වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10438315_10206624309630670_8558527436395615206_n.jpg
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබලගේ මීඩියා ටීම් එකට අලුත් ෆොටෝ ෂොප් දන්න එකෙක් ගත්ත කියල ත්‍රෙඩ් එකක් දැම්ම නම් ඉවරනේ..අද අලුත් ෆොටෝ ගොඩක් දාල..මචන් එක ෆොටෝ එකක් ශෙයා කරනවට කීයක් ගෙවනවද බන්..:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යහපාලනය මෙයද ඔබ ඉල්ලු අපූරු වෙනස මෙයද
    Ltteත්‍රස්තවාදයට හිතවාදී යහපාලකයින් සිංහල බෞද්ද ජනතාවගෙන් පලි ගනිමින් ltte ත්‍රස්ත්වාදයේ මනදොල සපුරමින් රාජපක්ශවරු දඩයම භික්ෂූන් උසාවි යවමින් සාසනයට හිංසා කරවීම දිනූ සිංහල දෙශයේ විජය ග්‍රහනය වෙනුවට මියගිය තමිල්ltte ත්‍රස්තවදින්ගේ ශෝකී දින සැමරීම ඒ වෙනුවෙන් ස්මාරක ඉදි කරවීම සිතන්න සිංහල අප වෙනුවෙන් යහපාලකයන් කල හිතවාදී දෙයක් තිබේද වර්තමාන,රජය කාට පක්ශපාති රජයක්ද සිතන්න රැවටුනේ කව්ද පැරදුනේ කව්ද දිනුවේ කව්ද? බුද්දිමත්ව සිතන්න රටට ජාතියට,සතුරුකම් කරනා මෙවැනි පාලකයින් ගෙදර යැවිය යිතුද නැතිද? රටට වුනු ඓතිහාසික වරද නිවැරදි කල යුතු නොවේද තීරනය බුද්දිමත් ඔබ අතේ
    11205567_889173291144417_5659116883118533608_n.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,764
    3,358
    113
    වැරදි හදා ගෙන නම් අර ලග තියෙනවා කියන File ටික දෙන්න කියාපන්කෝ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වැරදි හදා ගෙන නම් අර ලග තියෙනවා කියන File ටික දෙන්න කියාපන්කෝ
    අඩෝ බත් පැකට් එකට ෆොටෝ ශෙයා කරලා වැඩක් නෑ..මේවට උත්තර දීපිය මහින්දගේ අවජාතක අවලම් බල්ල...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලගේ මීඩියා ටීම් එකට අලුත් ෆොටෝ ෂොප් දන්න එකෙක් ගත්ත කියල ත්‍රෙඩ් එකක් දැම්ම නම් ඉවරනේ..අද අලුත් ෆොටෝ ගොඩක් දාල..මචන් එක ෆොටෝ එකක් ශෙයා කරනවට කීයක් ගෙවනවද බන්..:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ බත් පැකට් එකට ෆොටෝ ශෙයා කරලා වැඩක් නෑ..මේවට උත්තර දීපිය මහින්දගේ අවජාතක අවලම් බල්ල...
    11011836_894213473950738_2992733645886349828_n.jpg
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    හිට්ලර් විසින් නාසිවාදය පතුරුවන්න media එක මාර්ගයෙන් බොරු ප්‍රචාර පතුරුවන්න යොදා ගත් න්‍යායන්.

    never allow the public to cool off
    never admit a fault or wrong;
    never concede that there may be some good in your enemy;
    never leave room for alternatives;
    never accept blame;
    concentrate on one enemy at a time and blame him for everything that goes wrong;
    :(people will believe a big lie sooner than a little one;
    :(and if you repeat it frequently enough people will sooner or later believe

    foonjo.jpg

    දැන් මහින්දට විරුද්දව යහපාලනය කරන්නෙත් මේ ටික. ලංකාවෙ media එක දැන් පාලනය කරන්නෙ යහපාලන ආණ්ඩුව. දැන් මුන් ටික හදන්නෙ media එක මාර්ගයෙන් මහින්ද රාජපක්ෂට බොරු චෝදනා ගොඩක් එල්ල කරල රටේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂව එපා කරවන්න:(. අපේ මෝඩ ටොයියොත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව හරියට නිකන් යහපාලනයෙ ඉන්නෙ කිසිම වැරැද්දක් කරල නැති ශුද්ධවන්තයො වගේ:growl:.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොටි ඩයස්පෝරා තහනම ඉවත් කළා.
    ටැමිල්නෙට් තහනම ඉවත් කළා.
    සාම්පූර් කයිට්ස් හමුදා කඳවුරු ඉවත් කළා.
    උතුරට ඉඩම් බලතල ලබා දුන්නා.
    මිලේනියම් සිටි LRRP බුද්ධි අංශය පාවා දුන් එවකට පොලිස් ඇමති ජෝන් අමරතුංගට ආයිත් පොලිස් ඇමතිකම දුන්නා.
    උතුරු ආණ්ඩුකාර ධූරයෙන් හමුදා නිලධාරියාව ඉවත් කර කොටි හිතවාදියෙක් වන පළිහක්කාරව පත් කළා.
    කොටින් වෙනුවෙන් කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝ ගනේෂන්ට රටේ ඉහලම ආයතනය ලෙස ජාතික විධායක සභාව සාදා එහි සාමාජිකත්වය දුන්නා.
    පොලිස් බලතල ලබා දෙන්නත් සාකච්ඡා යනවා.
    කන්කසන්තුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කළා.
    පළාලි අධි ආරක්ෂිත කලාපයේ ඉන්දියාවෙන් අපු කොටින්ව පදිංචි කළා.
    බාධාවකින් තොරව මියගිය කොටින්ව සැමරීමට ඉඩ දුන්නා.
    කරන්නාගොඩ මෙන්ම රොෂාන් ගුණතිලක විරුවන්වත් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කළා.
    චැනල් 4 කිලිං ෆීල්ඩ් චිත්‍රපටය මෙරට විකාශයට අවසර දුන්නා.
    සුදු කොඩි රැගත් කොටින්ට වෙඩි තැබූ බව කියමින් ඊනියා යුධ අපරාධ සඳහා ලොකුම සාක්ෂිය ලබා දුන් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් කම දුන්නා.
    විදේශ තානාපති සේවයේ සිටි හමුදා නිලධාරීන්ව එලවා දැමුවා. එමගින් ඔවුන්ට ඇති ඉමියුනිටි එක ඉවත් කළා.
    උතුරේ හමුදාව බංකර් වලට සීමා කළා.
    කොටි වෙනුවෙන් නොකළේ තව එකම දෙයයි, ඒකත් එදාටම කරන බවයි පෙනෙන්නේ.
    11214122_389725117877730_1618065943509961349_n.jpg

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    මේකට උත්තරේ අර 90234XXXXX කියල බැනර් එක පල්ලෙහෙන් ලියල තියන නොම්මරෙන් අහල කියන්නද?? ඉන්දියාවට IDD කීයද දන්නේ නැහැ නේද??

    අර නාම් තමිලර් කියල ලියල තියන පක්ෂේ ඊළඟ මහා මැතිවරණෙ මෙහෙ චන්දෙ ඉල්ලනවා ඇතිනේ...
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේකට උත්තරේ අර 90234XXXXX කියල බැනර් එක පල්ලෙහෙන් ලියල තියන නොම්මරෙන් අහල කියන්නද?? ඉන්දියාවට IDD කීයද දන්නේ නැහැ නේද??

    අර නාම් තමිලර් කියල ලියල තියන පක්ෂේ ඊළඟ මහා මැතිවරණෙ මෙහෙ චන්දෙ ඉල්ලනවා ඇතිනේ...
    මට කොමෙන්ට් වලින් හෝ මැසේජ් වලින් රන්ඩු වෙවී සිටීමට වෙලාවක් නැත.
    ඊලාම් කොඩිය කවදා කොහේ එසවූවත් උන් ඊලාම් කොඩිය ඔසවන්නේ අපේ රටෙන් කෑල්ලක් කඩා ගැනීමට බව අපට නම් තේරෙයි.

    ඒක ඔබතුමන්ලාට නොතේරෙනවාට මට කරන්නට දෙයක් නැත.
    තමිල්නාඩුවේ තියා කැනඩාවේ ලන්ඩනයේ ඇමරිකාවේ සැමරුවත් උන් සමරන්නේ ප්‍රභාකරන්වය. අපේ රට දෙකඩ කරන්නට අපේ මවුබිම උදුරා ගන්නට දහස් ගණනක් රට වැසියන් මරා දැමූ ම්ලේච්ඡ මිනීමරුවාවය. ත්‍රස්තවාදියාවය.

    උන් තමිල්නාඩුවේ එක් වී සිටියත් ලන්ඩනයේ එක්වී සිටියත් මොන තූත්තුකුඩියක එක් වී සිටියත් උන් ඉල්ලන්නේ අපේ මව්බිමින් කෑල්ලක් මිස තමිල්නාඩුවෙන් හෝ වෙනත් දිල්ලියකින් කෑල්ලක් නොවේ.
    මහින්දගේ ආණ්ඩුව තිබුණත්, සිරිසේනගේ ආණ්ඩුව තිබුණත් බැරිවීමකින් හෝ රනිල්ගේ ආණ්ඩුවක් ආවත් මේ රට අපේ රටය. අපට ඇති එකම රටය. ඔය ඕනෑ ආන්ඩුවක් යටතේ අපේ රට ගැන අපේ ජාතිය ගැන කතා කරන්නට දෙයක් තියනවා නම් අපි ඒ ගැන කතා කරන්නෙමු.

    අපේ රට බෙදන්නට යනවා නම් එයට විරුද්ධව අපි කතා කරන්නෙමු.
    මම ඔබේ අදහස් ප්‍රකාශ කරන්නට ඇති අයිතියට ගරු කරමි. එහෙත් එහි අරුත ඔබේ අදහස් වලින් මගේ අදහස් වෙනස් කරගන්නවා යන්න නොවේ.
    මම හැමදාමත් මගේ රටට ජාතියට ආදරය කරන ජාතිවාදියෙක්මි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    dan india we ohoma kalama oka lankawe kiyalada hitan inne?ane bn!

    19 න් ගොඩයන්නට හදපු රට වලපල්ලට යවපු දින 100
    ******************************************
    රටක ඉදිරි පැවැත්ම ගැන සුභවාදීව දකින සියලුම ජනතාව ජනවාරි 8 න් පසු භේදයකින් තොරව බලාපොරොත්තු වූ දෙයක් ඇත. තිබුණු යහපත් ලක්ෂණ උකහා ගනිමින් අයහපත් දේ බැහැර කරමින් ඉදිරි දේශපාලනික නායකත්වය කටයුතු කරනු ලබත්වායි ඉතසිතින් අප ප්‍රාර්ථනා කලෙමු. කැලැන්ඩරයේ දින ගනිමින් දින 100 ගත වෙන්නේ කවදාද යන්න නොසෙවූ අප යහපත් දේ කුමන මොහොතක කලද බාරගැනීමට විමසිලිමත් වීමු.
    නමුත් දැන් සියල්ල සිදු වී හමාර වෙමින් ඇත. දින 100 තුල රට වඩ වඩාත් අසීරු අඩියකට පත් වී ඇත. ආර්ථිකව සවිඥාණික මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු නොවූ අබල දුබල ආර්ථික රටාවන් පෙන්නුම් කරමින් පවතී. රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට පෙරෙලෙන ලකුණු පහළ වී ඇත. එදිනෙදා රාජ්‍ය පරිපාලනය ස්ථාවරව ගෙන යාමට පවා සැලසුම් නොමැතිව වලපල්ලට යන රටක් නිර්මාණය වෙමින් පවතී.
    විදෙශ් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් උපරිම් මාස 4 කට විය හැකි බව දැන ගන්නට ඇත.
    දින 100 යනු පනත් සම්මත කිරීමට යොදාගත් කාලයක් බව සිතා සිටින සමහරක් ද සිටී. රටේ සංවර්ධන ක්‍රියාවලීන් එහෙම් පිටින්ම අඩාල වුණත් පනත් හා ව්‍යවස්ථා සංශෝධනය තුලින් රටේ දියුණුව ඇතිවේය යන උපාය මාර්ගික මතය ජනතාවට පොම්ප කිරීමට පාලකයෝ සමත්ව සිටී.
    කිසිදු ඉදිරි සංවර්ධන කාර්යකට නව සැලසුම් දින 100 ඇති නොවීය. දින 100 පමණක් නොව ඉන් පසුවද තවම දැකිය නොහැකිය. ‍රැකියා අවස්ථා ඇතිකරන බවත් සේවා ආර්ථිකයක් නොව වෙළඳ ආර්ථිකයක් ඇති කරන බවටත් පුරසාරම් දෙඩූ රනිල් ඇතුලු නව ලිබරල් පරපුර ඒ කිසිඳු ආකාරයක පියවරක් ගැන කතාවක් වත් නොකරයි. ඔක්කොටම කියන එකම කතාව 19 සම්මත කරා පමණි.
    දිය නොහැකි පොරොන්දු පත්‍රයක් සම්ඟින් රටේ ඉදිරිය ආගාදයට පත් කල රනිල් ඇතුලු නඩය එදා සිට රටට කල හතුරු කම් වෙනසක් නොමැතිවම කරමින් සිටී.
    සියලු ජනයා අතර සහජීවනය ඇතිකරනවා කියා බහුතරය වූ සිංහල ජනතාව වෙත දෙමළ ජනයා කෙරෙහි වෛරය පොම්ප කරමින් සිටී. දෙමළ ජනයාගේ යුධ සැමරුම් වලට අනුග්‍රහය දෙමින් දකුණේ සිදු වූ විරු සැමරුම හෙළාදකිමින් කරන්නේ ඉතාමත් නින්දිත ආකාරයට සිංහල ජනයාගේ සිත් තුල නොමැති වෛරයක් ඇති කිරීමය.
    තුන් ගුණයකින් සංවර්ධනය කරන්නට ආ පාලකයෝ එය අඩකින් වත් කිරීමට අසමත්ය. යටිතල පහසුකම් සංවර්ධනයේ පුලුල් වූ පියවරක් ලෙස ඉදිවුණු අධිවේග මහින්ද සමයේ ඉදිවූවා පමණක්ම විය. නව සැලසුම් සහිතව ඉදිවෙන අධිවේගයේත් කැබිනට අනුමැතිය ලත් ඇස්තමේන්තුව පෙර රජයට වඩා දෙගුණයකින් වැඩි ඇස්තමේන්තුවක් බව ආලාපාලු කෘතිය උපුටා දක්වමින් පැවසිය හැක.
    ඉදිරි දින කිහිපය තුල හිඟ වෙන මුදල් සංචිතය පියවා ගැනීමට බටහිරෙන් සහය පතනා පාලකයොට කොන්දේසි සහිත පාලනයකට යටත් වීමට සිදුවනු ඇත. ඉන්දියාව හා ඇමරිකාව පිබුරු පත් සකස් කලේ එයට බව රහසක් නොවේ.
    බටහිර කුමන්ත්‍රණ කියන විට හිනා වූ මිනිසුනේ, ලඟ එන කාලය එහි නරකම පූර්වාදර්ශයක් වනු ඇත. රනිල් සම්මත කරගන්නට වෙර දැරූ 19 සම්මත නොවුණු නිසා අතිශය සැනසුම් කාරී සහනයක් අප රටට ඇතිවිය. එසේම රනිල් සැලසුම් කල ආකාරයට ඉදිරි ආර්ථික සැලසුම්ද ඉ‍ටු කිරීමට නොලැබේවා යන්න ජනතා පැතුම විය යුතුය.නැති නම් අදුරු යුගයක් ඇති වීම වැළැක්විය නොහැකිය.