වැලන්ටයින් එකට කෙල්ලට මතක හිට්න ගිෆ්ට් එ&#3482

Allen max

Member
Dec 19, 2014
60
5
0
mama ate gaha gatta test shot eka mama gedara awilla wash dammata passet lawata tawama suwada enawa bun
habai kuppiya nam mara podi bun behet arishte wage

ela machan.. oka vadiya daanna one na macn. drops 2 k dammama hodatama athi...

shirt vage nam kolors valata yatin daanna ... normal perfume ekak unath vadi velavak thiyaganna puluwan..

and perfume eka gahana thana laavata vathura tikak theth karala perfume eka gahanna ekath podi trick ekak scent eka last long thiyganna.. ;)
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඕකත් එක්ක කෙල්ලෙකුත් දෙනවා නම් 12000ක් වුනත් වටිනවා. මොකද මම වගේ තනිකඩ එවුන් ඕක කාට දෙන්නද :(
     

    Allen max

    Member
    Dec 19, 2014
    60
    5
    0
    ඕකත් එක්ක කෙල්ලෙකුත් දෙනවා නම් 12000ක් වුනත් වටිනවා. මොකද මම වගේ තනිකඩ එවුන් ඕක කාට දෙන්නද :(

    okak aran thiyaganin ban passe hari denna :).. aith hamba venne na oya gannata mehe :P