි.
     
    hpalpola

    Well-known member

  • 4. දෙදෙනගෙ පුර්න අනුදැනුම ඇතිව ලින්ගික ඇසුරක් පැවතුනොත් (විවහයට පෙර) එය බරබතල පාපයක් ද?

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මීට වඩා හොඳ උත්තරයක් මේ ප්‍රශ්නයට නෑ. ඔයා සූදානම් නම් ගුරුවරයා පෙනී හිටීවි ඔයා ඉස්සරහ.
     
    • Like
    Reactions: creativeN

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?

    4. දෙදෙනගෙ පුර්න අනුදැනුම ඇතිව ලින්ගික ඇසුරක් පැවතුනොත් (විවහයට පෙර) එය බරබතල පාපයක් ද?

    මම දන්න තරමින් බලහත්කාරකමින් කරන එක සහ තමන්ට කෙනෙක් ඉන්නකොට තවත් කෙනෙක් වෙත යන එක තමයි වැරැදි වෙන්නෙ

    බුදුදහමේ හැමවෙලේම චේතනාව අනුව කර්මය බලපාන්නෙ, ඒ නිසා දෙදෙනාගෙ කැමැත්තෙන් කරනවා නම් ඒක විවාහයට පෙරද නැද්ද කියන එකට වඩා දෙන්නා එකවෙනකොට ඒ දෙදෙනා අතරේ තියෙන මොන වගේ බැදිමක්ද කියන එකයි වැදගත් වෙන්නෙ..
    ඔය ගැන මේ පොතෙත් තියෙනවා 34 පිටුව බලන්න, සිංහලෙන් තියෙන්නෙ http://www.box.net/shared/lc6dlnhjnd

    Last edited:

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    යාළුවා පළමුවෙන්ම මතක තියා ගන්න ධර්මය තියෙන්නේ කොහේවත් නෙමෙයි තමන් ලඟමයි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය දකින්නා මා දකී කියලා මිසක් මා දකින්නා ධර්මය දකී කියලා නෙමේ.

    බුදු දහමට අනුව වැරදි කාම සේවනය කියන්නේ පර ස්ත්‍රීන් ඇසුර පමණක්ම නෙමෙයි. හොඳින් හිතන්න. බුදු දහමේ මූලික ඉගැන්වීම වන්නේ චතුරාර්්‍ය සත්‍යයි. දුක මුල් කරලයි තියෙන්නේ. දුක තණ්හාව නිසා හටගන්නේ. තණ්හාව නොයෙක් හේතු නිසා ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇලීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ අනුව ඇලීම හේතුවෙන්ම දුක ඇති වෙනවා. දුකින් මිදෙන්න නම් තණ්හාව නැති කරන්න ඕනා. ඒ කියන්නේ ඇලීම නැති කරන්න ඕනා. සේවනය කියන්නේ ඇලීම යන්නට යෙදෙන එක වචනයක්. අපේ ජීවිතයේ අපි හුඟක්ම සතුටු වෙන්නේ අපේ කය සතුටු කිරීමෙන්. ඒ වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවාද? කෙනෙක් හොරකම් කරන්නෙත් තවත් කෙනෙක් යහපත් විදියට ජීවිකාව ගෙනි යන්නෙත් මේ කය පිනවීමටම තමයි. ඉතින් කය පිනවන්න තියෙන වඩාත්ම වින්දනීය ක්‍රමය තමයි ලිංගික තෘප්තිය. මේ ගැන මිනිස්සු කොයි තරම් නම් වහල්ද කියනවා නම් දන්නවානේ ලෝකේ තියෙන පැරණිම වෘත්තියත් මීට සම්බන්ධයි. හැබැයි මේ එකක් විතරයි. ඔයාට පළමු ප්‍රශ්නයට මේ ටික ඇති මනස පාදා ගන්න.

    mama dubu dahame wisthara karala thiyena widi ha dana gaththe meken.. godak sthoothyi...
    mama katholika.. ape aagame iyala thiyenne.. "oba yamkisi sthriyaka kere kama raagayen baloo ekenehima oba aya samanga sithin kama mithyachaaraya kara atha kiyalai.." meka pili padinna poddak amarui thamai.. eth api awabodayen kalpana keruwoth eka amaaru naa...
     
    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    කාන්තාවක්ගේ කැමත්තෙන් ඇය හා ලිංගිකව එක්වීම වැරද්දක් නෙවෙයි. සල්ලි ගෙවලා කැමතිනම් එකතු වුනත් ඒකත් වැරද්දක් නෙවෙයි. අතීතයේ හිටපු නූගත්, කපටි, බොරුකාර ආගමික නායකයන් ගේ විකාර අදහස් කිසිම සාධකයක් නැතිව අද ලොව පුරාම හිස මුදුනේ තියාගෙන ඉන්නවා. වික්ටෝරියා සංකල්ප නිසා අද බටහිර දේශපාලන නායකයන්ට හුඟක් බලපෑම් තියෙනවා.මේ අය කැමති ගෑනියෙක් එක්ක බුදියා ගත්තොත් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනී.මේක ගොන් සදාචාරයක්.
     
    What Does the Bible Say about Premarital Sex?

    There is no specific prohibition in the Bible against sex between an unmarried man and and unmarried woman. However, "sexual immorality" is denounced in about 25 passages in the New Testament. The word translated as "sexual immorality" or "fornication" in English versions of the Bible is the Greek word porneia, which means "illicit sexual intercourse."

    Jesus said this:

    [Jesus] went on: "What comes out of a man is what makes him 'unclean.' For from within, out of men's hearts, come evil thoughts, sexual immorality, theft, murder, adultery, greed, malice, deceit, lewdness, envy, slander, arrogance and folly. All these evils come from inside and make a man 'unclean.'" (NIV, Mark 7:20-23)

    The apostle Paul wrote these verses:

    The acts of the sinful nature are obvious: sexual immorality, impurity and debauchery; idolatry and witchcraft; hatred, discord, jealousy, fits of rage, selfish ambition, dissensions, factions and envy; drunkenness, orgies, and the like. I warn you, as I did before, that those who live like this will not inherit the kingdom of God. (NIV, Galatians 5:19-21)

    Flee from sexual immorality. All other sins people commit are outside their bodies, but those who sin sexually sin against their own bodies. Do you not know that your bodies are temples of the Holy Spirit, who is in you, whom you have received from God? You are not your own; you were bought at a price. Therefore honor God with your bodies. (TNIV, 1 Corinthians 6:18-20)

    It is God's will that you should be sanctified: that you should avoid sexual immorality; that each of you should learn to control your own body in a way that is holy and honorable, not in passionate lust like the pagans, who do not know God; (TNIV, 1 Thessalonians 4:3-5)

    The Bible does not provide a specific list of acts that constitute "sexual immorality," but any sexual intercourse, except between husband and wife, would apparently be included:

    Now concerning the matters about which you wrote: “It is good for a man not to have sexual relations with a woman.” But because of the temptation to sexual immorality, each man should have his own wife and each woman her own husband. The husband should give to his wife her conjugal rights, and likewise the wife to her husband. For the wife does not have authority over her own body, but the husband does. Likewise the husband does not have authority over his own body, but the wife does. Do not deprive one another, except perhaps by agreement for a limited time, that you may devote yourselves to prayer; but then come together again, so that Satan may not tempt you because of your lack of self-control. (English Standard Version, 1 Corinthians 7:1-5)

    Now to the unmarried and the widows I say: It is good for them to stay unmarried, as I am. But if they cannot control themselves, they should marry, for it is better to marry than to burn with passion. (NIV, 1 Corinthians 7:8-9)

    The bond of marriage provides emotional and financial security for the husband and wife, a stable and secure environment for their children, and reduces the spread of sexually transmitted diseases. Many people, especially teenagers, feel pressured to be sexually active in our sex-saturated society. However, the risks of disease, unintended pregnancy, and emotional damage from sex outside of marriage make the Bible's advice seem very practical as well as spiritually healthy.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මීට වඩා හොඳ උත්තරයක් මේ ප්‍රශ්නයට නෑ. ඔයා සූදානම් නම් ගුරුවරයා පෙනී හිටීවි ඔයා ඉස්සරහ.

    එල කිරි මචන් මමත් ඔතනට එන්න හිටියේ

    පුතා චෙතනාව දෙන්නා කැමති නම්? මොකක්ද ඕබේ පැහැදිලි පිලිතුර?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කාන්තාවක්ගේ කැමත්තෙන් ඇය හා ලිංගිකව එක්වීම වැරද්දක් නෙවෙයි. සල්ලි ගෙවලා කැමතිනම් එකතු වුනත් ඒකත් වැරද්දක් නෙවෙයි. අතීතයේ හිටපු නූගත්, කපටි, බොරුකාර ආගමික නායකයන් ගේ විකාර අදහස් කිසිම සාධකයක් නැතිව අද ලොව පුරාම හිස මුදුනේ තියාගෙන ඉන්නවා. වික්ටෝරියා සංකල්ප නිසා අද බටහිර දේශපාලන නායකයන්ට හුඟක් බලපෑම් තියෙනවා.මේ අය කැමති ගෑනියෙක් එක්ක බුදියා ගත්තොත් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනී.මේක ගොන් සදාචාරයක්.

    එහෙම නම් විවහ විමේ අරුතක් නැ නේ ...... එකම වෙනස වෙන්න ලමයි නිත්යානුකුල කිරිමද? මම කිතන්නෙ නැ සාහො...

    මම හිතන්නෙ දෙදෙනාගෙ කැමැත්තෙන් උනත් විවහයෙන් තොරනම් එක වරදක්
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මීට වඩා හොඳ උත්තරයක් මේ ප්‍රශ්නයට නෑ. ඔයා සූදානම් නම් ගුරුවරයා පෙනී හිටීවි ඔයා ඉස්සරහ.

    Rep ++
    ඔයා ව‍ගේ අය එළකිරියට අවශ්‍යයි ...
    නියම උත්තර ටික ඔයා හරි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    1.බලෙන් කෙලීම
    2.බස්වල අතගෑම
    ඒව තමයි වැරදි
    :):):)

    ඕව අනිවර්යෙන් පල දෙන කර්ම ... ප්‍රතිවිපාකයත් හිතාගන්න පුලුවන් මිලග බවයේ නුඔ ගැහැනියක් වෙවි උඕටත් ජැකිචැන්ලා බස්වල මුනහැහිවි අවස්තාව ලද විගස

    වැඩෙ තියෙන්නෙ දෙදෙනාම කැමතිනම් කියන එකයි හරියට සුද්දොවගේ අද කෙනෙක් හෙට තවත් කෙනෙක් සමග නමුත් හිතුමතේ අතහැර යනවා දෙදෙනාම කැමැත්තෙන් අන්න එතන්යි ප්‍රශ්නය