වැරදුනු කුරුමාණම.
යහපාලනය බලයට ගෙන ඒමෙන් හොඳටම කෙළවුන පිරිස අතරින් එකෙක් චම්පික රණවකයි 2015 මහින්දව ගෙදර යවා ජාතික ව්‍යාපාරය හයිජැක් කිරීමට ඇල්ලූ කුරුමාණම වැරදුනේ මහින්ද නැවතත් දේශපාලනයට පිවිසීම මගිනි. අද ඕමල්පේ සෝබිතලා ලවා තමා මහා දේශප්‍රේමියෙකු යැයි කියවා ගැනීමට උත්සාහා ගන්නා චම්පික එක දෙයක් මතක තබා ගත යුතුව ඇත එනම් කපටි හිවලුන්ට ජාතික ව්‍යාපාරයට නායකත්වය දීම තබා එය ලගින්වත් යෑමට නොහැකි බවයි.