වැලන්ටයින්

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දවස.........
    ඇත්තටම ආදරවන්තයින්ට දවසක් ඕනෙද​...... ඇත්තටම ආදරේ කරන අයට නම් වැලන්ටයින් දිනය නිකන්ම දවසක් විතරයි.. තමන් ආදරේ කරන කෙනා තමන් ලග ඉන්න හැම දවසක්ම​, හැම මොහොතක්ම ආදරේ කරන කෙනෙක්ට ගොඩාක් වටිනවා..
    ඉතින් එක දිනයකට විතරක් ඒක වැඩි වෙන්න විදිහක් නෑනෙ..
    ඒ වගේම තමන් ආදරේ කරන කෙනා සතුටු කරන්න කවුරු හරි ප්‍රින්ට් කරපු කාඩ්බෝඩ් කෑල්ලක් දෙනවට වඩා දෙයක් කරන්න පුලුවන්... හැම කෙනෙක්ටම පොඩි හරි නිර්මාණාත්මක හැකියාවක් තියෙනවනේ.. තමන්ට පුලුවන් විදිහට තමන්ම නිර්මාණය කරපු දෙයක් දෙන්න පුලුවන් නම් අර වගේ කාඩ්බෝඩ් කෑල්ලක් දෙනවට සිය ගුණයකටත් වඩා තමන් ආදරේ කර්න කෙනාව සතුටු කරන්න පුලුවන්.. ඒක චිත්‍රයක්, කවියක්, සින්දුවක්, නිසැදසක්, එහෙමත් නැතිනම් පරිගණකය මගින් කරපු නිර්මාණයක් උනත් වෙන්න පුලුවන්.. වැදගත් වෙන්නෙ තමන්ගේම නිර්මාණයක් වීමයි...
    ඒ වගේ දෙයක් දෙන්නත් විශේෂ දවසක් කියලම ඉන්න ඕනෙ නෑ.. තමන්ට පුලුවන් ඕන දවසක දෙන්න පුලුවන්...​
    අනිත් අය කරන පලියට හැමදේම තමනුත් කරන්න කලින් ටිකක් හිතන්න​..
    ඇත්තටම වැලන්ටයින් කියන්නේ බිස්නස්කාරයින්ගේ දවසක්.. ආදරවන්තයින් ගේ දවස කියන්නේ තමන් ආදරේ කරන කෙනා ලගින් ඉන්න හැම දවසකටම​..
    මම කියපු දේ වැරදිද කියලා ටිකක් හිතලා බලන්න​.........
     
    • Like
    Reactions: *maheshi*

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇත්තටම ආදරේ කරන අයට නම් වැලන්ටයින් දිනය නිකන්ම දවසක් විතරයි.. තමන් ආදරේ කරන කෙනා තමන් ලග ඉන්න හැම දවසක්ම​, හැම මොහොතක්ම ආදරේ කරන කෙනෙක්ට ගොඩාක් වටිනවා :yes::yes::yes::yes: