වැල්ලේ පැහැරූ 3ක් දැලේ
Srilankamirror – වැලිගම වෙරළ තීරයේ මලපහ කරමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙකු වැලිගම පොලිසියේ පරිසර ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
අලූයම් කාලයේ වැලිගම, පැලෑන, පරණකඬේ හා වැලිගම නගරයේ වෙරළ තීරවලදී මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.
වැලිගම පොලීසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධන, පොලිස් සැරයන්වරුන් වන නන්දන අබේසිංහ (22272), ස්ටීවන් (45514) මහත්වරුන් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.