වැලන්ටයින්දා

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    you are Drunk
    happydrunks.gif
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හෙට (පෙබරවාරි 4 )වැලන්ටයින් දිනේ හින්ද මම හිතාගෙන ඉන්නෙ මගේ හිතේ හුගක් කල් ඉදල හිටපු කෙල්ලෙක්ට ඒ අදහස කියන්න...
    red-cupid.gif


    Dialog වෙදා....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    jathika geeya kiyala iwara welama ehenan patan ganin adahasa kiyanna :D
    ජාතික ගීය කීවෙ. මේක වෙන්න ඇති

    කින්නර ලිය හුරතල් – ඇයි ආඩම්බර ඔතරම්
    හොඳ නෑ උඩඟුවෙන් - ඔය හැටි තරහ අරන්
    ගස්සන තාලෙ කුමරියේ - බඳේ වගේ

    කින්නර ලිය හුරතල් //
    ඔරවන් අහක බලන් - මල් මුව පුලුටු කරන්
    වියතර සිනහ පොදක් - අහසයි මුවගින් වත්
    පිහිටක් දෙන්න දෙවියනේ - පවක් නැතේ

    කින්නර ලිය හුරතල් //
    නුවන් ඇන්ඩ් කොලීන්ස් ඉන්ට්‍රඩක්ෂන්
    බොහො පියකරු මනරම් - දොස් නැත මැවූතුමන්
    කුමුදු සමන් කුසුමන් - සුවඳින් වසඟෙ අරන්
    බහ දෙනකන් එතකන් - ඉන්නම් සසර මගෙත්
    එක් රිදවුම් මම පෙම් - තනිකඩ හිතට බරක්

    කින්නර ලිය හුරතල් //
    රූ රුරු රූරු රුරූ //
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ජාතික ගීය කීවෙ. මේක වෙන්න ඇති

    කින්නර ලිය හුරතල් – ඇයි ආඩම්බර ඔතරම්
    හොඳ නෑ උඩඟුවෙන් - ඔය හැටි තරහ අරන්
    ගස්සන තාලෙ කුමරියේ - බඳේ වගේ

    කින්නර ලිය හුරතල් //
    ඔරවන් අහක බලන් - මල් මුව පුලුටු කරන්
    වියතර සිනහ පොදක් - අහසයි මුවගින් වත්
    පිහිටක් දෙන්න දෙවියනේ - පවක් නැතේ

    කින්නර ලිය හුරතල් //
    නුවන් ඇන්ඩ් කොලීන්ස් ඉන්ට්‍රඩක්ෂන්
    බොහො පියකරු මනරම් - දොස් නැත මැවූතුමන්
    කුමුදු සමන් කුසුමන් - සුවඳින් වසඟෙ අරන්
    බහ දෙනකන් එතකන් - ඉන්නම් සසර මගෙත්
    එක් රිදවුම් මම පෙම් - තනිකඩ හිතට බරක්

    කින්නර ලිය හුරතල් //
    රූ රුරු රූරු රුරූ //
    :lol: aahh ow ow oka thamai mathaka athuwa kiyala iwara wela oluwath nawapan :P
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජාතික ගීය කීවෙ. මේක වෙන්න ඇති

    කින්නර ලිය හුරතල් – ඇයි ආඩම්බර ඔතරම්
    හොඳ නෑ උඩඟුවෙන් - ඔය හැටි තරහ අරන්
    ගස්සන තාලෙ කුමරියේ - බඳේ වගේ

    කින්නර ලිය හුරතල් //
    ඔරවන් අහක බලන් - මල් මුව පුලුටු කරන්
    වියතර සිනහ පොදක් - අහසයි මුවගින් වත්
    පිහිටක් දෙන්න දෙවියනේ - පවක් නැතේ

    කින්නර ලිය හුරතල් //
    නුවන් ඇන්ඩ් කොලීන්ස් ඉන්ට්‍රඩක්ෂන්
    බොහො පියකරු මනරම් - දොස් නැත මැවූතුමන්
    කුමුදු සමන් කුසුමන් - සුවඳින් වසඟෙ අරන්
    බහ දෙනකන් එතකන් - ඉන්නම් සසර මගෙත්
    එක් රිදවුම් මම පෙම් - තනිකඩ හිතට බරක්

    කින්නර ලිය හුරතල් //
    රූ රුරු රූරු රුරූ //
    :eek::lol::shocked: