වැල්ලවත්තේ මොකද උනේ....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වැල්ලවත්තේ මොකද උනේ....

    ඊයේ වැල්ලවත්තේ ඇත්තටම මොකක්ද සිද්ධ උනේ කියලා කිසිම මාධ්‍යයක හරියට නිවුස් එකක් දෙන්නේ නැහැනේ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකෙක් කවරෙකින් බෝතල් අරන් ඇදලා අරිනවා..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Havlock City project eke labour camp ekaka wechchi case ekakin. game un eake wada karana unta gahapu scene ekak thiyenne.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    උබ ඩුබායි හිටියත් ලංකාවෙ සීන් දන්නව නේ. ඒ කියන්නෙ උබ ඉන්නෙ වැල්ලවත්ත කිට්ටුව. අනික උබ හිටපු නගරාධිපත් කෙනෙක්ද ? මම උබ ගැන විස්තර එකතු කරනවා.:P