වැලයාගේ පොඩි කලේ පින්තූරයක් ලැබුන

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මේ පොඩි එකා දැක්ක ගමන් වැලය තමයි මතක් වුනේ ..හැබැයි පොඩි එකාගේ කතාව වෙනම එකක්

    බුකියෙන් ඉස්සුවේ

    මේ වෙනකල් ජීවිතේට එක වචනයක්වත් කතා කරගන්න බැරි උන එක වචනයක්වත් දෙසවනට නෑසුනු අවුරුදු 05ක පුංචි පුතෙක්ගේ අම්මෙක් හඬමින් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් කියන්නයි මේ හදන්නේ..
    😥
    🙏

    තීක්ශණ ශෂිත් පුංචි පුතා ඉන්නේ ගණේමුල්ල සුමේධ මාවතේ... වයස අවුරුදු දෙකක් පමණ ඉදල ඒ දෙමව්පියන් විඳින්නේ අප්‍රමාණ වේදනාවක්, ඒ මේ පුංචි පුතා නිසා... පරීක්ෂණ කිහිපයකින් පස්සෙ වෛද්‍යවරු කියල තියෙනවා දරුවට සැත්කමක් කරන්න ඕන කියල. නමුත් සැත්කමෙන් පස්සෙ දරුවා අබාධිත තත්ත්වයට පත්වෙන ප්‍රවණතාවය 90% ක් බවත් කියල තියෙනවා. හොඳට දුවලා පැනලා ඉන්න දරු පැටියා ආබාධිත වෙනවට මොන දෙමව්පියන්ද කැමති. ඒ නිසා ඒ සැත්කම නොකර දරුවට ශ්‍රවණාධාර උපකරණයක් පලදින්න තීරණය කරල තියෙනවා..
    එහි වටිනාකම රුපියක් ලක්ෂ පහක්. ස්ථීර රැකියාවක් හෝ ස්ථීර නවාතැනක්වත් නැති දරුවගෙ තාත්තට ලක්ෂ පහක් කියන්නෙ හීනයක්. කුලී වැඩ වලින් හොයාගන්න කීයක් හරි විතරයි ඒ තාත්තට තියන එකම හයිය
    😢
    . ඔවුන් මේ වන විට කෙසේ හෝ රු.75,000/=ක් හොයාගෙන තියනවා.
    මේ රට උත්තරීතර මිනිස්සු පිරුණ පින් බිමක්. හදවත්වල තියෙන තෙතමනය ඒ දරුවට කන් ඇසිමේ සහ කතා කිරීමේ අයිතිය ලබා දෙනව කියන එක 100% ක් විශ්වාසයි අපිට. ඔව් ඉක්මනින්ම තීක්ශණ පුංචි පුතා කතා කරයි. ඒ පින්වන්ත දෙවිවරු වගේ ඔබේ උදව්වෙන්. තව සතියක කාලයක් විතරයි තියෙන්නෙ. සතියක් ඇතුලත ඒ උපකරණය දරුවගෙ කන් දෙකට දාන්න ඕනෙ. ඔබට හැකි උපරිමයක් කරන්න.හිතේ පිරුණ ආදරෙත් එක්ක ඔබ ලබා දෙන පුංචි මුදලත් අසරණ දෙමව්පියන්ට මහ මෙරක්...ජීවිතේ විඳින්න ඉඩ හදල දෙමු ඒ පුතු පැටියටත්
    🙏

    කතා කරන්න දරුවගෙ අම්මට
    👇

    070 376 2 529
    හෝ..නිල්මිණිට
    076 842 0 994
    ගිණුම් අංකය
    Hettiarachchige Ashini Tharanga
    1078 5604 6725
    Sampath bank
    Ganemulla
    ලිපිනය
    අංක 314/1,
    සුමේධ මාවත,
    ගණේමුල්ල
    ( ග්‍රාම නිලධාරී සහ දරුවාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් තොරතුරු තහවුරු කරගන්නා ලදි.)
    𝐖𝐞 𝐟𝐨𝐫 𝐓𝐡𝐞𝐦 - ඔවුන් වෙනුවෙන් අපි

    182523771_4173718992714785_481763573072980264_n.jpg
    187829185_4173719122714772_4020028087692170875_n.jpg
    217797667_4173718869381464_3942139975268013580_n.jpg
     
    Attachments

    • 177968039_4173719582714726_4606962366190523556_n.jpg
      177968039_4173719582714726_4606962366190523556_n.jpg
      44.3 KB · Views: 99
    • 218028827_4173719439381407_2116351665046503850_n.jpg
      218028827_4173719439381407_2116351665046503850_n.jpg
      42.9 KB · Views: 99

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පොඩි එකා පව් බන්.මටත් පොඩි එකෙක් ඉන්නවා.ම්ම් දන්නවනෙ පොඩ්ඩක් අසනීප උනහම අව්ල
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    මේ පොඩි එකා දැක්ක ගමන් වැලය තමයි මතක් වුනේ ..හැබැයි පොඩි එකාගේ කතාව වෙනම එකක්

    බුකියෙන් ඉස්සුවේ

    මේ වෙනකල් ජීවිතේට එක වචනයක්වත් කතා කරගන්න බැරි උන එක වචනයක්වත් දෙසවනට නෑසුනු අවුරුදු 05ක පුංචි පුතෙක්ගේ අම්මෙක් හඬමින් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් කියන්නයි මේ හදන්නේ..
    😥
    🙏

    තීක්ශණ ශෂිත් පුංචි පුතා ඉන්නේ ගණේමුල්ල සුමේධ මාවතේ... වයස අවුරුදු දෙකක් පමණ ඉදල ඒ දෙමව්පියන් විඳින්නේ අප්‍රමාණ වේදනාවක්, ඒ මේ පුංචි පුතා නිසා... පරීක්ෂණ කිහිපයකින් පස්සෙ වෛද්‍යවරු කියල තියෙනවා දරුවට සැත්කමක් කරන්න ඕන කියල. නමුත් සැත්කමෙන් පස්සෙ දරුවා අබාධිත තත්ත්වයට පත්වෙන ප්‍රවණතාවය 90% ක් බවත් කියල තියෙනවා. හොඳට දුවලා පැනලා ඉන්න දරු පැටියා ආබාධිත වෙනවට මොන දෙමව්පියන්ද කැමති. ඒ නිසා ඒ සැත්කම නොකර දරුවට ශ්‍රවණාධාර උපකරණයක් පලදින්න තීරණය කරල තියෙනවා..
    එහි වටිනාකම රුපියක් ලක්ෂ පහක්. ස්ථීර රැකියාවක් හෝ ස්ථීර නවාතැනක්වත් නැති දරුවගෙ තාත්තට ලක්ෂ පහක් කියන්නෙ හීනයක්. කුලී වැඩ වලින් හොයාගන්න කීයක් හරි විතරයි ඒ තාත්තට තියන එකම හයිය
    😢
    . ඔවුන් මේ වන විට කෙසේ හෝ රු.75,000/=ක් හොයාගෙන තියනවා.
    මේ රට උත්තරීතර මිනිස්සු පිරුණ පින් බිමක්. හදවත්වල තියෙන තෙතමනය ඒ දරුවට කන් ඇසිමේ සහ කතා කිරීමේ අයිතිය ලබා දෙනව කියන එක 100% ක් විශ්වාසයි අපිට. ඔව් ඉක්මනින්ම තීක්ශණ පුංචි පුතා කතා කරයි. ඒ පින්වන්ත දෙවිවරු වගේ ඔබේ උදව්වෙන්. තව සතියක කාලයක් විතරයි තියෙන්නෙ. සතියක් ඇතුලත ඒ උපකරණය දරුවගෙ කන් දෙකට දාන්න ඕනෙ. ඔබට හැකි උපරිමයක් කරන්න.හිතේ පිරුණ ආදරෙත් එක්ක ඔබ ලබා දෙන පුංචි මුදලත් අසරණ දෙමව්පියන්ට මහ මෙරක්...ජීවිතේ විඳින්න ඉඩ හදල දෙමු ඒ පුතු පැටියටත්
    🙏

    කතා කරන්න දරුවගෙ අම්මට
    👇

    070 376 2 529
    හෝ..නිල්මිණිට
    076 842 0 994
    ගිණුම් අංකය
    Hettiarachchige Ashini Tharanga
    1078 5604 6725
    Sampath bank
    Ganemulla
    ලිපිනය
    අංක 314/1,
    සුමේධ මාවත,
    ගණේමුල්ල
    ( ග්‍රාම නිලධාරී සහ දරුවාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් තොරතුරු තහවුරු කරගන්නා ලදි.)
    𝐖𝐞 𝐟𝐨𝐫 𝐓𝐡𝐞𝐦 - ඔවුන් වෙනුවෙන් අපි

    View attachment 135915View attachment 135916View attachment 135917

    Machn Pls share Grama Niladari's no as well.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...

    Salli transfer kala machan..loku pinak meka share karala me wage dekata dayaka wenna awasthawa laba dunnata..anith ayath pluwn widiyata udawwak denna..