Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැලයාගේ පොඩි කලේ පින්තූරයක් ලැබුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොඩි එකා දැක්ක ගමන් වැලය තමයි මතක් වුනේ ..හැබැයි පොඩි එකාගේ කතාව වෙනම එකක්

බුකියෙන් ඉස්සුවේ

මේ වෙනකල් ජීවිතේට එක වචනයක්වත් කතා කරගන්න බැරි උන එක වචනයක්වත් දෙසවනට නෑසුනු අවුරුදු 05ක පුංචි පුතෙක්ගේ අම්මෙක් හඬමින් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් කියන්නයි මේ හදන්නේ..

තීක්ශණ ශෂිත් පුංචි පුතා ඉන්නේ ගණේමුල්ල සුමේධ මාවතේ... වයස අවුරුදු දෙකක් පමණ ඉදල ඒ දෙමව්පියන් විඳින්නේ අප්‍රමාණ වේදනාවක්, ඒ මේ පුංචි පුතා නිසා... පරීක්ෂණ කිහිපයකින් පස්සෙ වෛද්‍යවරු කියල තියෙනවා දරුවට සැත්කමක් කරන්න ඕන කියල. නමුත් සැත්කමෙන් පස්සෙ දරුවා අබාධිත තත්ත්වයට පත්වෙන ප්‍රවණතාවය 90% ක් බවත් කියල තියෙනවා. හොඳට දුවලා පැනලා ඉන්න දරු පැටියා ආබාධිත වෙනවට මොන දෙමව්පියන්ද කැමති. ඒ නිසා ඒ සැත්කම නොකර දරුවට ශ්‍රවණාධාර උපකරණයක් පලදින්න තීරණය කරල තියෙනවා..

එහි වටිනාකම රුපියක් ලක්ෂ පහක්. ස්ථීර රැකියාවක් හෝ ස්ථීර නවාතැනක්වත් නැති දරුවගෙ තාත්තට ලක්ෂ පහක් කියන්නෙ හීනයක්. කුලී වැඩ වලින් හොයාගන්න කීයක් හරි විතරයි ඒ තාත්තට තියන එකම හයිය. ඔවුන් මේ වන විට කෙසේ හෝ රු.75,000/=ක් හොයාගෙන තියනවා.

මේ රට උත්තරීතර මිනිස්සු පිරුණ පින් බිමක්. හදවත්වල තියෙන තෙතමනය ඒ දරුවට කන් ඇසිමේ සහ කතා කිරීමේ අයිතිය ලබා දෙනව කියන එක 100% ක් විශ්වාසයි අපිට. ඔව් ඉක්මනින්ම තීක්ශණ පුංචි පුතා කතා කරයි. ඒ පින්වන්ත දෙවිවරු වගේ ඔබේ උදව්වෙන්. තව සතියක කාලයක් විතරයි තියෙන්නෙ. සතියක් ඇතුලත ඒ උපකරණය දරුවගෙ කන් දෙකට දාන්න ඕනෙ. ඔබට හැකි උපරිමයක් කරන්න.හිතේ පිරුණ ආදරෙත් එක්ක ඔබ ලබා දෙන පුංචි මුදලත් අසරණ දෙමව්පියන්ට මහ මෙරක්...ජීවිතේ විඳින්න ඉඩ හදල දෙමු ඒ පුතු පැටියටත්

කතා කරන්න දරුවගෙ අම්මට

070 376 2 529

හෝ..නිල්මිණිට

076 842 0 994

ගිණුම් අංකය

Hettiarachchige Ashini Tharanga

1078 5604 6725

Sampath bank

Ganemulla

ලිපිනය

අංක 314/1,

සුමේධ මාවත,

ගණේමුල්ල

( ග්‍රාම නිලධාරී සහ දරුවාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් තොරතුරු තහවුරු කරගන්නා ලදි.)

𝐖𝐞 𝐟𝐨𝐫 𝐓𝐡𝐞𝐦 - ඔවුන් වෙනුවෙන් අපි

[ATTACH=full]135915[/ATTACH][ATTACH=full]135916[/ATTACH][ATTACH=full]135917[/ATTACH]

[QUOTE="ncw1982, post: 26667398, member: 60477"] මේ පොඩි එකා දැක්ක ගමන් වැලය තමයි මතක් වුනේ ..හැබැයි පොඩි එකාගේ කතාව වෙනම එකක් [COLOR=rgb(235, 107, 86)]බුකියෙන් ඉස්සුවේ[/COLOR] මේ වෙනකල් ජීවිතේට එක වචනයක්වත් කතා කරගන්න බැරි උන එක වචනයක්වත් දෙසවනට නෑසුනු අවුරුදු 05ක පුංචි පුතෙක්ගේ අම්මෙක් හඬමින් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් කියන්නයි මේ හදන්නේ..[IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] තීක්ශණ ශෂිත් පුංචි පුතා ඉන්නේ ගණේමුල්ල සුමේධ මාවතේ... වයස අවුරුදු දෙකක් පමණ ඉදල ඒ දෙමව්පියන් විඳින්නේ අප්‍රමාණ වේදනාවක්, ඒ මේ පුංචි පුතා නිසා... පරීක්ෂණ කිහිපයකින් පස්සෙ වෛද්‍යවරු කියල තියෙනවා දරුවට සැත්කමක් කරන්න ඕන කියල. නමුත් සැත්කමෙන් පස්සෙ දරුවා අබාධිත තත්ත්වයට පත්වෙන ප්‍රවණතාවය 90% ක් බවත් කියල තියෙනවා. හොඳට දුවලා පැනලා ඉන්න දරු පැටියා ආබාධිත වෙනවට මොන දෙමව්පියන්ද කැමති. ඒ නිසා ඒ සැත්කම නොකර දරුවට ශ්‍රවණාධාර උපකරණයක් පලදින්න තීරණය කරල තියෙනවා.. එහි වටිනාකම රුපියක් ලක්ෂ පහක්. ස්ථීර රැකියාවක් හෝ ස්ථීර නවාතැනක්වත් නැති දරුවගෙ තාත්තට ලක්ෂ පහක් කියන්නෙ හීනයක්. කුලී වැඩ වලින් හොයාගන්න කීයක් හරි විතරයි ඒ තාත්තට තියන එකම හයිය[IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t67/1.5/16/1f622.png[/IMG]. ඔවුන් මේ වන විට කෙසේ හෝ රු.75,000/=ක් හොයාගෙන තියනවා. මේ රට උත්තරීතර මිනිස්සු පිරුණ පින් බිමක්. හදවත්වල තියෙන තෙතමනය ඒ දරුවට කන් ඇසිමේ සහ කතා කිරීමේ අයිතිය ලබා දෙනව කියන එක 100% ක් විශ්වාසයි අපිට. ඔව් ඉක්මනින්ම තීක්ශණ පුංචි පුතා කතා කරයි. ඒ පින්වන්ත දෙවිවරු වගේ ඔබේ උදව්වෙන්. තව සතියක කාලයක් විතරයි තියෙන්නෙ. සතියක් ඇතුලත ඒ උපකරණය දරුවගෙ කන් දෙකට දාන්න ඕනෙ. ඔබට හැකි උපරිමයක් කරන්න.හිතේ පිරුණ ආදරෙත් එක්ක ඔබ ලබා දෙන පුංචි මුදලත් අසරණ දෙමව්පියන්ට මහ මෙරක්...ජීවිතේ විඳින්න ඉඩ හදල දෙමු ඒ පුතු පැටියටත් [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] කතා කරන්න දරුවගෙ අම්මට [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f447.png[/IMG] 070 376 2 529 හෝ..නිල්මිණිට 076 842 0 994 ගිණුම් අංකය Hettiarachchige Ashini Tharanga 1078 5604 6725 Sampath bank Ganemulla ලිපිනය අංක 314/1, සුමේධ මාවත, ගණේමුල්ල ( ග්‍රාම නිලධාරී සහ දරුවාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් තොරතුරු තහවුරු කරගන්නා ලදි.) 𝐖𝐞 𝐟𝐨𝐫 𝐓𝐡𝐞𝐦 - ඔවුන් වෙනුවෙන් අපි [ATTACH type="full" alt="182523771_4173718992714785_481763573072980264_n.jpg"]135915[/ATTACH][ATTACH type="full"]135916[/ATTACH][ATTACH type="full"]135917[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom