වැලන්ටයින් දිනේට හදවතක් දෙමුද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    aniwa damu hoda fun1k:yes::yes::)

    mcn kella hariyatama adareda kiyala danaganna nishchitha kramayak na
    aaka tika kalayak ashraya karaddi danenawa
    a nsa karanna tyenna mulinma bokkenma love karanna epa(awankawa ube hithe adarayak tbunath aaka control karaganin tika kalayakata)
    tika kalayak normal ashraya karapan
    mulin bokken love karanna gyot apita kellawa haryatama terum ganna bari wenawa(api nikan mula wenawa wage wenawa etakota)
    kalayath ekkama apita danenawa kella apita awankawama adareda nadda kyala
    kella awanka nam a wenakota apith kellata awankawama adare karanna patan aran

    kella awankada nadda danaganna tawat kramayak tynawa
    adareta ho apita yam prashnayak unama kella aakata prathichara dakwana vdihen

    උඹ හරි මචන්..මුල ඉඳලම බොක්කෙන් ලව් කලොත් තමයි අවුල...

    :yes::yes::yes::yes:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Hebei Machan godak durata Kello eka wagee ban... ee atharin hoda kelloth nethuwa nemei.. :yes:
    Hebei saapeekshawa gaththahama, Bokken Love karanawa nan Bokkenma widawandath balaaganama Love karanda oone Machanzla....:dull::dull::dull:

    bokken love karala vdawanna wenne apita kellawa terum ganna bari unot tama

    උඹ හරි මචන්..මුල ඉඳලම බොක්කෙන් ලව් කලොත් තමයි අවුල...

    :yes::yes::yes::yes:

    :yes::yes::)

    ekata kamak na mata wada satuten eya idiwi etakota :)

    :shocked:ai sathutin inna kamathi nadda?:confused:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    .........වැලන්ටයින් දිනේට හදවතක් නෙවෙයි වස ටිකක් දෙමු..........​
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    aniwa damu hoda fun1k:yes::yes::)

    mcn kella hariyatama adareda kiyala danaganna nishchitha kramayak na
    aaka tika kalayak ashraya karaddi danenawa
    a nsa karanna tyenna mulinma bokkenma love karanna epa(awankawa ube hithe adarayak tbunath aaka control karaganin tika kalayakata)
    tika kalayak normal ashraya karapan
    mulin bokken love karanna gyot apita kellawa haryatama terum ganna bari wenawa(api nikan mula wenawa wage wenawa etakota)
    kalayath ekkama apita danenawa kella apita awankawama adareda nadda kyala
    kella awanka nam a wenakota apith kellata awankawama adare karanna patan aran

    kella awankada nadda danaganna tawat kramayak tynawa
    adareta ho apita yam prashnayak unama kella aakata prathichara dakwana vdihen
    සාදු සාදු සාදු අද පෝය දවසේ උබ කරගත්තේ ලොකු පිනක්
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    Valentine samaranna kenek innawa.. :rolleyes: eth samaranne komamda eya inne magen godaak atha :dull:

    ඕක මොකද්ද හලෝ .....මට වැලන්ටයින් දවස සමරන්න .....කෙල්ලෙක්වත් නෑ ....
    එත් මම සමරනවනේ .........:love::love::love::yes::yes::P
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මටත් වස ටිකක් දීපන් බන් තියනම්...:baffled::baffled::baffled::baffled:

    මොන වහ ද? බන් .........මමත් වහ ගහන්න ගියා ........මොකටද ...බන් ...කාටවත් ෆන් දෙන්නේ .......:P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොන වහ ද? බන් .........මමත් වහ ගහන්න ගියා ........මොකටද ...බන් ...කාටවත් ෆන් දෙන්නේ .......:P:P

    ඒකත් ඇත්ත ලෝකෙ ඉන්නෙ එක කෙල්ලද ...... :D:D:D:D
    (ඒත් බන් මම සිරාවටම ඒකිට ආදරේ බන්.. මට ඇඬෙනවා.....) :no::no::no:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඒකත් ඇත්ත ලෝකෙ ඉන්නෙ එක කෙල්ලද ...... :D:D:D:D
    (ඒත් බන් මම සිරාවටම ඒකිට ආදරේ බන්.. මට ඇඬෙනවා.....) :no::no::no:

    අඩේ ඇත්තනේ ......කෙල්ල දාලා ගියාම ගොඩක් දුකයි නේ ..... :(

    ගනන් ගන්න එපා ...බන් ....ජීවිතේ හැටි ඔහොම තමයි .....හිත හදාගනින් ..
    මමත් සැර ගේමක් දිලා තමයි ...හිත හදා ගත්තේ ....වැඩිය හිතන්න එපා ..

    ජීවිතේ වගේම .....ආදරේත් අනිත්‍යයි ..බන් ......:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩේ ඇත්තනේ ......කෙල්ල දාලා ගියාම ගොඩක් දුකයි නේ ..... :(

    ගනන් ගන්න එපා ...බන් ....ජීවිතේ හැටි ඔහොම තමයි .....හිත හදාගනින් ..
    මමත් සැර ගේමක් දිලා තමයි ...හිත හදා ගත්තේ ....වැඩිය හිතන්න එපා ..

    ජීවිතේ වගේම .....ආදරේත් අනිත්‍යයි ..බන් ......:(
    තෑන්ක්ස් මචන්... මොනව හරි කරල හිත හදාගන්නවා....:dull::dull::dull::dull: