වැල්ලවත්ත

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වැල්ලවත්ත ගොඩනැගිල්ලේ කඩාවැටීම මිනිසුන්ට අමතක වීමට ඇත්තේ තව දින 3-4ක් පමණි. :yes:

    ඉන් අනතුරුව කරළියට පැමිණීමට නියමිත නාටකය විය හැක්කේ කුමක්ද? :eek: