වැලන්ටිලාණෝ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අතේ සතේ නැතුවයින්.....
    කෙල්ල යයි ඕෆ්ලයින්....
    දෙයක් කරගන්න ඔයින් මෙයින්..
    දවසක් එනවා වැලන්ටයින්.......:love::love:

    ආදරේට නෝ බ්‍රේකිං....
    කෙල්ල නං පාරෙත් ශූටිං....
    වැටුනත් මට වෙයිටිං....
    ඉදහිට මමත් මීටිං.........

    බැලුවත් තවම මර්ලින්...
    මමත් හැන්ඩ්සම් ඩාර්ලින්....
    ඇතත් මට ෆීලින්.....
    නෝ මනි ෆො කෝලින්......


    අකුරු ගලපා ඇල්මෙන්....
    මහරෑ ලියූ ලියුමෙන්......
    අම්මා දැක්කොත් මුල්ලෙන්..
    අල්ලා ගන්නේ බෙල්ලෙන්.....

    පාරෙ යන කිච්චන්....
    ජෝඩු දැක සල්ලන්.....
    රන්ඩු නං කජ්ජන්...
    අයිම් යො අභිශෙක් බච්චන්.....

    නැන්දා දුටු ගමන්..
    දුවන්නං මැරතන්....
    ඔයා උඩ තට්ටුවෙන්...
    දෙයිද මට චියරින්........

    ආදරේ කියමින්....
    පසුපසින් ඇවිදින්.....
    වැලාගේ දවසෙන්.....
    ඉතින් මා අවතැන්...... :sorry:

    ඒකි ගිය පැත්තෙන්...
    කහ ඉරෙන් පනිමින්...
    තොල ගාමි හිත තුටින්
    මා පෙරා ගත් වයින්....



    valentine-love-copyright12.gif
     
    Last edited:

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    අකුරු ගලපා ඇල්මෙන්....
    මහරෑ ලියූ ලියුමෙන්......
    අම්මා දැක්කොත් මුල්ලෙන්..
    අල්ලා ගන්නේ බෙල්ලෙන්.....

    කෝ delmar .. :D
    අම්මා දැක්කොත් ලියූ ලියුම :shocked:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කවි බල්ලා ඉජූක්, පොන්නයෝන්ගේ කවි

    මෙලෝ වැඩක් කරගන්න බැරි අවජාතක හු^^ගේ පුතෙක්ට රිදිලා...
    අපේ සංකපාලයාගේ හැකියාව දැකලා අම්මා මතක් වෙන්නම රිදිලා...
    ඇත්තටම කිව්වොත් සිංහාසනේ රෙවෙන්නම රිදුන නිසා දාපු ටැග් දෙකක් මේක