වැල්ලවායේ PCR පරීක්ෂණ 53ක් අතුරින් 46කට කොරෝනා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය 24 වෙනිදා සිදු කල PCR පරීක්ෂණ වල ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති අතර එම ප්‍රතිඵල අනුව PCR පරීක්ෂණ 53කින්, හතලිස් හය දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත.
    එලෙස ලැබුනු PCR 53ක් අතුරින් තවත් හය දෙනෙකුගේ වාර්තා නැවත පරික්ෂාවට ලක් කරමින් පවතින අතර ඒ අනුව එම පනස් තුනෙනි නිෂ්චිතව එක් අයෙකුට පමනක් කොවිඩ් ආසාදිත වී නොමැති බවට අනාවරණය වී ඇත.
    මීට පෙර කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් ගේ පලමු පෙල ආශ්‍රිතයින් ගේ පී.සී.ආර් පරීක්ෂණ මෙලෙස ලබාගෙන තිබූ බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.එච් පියසුමන සඳහන් කර සිටියා.
    එදින PCR පරීක්ෂණ 107ක් සිදු කර ඇති අතර ඉන් පලමුව සිදු කල පී.සී.ආර් පරීක්ෂණ 53හි ප්‍රතිඵල මෙලෙස ලැබී ඇති අතර තවත් PCR පරීක්ෂණ 60 ක ප්‍රතිඵලය තවමත් ලැබී නොමැත.
    මොනරාගල දිස්ත්‍රික්කයේ එක් කොට්ඨාශයකින් එකවර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ පලමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අංශ සදහන් කලේ.

    nethnews.lk
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විපක්ශෙ කුක්කො ටික pcr කරන් නැ අරක මේක අනික කිව නේද, මේව අහුවෙන්නෙ විපක්ශෙ කරපු pcr වලින්ද දන්නෙ නැ ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුව නින්දෙන් ඇහැරිලා වගේ PCR ගැන එලියට දාන්නේ මොකද :unsure:
    මට නම් පේන්නෙ නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ උබල, lol
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Covid තත්ත්වේ ගැන දිනපතා විස්තර දැනගන්න මේ චැනල් එකේ වීඩියෝස් බලන්න.කොවිඩ් ගැනයි දැනට ලෝකේ තියන කොවිඩ් තත්ත්වේ ගැනයි හුගක් දේවල් දැනගන්න පුලුවන් :yes:

    Dr. John Campbell

    https://www.youtube.com/channel/UCF9IOB2TExg3QIBupFtBDxg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    විපක්ශෙ කුක්කො ටික pcr කරන් නැ අරක මේක අනික කිව නේද, මේව අහුවෙන්නෙ විපක්ශෙ කරපු pcr වලින්ද දන්නෙ නැ ලොල්
    උන් කිව්වෙ මාර්තු අග ඉදල අප්‍රියෙල් 20 වගේ වෙනකන් කාලෙ. දවසට 5000 නොකරපු දවස් තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් කිව්වෙ මාර්තු අග ඉදල අප්‍රියෙල් 20 වගේ වෙනකන් කාලෙ. දවසට 5000 නොකරපු දවස් තියෙනව.
    උබල බලන්නෙ ඔක්කොම ගේ මුල්ලෙ ඉදන් ඔන්ලයිනෙ බන්, මෙහෙ මිනිහෙක් මළත් මැරුන හැම කෙනාගෙන pcr කරනව, pcr නොකර රිලීස් කරන් නැ, අවශ්ය ප්‍රමානය හැමදාම කරනව තොපි දන්නෙ සයිට් එකට ගිහින් අචචරයි මෙච්චරයි ගන්ඩ, හීන ලෝකෙන් ඇහැරියන් සමාජෙ ජිවත් වෙයල්ල..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබල බලන්නෙ ඔක්කොම ගේ මුල්ලෙ ඉදන් ඔන්ලයිනෙ බන්, මෙහෙ මිනිහෙක් මළත් මැරුන හැම කෙනාගෙන pcr කරනව, pcr නොකර රිලීස් කරන් නැ, අවශ්ය ප්‍රමානය හැමදාම කරනව තොපි දන්නෙ සයිට් එකට ගිහින් අචචරයි මෙච්චරයි ගන්ඩ, හීන ලෝකෙන් ඇහැරියන් සමාජෙ ජිවත් වෙයල්ල..
    ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න PCR කෙරෙන ප්‍රමානෙත් නිකන්ම වැඩි වෙනවා ආශ්‍රිතයෝ වැඩි නිසා
    එතකන් ඉතින් අහඹු ලෙස කරනකොට මුළු ධාරිතාවෙන් කරන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න PCR කෙරෙන ප්‍රමානෙත් නිකන්ම වැඩි වෙනවා ආශ්‍රිතයෝ වැඩි නිසා
    එතකන් ඉතින් අහඹු ලෙස කරනකොට මුළු ධාරිතාවෙන් කරන්නේ නෑ
    අහඹු පරික්ශන කියන්නෙ ඉතින අහඹු ඒවට, නියදියක් අරන් කරනව..කරන්ඩ පුලුවන් සීමාවෙ කරනව,.මේවගෙ උන් රැගුවෙ ටෙස්ටින් මොකුත්ම කරන්නෙ නැ වගේනෙ..
     
    • Like
    Reactions: icepack

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    උබල බලන්නෙ ඔක්කොම ගේ මුල්ලෙ ඉදන් ඔන්ලයිනෙ බන්, මෙහෙ මිනිහෙක් මළත් මැරුන හැම කෙනාගෙන pcr කරනව, pcr නොකර රිලීස් කරන් නැ, අවශ්ය ප්‍රමානය හැමදාම කරනව තොපි දන්නෙ සයිට් එකට ගිහින් අචචරයි මෙච්චරයි ගන්ඩ, හීන ලෝකෙන් ඇහැරියන් සමාජෙ ජිවත් වෙයල්ල..
    ලොල්පොන්ස් එතකොට PCR ගොඩාක් කරනව කියන්නෙ උන් PCR කරන තැන ඉදගෙන පොතක ලියල ගැනලද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම දන්නේ නැති හින්දා අහන්නේ.
    PCR එක කරේ නැත්තන් මෙතනින් කියෙන් කී දෙනෙක්ට ඇත්තටම ලෙඩ වෙයිද?
    ගොඩක් උන් තමන්ට කොරෝනා හදුනා කියලවත් දන්නේ නැති වෙයි නේද, මොකද ගොඩක් අයට රෝග ලක්ෂණවත් පෙන්නන්නේ නැති හින්දා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මම දන්නේ නැති හින්දා අහන්නේ.
    PCR එක කරේ නැත්තන් මෙතනින් කියෙන් කී දෙනෙක්ට ඇත්තටම ලෙඩ වෙයිද?
    ගොඩක් උන් තමන්ට කොරෝනා හදුනා කියලවත් දන්නේ නැති වෙයි නේද, මොකද ගොඩක් අයට රෝග ලක්ෂණවත් පෙන්නන්නේ නැති හින්දා.
    me aluth variant eke habai ohoma lakshana mukuth nathuw penahallat kela wela yanawalu, kelinm pneumonia enne
     
    • Like
    Reactions: Stimulus mind