වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
11217966_10203133026887146_5772972063669143519_n.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රජපනික්කියා අපේ හිස මත ඇති බෝම්බ එකින් එක පරිස්සමට අරගෙන උගේ ඔඩොක්කුවේ තියාගෙන නිෂ්ක්‍රිය කළා ද වේසිගෙ පුටෙ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රජපනික්කියා අපේ හිස මත ඇති බෝම්බ එකින් එක පරිස්සමට අරගෙන උගේ ඔඩොක්කුවේ තියාගෙන නිෂ්ක්‍රිය කළා ද වේසිගෙ පුටෙ.
    අපි නොදැනුවත්වම රටේ ජනතාව කොටි ඩෑෂ්පෝරාගත වූවාද?
    මොකද වෙලා තියෙන්නේ කියා හිතා ගන්නත් බෑ පාඩුවක් වoචාවක් ,ප්‍රෝඩාවක් සැලසුමක් කොහෙත්ම නෑලු. යහපාලන ආන්ඩුවයි .ජනාධිපතියි ,ගෞරවනීය අධිකරණයයි මහ බැoකුවයි ඔක්කෝම නීතිය ඉදිරියේත් දමිළකරණය වුනාමත් මේ රටේ ස්වාධීනත්වය විදෙස් කොටි ඩෑෂ්පෝරාගත වූවාද කියා සැකයි .
    බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් වෘත්තිකයින් තිදෙනෙකු විසින් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.
    අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන අද ප්‍රතික්ෂේප කළේය.
    මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ මෙම බැඳුම් කර නිකුතුව රජයේ අවශ්‍යතාවය මත රජයේ ප්‍රතිපත්ති මත සිදුකළ බවයි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙවර මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොටසක සිත් රිදෙනවා..
    2010 මැයි 19 වන දින සිට මෙතෙක් පවත්වාගෙන ආ විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
    ඔහු පවසන්නේ තම රටෙම ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන් යුධ ජයග්‍රහණ සැමරීමක් මෙවර සිදු නොකර කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමට දායකවූ රණවිරුවන්ට උපහාර කිරීමටත් යුද්ධයෙන් පිඩාවට පත් සියලු දෙනා සැමරීමටත් මැයි 19 දා මාතරදී රාජ්‍ය උත්සවයක් පමණක් පවත්වන බවයි.
    ඔහු මේ අදහස් පල කලේ අද පෙරවරුවේ වී එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ සජීවී සංවාදයකට එක්වෙමිනි.
    11229821_10153349618001934_4083527251012892810_n.jpg